Natashata gal gahuwama chathrarya sathya awaboda wenawadaඅපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
Natashata gal gahuwama chathrarya sathya awaboda wenawadaඅපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
ඔය දෙක පටලවල තියෙන්නෙ බන කියන හාමුදුරුවරු. අපේ 60 පැනපු උපාසක අම්මල ඉතින් කට ඇරගෙන ඔව්ව අහල ඔව්ව උන්ගෙ ලමයින්ටත් උගන්නනව.core එක විතරයි නම් වැදගත්, දර්ශනය විතරයි නම් ඕනේ, මොකටද ඉතින් තවත් ඔය දේවල් උගන්නන්නේ , පැවැත්වගෙන යන්නේ.
කොහෙද තියෙන්නේ මේ දේවල් තමයි ඇත්ත, මේ දේවල් සාහිත්‍ය කියලා වෙන් කරල ?
දෙයක් ඇත්ත කියලා පිළිගන්නවද කියන එක, කියන අනිත් දේවල් එක්කත් සසදල බලනව මිනිස්සු.
Nil pata minissu innawa kiyala danne nadda? Search karala balapanනිල් පාට තව දෙයක් පට්ට කළු කෙනෙක් පිළියම ,චිත්‍ර වලදී මූණ කොන්ඩේ දෙකම කළු දැම්මොත් පට්ට කැතයි ඒ නිසා නිල් පාටට හම පාට කරනව අඟුරු වගේ කළු හමක් තීන කෙනෙක්ගේ පිළියම ,චිත්‍ර වලදී.
හාමුදුරුවෝ ත් ඕන එක නැතුව වැල් වාටරම් ගහනව , මේ සාහිත්‍ය ,සාහිත්‍ය පොතේ නැතුව බුද්ධආගම පොතේ තීන එක වැරැද්ද හාමුදුරුවෝ ඒක කතා කරනවද , මේවට තමයි 'Beating around the Bush' කියන්නේ .
core එක විතරයි නම් වැදගත්, දර්ශනය විතරයි නම් ඕනේ, මොකටද ඉතින් තවත් ඔය දේවල් උගන්නන්නේ , පැවැත්වගෙන යන්නේ.
කොහෙද තියෙන්නේ මේ දේවල් තමයි ඇත්ත, මේ දේවල් සාහිත්‍ය කියලා වෙන් කරල ?
දෙයක් ඇත්ත කියලා පිළිගන්නවද කියන එක, කියන අනිත් දේවල් එක්කත් සසදල බලනව මිනිස්සු.
සිද්ධාර්ථ ශ්‍රමණයන් බුදුවුනාට පස්සේ ඇවිදගෙන තමයි වැඩියේ. මොකෝ ඒ කාලේ v8 තිබුනේ නෑනෙ