The Buddha was from the Kshatriya Surya Vansa.
බුදුන් වහන්සේ ක්ෂත්රිය සූර්ය වංශයෙන් ය.
Detractors who are intolerant about any community that is different from their own, seem to be unhappy about us talking about our History and Culture. To justify their fake morality the Buddhist quote "one is a Brahmin not by birth but by deed" is thrown at us often and very frequently in recent times. Hence the need for this post with references from the Tripitaka.
තමන්ගේම ජන කණ්ඩායමට අසමාන අන් ප්‍රජාවන් ගැන අමනාපයෙන් වපර ඇසින් බලන පුද්ගලයන්ට අප, අපගේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන කතා කිරීම ඉවසිය නොහැකි බව පෙනේ. මතුපිටින් පෙන්වන ව්‍යාජ සදාචාරයක් සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් "යමෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් ය" යන වසල සූත්‍ර පාඨය නිමක් නැතුව අප වෙත එල්ල කරයි. මෑතදී ඒවා කරදරකාරී ලෙස වැඩිවී ඇත. ත්‍රිපිටක සූත්‍ර මූලාශ්‍ර සහිත මේ සටහන ඒවාට පිළිතුරක් ලෙසය.
We have written about this previously too and clarified that the Buddha was a Liberator and not a mundane Social Reformer:
බුදුන් වහන්සේ පහළ වූයේ විමුක්ති මාර්ගය පෙන්වීමට මිස සාමාන්‍ය ලෞකික සමාජ ශෝධකයකු ලෙස නොවන බව අප මීට පෙරද පෙන්වා දී ඇත:
https://www.facebook.com/share/p/19JsSYHfRg/
The Buddha has very clearly stated that he was from the Kshatriya Solar Dynasty ( Surya Vansa) and it is in several places of the Buddhist canon, the Tripitaka.
තමන් ක්ෂත්රිය සූර්ය වංශයෙන් බව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කර ඇත. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර කීපයකම සඳහන් වේ
A few Suttas where the Buddha has referred to himself as ‘the Kinsman of the Sun’ (ie. that he is a descendant of the Solar Dynasty Kshatriya Caste):
තමන් ක්ෂත්රිය සූර්ය වංශයෙන් බව බුදුන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර කිහිපයක්:
Atanatiya Sutta, ආටානාටිය සූත්‍රය
https://www.accesstoinsight.org/tipitaka/dn/dn.32.0.piya.html
Upakkilesa Sutta, උපකිලේස සූත්‍රය
https://www.accesstoinsight.org/tipitaka/an/an04/an04.050.than.html
Phena Sutta ඵේන සූත්‍රය
https://www.accesstoinsight.org/tipitaka/sn/sn22/sn22.095.than.html
The Five precepts practiced in the Theravada world is founded on the 'Kuru Dharma' of the Kauravas. See Kuru Dharma Jataka. ථෙරවාද බෞද්ධ ලෝකයේ පංචශීලය පදනම්ව ඇත්තේ කෞරවයන්ගේ කුරු ධර්මය මතය:
https://www.facebook.com/share/p/1EbvVjBAYt/
A few Suttas where the Buddha has stated that the Kshatriyas are the highest clan:
ක්ෂත්රිය වංශය උසස්ම වංශය බව බුදුන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර කිහිපයක්:
Agganna Sutta, අග්ගඤ්ඤ සූත්‍රය:
https://tipitaka.fandom.com/wiki/Agganna_Sutta
Ambattha Sutta, අම්බට්ට සූත්‍රය:
https://sacred-texts.com/bud/dob/dob-03tx.htm
Madura Sutta මධුර සූත්‍රය:
https://sacred-texts.com/journals/jras/1894-14.htm
The Buddhas are usually born in the highest caste. The ancient Sri Lankan chronicle, the Pujavaliya categorically states that Buddhas will never be born in the Govi caste as it is a low caste. It is also interesting to note from the 550 past life Jataka stories of the Buddha, that he has never been born in the Govi caste, although born even as various animals. බුදුවරුන් ලෝකයේ පහළ වන්නේ සාමාන්‍යයෙන් උසස්ම කුලයේය. ලංකාවේ පැරණි මූලාශ්‍රයක් වන පූජාවලිය සඳහන් කරන්නේ ගොවි කුලය පහත් කුලයක් නිසා බුදුවරුන් ඒ කුලයේ උපදින්නේ නැති බවය. එමෙන්ම බෝසතුන් වහන්සේගේ පෙර උපත් ගැන සඳහන් පන්සිය පනස් ජාතක වල, උන්වහන්සේ සත්ව යෝනිවල පවා ඉපදී තිබුණද ගොවිකුලයේ ඉපදී නැත.
Information credit:
https://karava.org/q__a/the_buddha
---------
කරාවේ උන්ට මාර හීනමානයක් තිබිලා තියෙන්නේ
