බුදුහාමුදරුවන් ඉපදුන ගමන් ඇවිද්දද??

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
    Natashata gal gahuwama chathrarya sathya awaboda wenawada
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    සාහිත්‍යයි දර්ශණයයි පටලවා ගත්තු සිංහලු. මෙහෙම ගොබ්බ ජාතියක් කවදා දියුණු වෙන්නද ඉතින්.
    හද පෙන්නුවම බැලුවේ ඇගිල්ල දිහා
     
    • Like
    Reactions: rukshrulz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    core එක විතරයි නම් වැදගත්, දර්ශනය විතරයි නම් ඕනේ, මොකටද ඉතින් තවත් ඔය දේවල් උගන්නන්නේ , පැවැත්වගෙන යන්නේ.

    කොහෙද තියෙන්නේ මේ දේවල් තමයි ඇත්ත, මේ දේවල් සාහිත්‍ය කියලා වෙන් කරල ?

    දෙයක් ඇත්ත කියලා පිළිගන්නවද කියන එක, කියන අනිත් දේවල් එක්කත් සසදල බලනව මිනිස්සු.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    core එක විතරයි නම් වැදගත්, දර්ශනය විතරයි නම් ඕනේ, මොකටද ඉතින් තවත් ඔය දේවල් උගන්නන්නේ , පැවැත්වගෙන යන්නේ.

    කොහෙද තියෙන්නේ මේ දේවල් තමයි ඇත්ත, මේ දේවල් සාහිත්‍ය කියලා වෙන් කරල ?

    දෙයක් ඇත්ත කියලා පිළිගන්නවද කියන එක, කියන අනිත් දේවල් එක්කත් සසදල බලනව මිනිස්සු.
    ඔය දෙක පටලවල තියෙන්නෙ බන කියන හාමුදුරුවරු. අපේ 60 පැනපු උපාසක අම්මල ඉතින් කට ඇරගෙන ඔව්ව අහල ඔව්ව උන්ගෙ ලමයින්ටත් උගන්නනව.
    මම විශ්වාස කරන විදිහ අනුව බුදුහාමුදරුවන් උඩින් ගියාය ඇගෙන් ගිනි පිට උනාය බුද්ද පරිනිර්වාණය වෙනකොට ධාතු අහසට නගිනවාය. මොන බොරුද බං.
    ඔව්ව ඔක්කොම හදල තියෙන්නෙ අතිශයෝක්‍තියට මිසක් ඇත්ත මගුල් නෙවෙයි. බුදුහාමුදරුවන් සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි කියන දේ මිනිස්සුන්ගෙ ඔලුවට කාවද්දන්න විතරයි.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    නිල් පාට තව දෙයක් පට්ට කළු කෙනෙක් පිළියම ,චිත්‍ර වලදී මූණ කොන්ඩේ දෙකම කළු දැම්මොත් පට්ට කැතයි ඒ නිසා නිල් පාටට හම පාට කරනව අඟුරු වගේ කළු හමක් තීන කෙනෙක්ගේ පිළියම ,චිත්‍ර වලදී.
    හාමුදුරුවෝ ත් ඕන එක නැතුව වැල් වාටරම් ගහනව , මේ සාහිත්‍ය ,සාහිත්‍ය පොතේ නැතුව බුද්ධආගම පොතේ තීන එක වැරැද්ද හාමුදුරුවෝ ඒක කතා කරනවද , මේවට තමයි 'Beating around the Bush' කියන්නේ .
    Nil pata minissu innawa kiyala danne nadda? Search karala balapan
     
    • Haha
    Reactions: rukshrulz

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    core එක විතරයි නම් වැදගත්, දර්ශනය විතරයි නම් ඕනේ, මොකටද ඉතින් තවත් ඔය දේවල් උගන්නන්නේ , පැවැත්වගෙන යන්නේ.

    කොහෙද තියෙන්නේ මේ දේවල් තමයි ඇත්ත, මේ දේවල් සාහිත්‍ය කියලා වෙන් කරල ?

    දෙයක් ඇත්ත කියලා පිළිගන්නවද කියන එක, කියන අනිත් දේවල් එක්කත් සසදල බලනව මිනිස්සු.

    සිරාවට

    මරියා තුමිය ගැබ් ගත්ත විදිය ගැන අහපු පුක කළු දර්ශනිකයෝ දැන් core එකක් ගැන කිය කිය පොලවේ හැපිලා හැමිනෙනවා.😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,750
    113
    සිද්ධාර්ථ ශ්‍රමණයන් බුදුවුනාට පස්සේ ඇවිදගෙන තමයි වැඩියේ. මොකෝ ඒ කාලේ v8 තිබුනේ නෑනෙ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    සිද්ධාර්ථ ශ්‍රමණයන් බුදුවුනාට පස්සේ ඇවිදගෙන තමයි වැඩියේ. මොකෝ ඒ කාලේ v8 තිබුනේ නෑනෙ

    Assaya thamayi ithin e kale
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උන්වහන්සේ ඉපදුනු ගමන් ඇවිද්ද නෙමේ නැටුවත් අපිට මොකෝ බං. උන්වහන්සේ කිවුවයි කියල පැවතගෙන එන විද්‍යාව හදාරද්දී ඇත්තයි කියල තේරෙනවනන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    සිදුහත් කුමාරයා උපන් ගමන් ඇවිද ගියේ
    බුදුන් වහන්සේ නෙමෙයි

    හරි වෙන්න බැරිද..
    ------ Post added on May 19, 2024 at 8:23 PM