බුදුරෑස් මාලා හදන අයට, විශේෂයෙන්ම පික්සල් එල් ඊ ඩී පාවිච්චි කරන අයට මේ චෑනල් එක වෑදගත් වේවි. මෙයාලා හදනවා Chameleon කියලා pixel controller board එකක්. ඒකෙන් සෑහෙන්න වෑඩ ගන්න පුලුවන්. දෑනට නම් stock නෑලූ. අගෝස්තු අග වෙයි ලු බඩු එනකොට.
ප්‍රොග්‍රෑම් කරන්නේ LED matrix studio පාවිච්චි කරලා.
http://maximumoctopus.com/electronics/builder.htm
ප්‍රොග්‍රෑම් කරන්නේ LED matrix studio පාවිච්චි කරලා.
http://maximumoctopus.com/electronics/builder.htm