බුදුහාමුදුරුවන්ගේ කුලය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    The Buddha was from the Kshatriya Surya Vansa.
    බුදුන් වහන්සේ ක්ෂත්‍රිය සූර්ය වංශයෙන් ය.

    Detractors who are intolerant about any community that is different from their own, seem to be unhappy about us talking about our History and Culture. To justify their fake morality the Buddhist quote "one is a Brahmin not by birth but by deed" is thrown at us often and very frequently in recent times. Hence the need for this post with references from the Tripitaka.
    තමන්ගේම ජන කණ්ඩායමට අසමාන අන් ප්‍රජාවන් ගැන අමනාපයෙන් වපර ඇසින් බලන පුද්ගලයන්ට අප, අපගේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන කතා කිරීම ඉවසිය නොහැකි බව පෙනේ. මතුපිටින් පෙන්වන ව්‍යාජ සදාචාරයක් සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් "යමෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් ය" යන වසල සූත්‍ර පාඨය නිමක් නැතුව අප වෙත එල්ල කරයි. මෑතදී ඒවා කරදරකාරී ලෙස වැඩිවී ඇත. ත්‍රිපිටක සූත්‍ර මූලාශ්‍ර සහිත මේ සටහන ඒවාට පිළිතුරක් ලෙසය.

    We have written about this previously too and clarified that the Buddha was a Liberator and not a mundane Social Reformer:
    බුදුන් වහන්සේ පහළ වූයේ විමුක්ති මාර්ගය පෙන්වීමට මිස සාමාන්‍ය ලෞකික සමාජ ශෝධකයකු ලෙස නොවන බව අප මීට පෙරද පෙන්වා දී ඇත:
    https://www.facebook.com/share/p/19JsSYHfRg/

    The Buddha has very clearly stated that he was from the Kshatriya Solar Dynasty ( Surya Vansa) and it is in several places of the Buddhist canon, the Tripitaka.
    තමන් ක්ෂත්‍රිය සූර්ය වංශයෙන් බව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කර ඇත. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර කීපයකම සඳහන් වේ

    A few Suttas where the Buddha has referred to himself as ‘the Kinsman of the Sun’ (ie. that he is a descendant of the Solar Dynasty Kshatriya Caste):
    තමන් ක්ෂත්‍රිය සූර්ය වංශයෙන් බව බුදුන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර කිහිපයක්:

    Atanatiya Sutta, ආටානාටිය සූත්‍රය
    https://www.accesstoinsight.org/tipitaka/dn/dn.32.0.piya.html

    Upakkilesa Sutta, උපකිලේස සූත්‍රය
    https://www.accesstoinsight.org/tipitaka/an/an04/an04.050.than.html

    Phena Sutta ඵේන සූත්‍රය
    https://www.accesstoinsight.org/tipitaka/sn/sn22/sn22.095.than.html

    The Five precepts practiced in the Theravada world is founded on the 'Kuru Dharma' of the Kauravas. See Kuru Dharma Jataka. ථෙරවාද බෞද්ධ ලෝකයේ පංචශීලය පදනම්ව ඇත්තේ කෞරවයන්ගේ කුරු ධර්මය මතය:
    https://www.facebook.com/share/p/1EbvVjBAYt/

    A few Suttas where the Buddha has stated that the Kshatriyas are the highest clan:
    ක්ෂත්‍රිය වංශය උසස්ම වංශය බව බුදුන් වහන්සේ දේශනා කර ඇති සූත්‍ර කිහිපයක්:

    Agganna Sutta, අග්ගඤ්ඤ සූත්‍රය:
    https://tipitaka.fandom.com/wiki/Agganna_Sutta

    Ambattha Sutta, අම්බට්ට සූත්‍රය:
    https://sacred-texts.com/bud/dob/dob-03tx.htm

    Madura Sutta මධුර සූත්‍රය:
    https://sacred-texts.com/journals/jras/1894-14.htm

    The Buddhas are usually born in the highest caste. The ancient Sri Lankan chronicle, the Pujavaliya categorically states that Buddhas will never be born in the Govi caste as it is a low caste. It is also interesting to note from the 550 past life Jataka stories of the Buddha, that he has never been born in the Govi caste, although born even as various animals. බුදුවරුන් ලෝකයේ පහළ වන්නේ සාමාන්‍යයෙන් උසස්ම කුලයේය. ලංකාවේ පැරණි මූලාශ්‍රයක් වන පූජාවලිය සඳහන් කරන්නේ ගොවි කුලය පහත් කුලයක් නිසා බුදුවරුන් ඒ කුලයේ උපදින්නේ නැති බවය. එමෙන්ම බෝසතුන් වහන්සේගේ පෙර උපත් ගැන සඳහන් පන්සිය පනස් ජාතක වල, උන්වහන්සේ සත්ව යෝනිවල පවා ඉපදී තිබුණද ගොවිකුලයේ ඉපදී නැත.

    Information credit:
    https://karava.org/q__a/the_buddha

    ---------

    OGq87Ph.jpeg

    කරාවේ උන්ට මාර හීනමානයක් තිබිලා තියෙන්නේ 😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    Jackson ව ජෝක් එකට ගත්තට සිංහලුන් ඔක්කොම ශක්‍ය වංශයට conneted තමා භද්දකච්චායනා කුමාරි නිසා. හැබැයි මරාල සිංහල කියල නන් ෂුවර් නෑ ජා කනෙක්ෂන් එකක් ගැන කියවෙන නිසා.
     
    • Wow
    Reactions: MR.YOLO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    සිදුහත් අඩුකුලයක උනා නං පොරව ගණන් ගන්නේ වත් නෑ ඉන්දියාවේ
    ඉන්දියාට බන කියන්න නෙවෙයි නේ බුදු උනේ…සියලු ලෝක සත්වයාට නේ..
    එයාල ඉතින් ඉන්දියාවේ කුල අදාල නෑ නේ..

    බුදු කෙනෙක් මිනිස්සු පිලිගත්තේ දහම දේශනා කරන දේ නිසා නෙවෙයිද?
    කුලය නිසා ද?

    ලංකාවට ආවමත් බන ඇහුවේ කුලය නිසාද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්දියාට බන කියන්න නෙවෙයි නේ බුදු උනේ…සියලු ලෝක සත්වයාට නේ..
    එයාල ඉතින් ඉන්දියාවේ කුල අදාල නෑ නේ..

    බුදු කෙනෙක් මිනිස්සු පිලිගත්තේ දහම දේශනා කරන දේ නිසා නෙවෙයිද?
    කුලය නිසා ද?

    ලංකාවට ආවමත් බන ඇහුවේ කුලය නිසාද?

    දැන් තත්වය අනුව නම් අඩු කුලේ එකෙක්ට ජනාධිපති වෙන්නත් පුළුවන්.

    හැබැයි ඉස්සර තිබුන කැන්සල් කල්චර් එක අනුව අඩු කුලේ උන්ට කතාකරන්න වත් ලැබෙන්නේ නැතුව ඇති.

    කළු මිටි කැත ඇඟක් චොර කට හඩක් තියන උන්ට දැනුත් ලේසි නෑ නේ. හොඳ ජාන බලලා ඉපදෙන එක ප්ලස් එකක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ඉන්දියාට බන කියන්න නෙවෙයි නේ බුදු උනේ…සියලු ලෝක සත්වයාට නේ..
    එයාල ඉතින් ඉන්දියාවේ කුල අදාල නෑ නේ..
    පළවෙනි ශ්‍රාවක පිරිස වැදගත්. බහුතරය වගේ රජ පවුල් වල අය සහ බමුණු කුල වල අය. මතය පිළිගත්තේ නැතත් කරදරයක් කරන්න තියෙන ඉඩ අඩුයි පිළිගත්ත උසස් කුලවල අය නිසා.
    බුදු කෙනෙක් මිනිස්සු පිලිගත්තේ දහම දේශනා කරන දේ නිසා නෙවෙයිද?
    කුලය නිසා ද?
    පිළිගන්නේ තේරුම් යන නිසා. අහන්නේ සමාජ පිළිගැනීම බලලා.
    ලංකාවට ආවමත් බන ඇහුවේ කුලය නිසාද?
    ඒකනේ ලංකාවේ රජතුමාටත් සිද්ද උනේ පවුලේ අය මහණ කරන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    දැන් තත්වය අනුව නම් අඩු කුලේ එකෙක්ට ජනාධිපති වෙන්නත් පුළුවන්.

    හැබැයි ඉස්සර තිබුන කැන්සල් කල්චර් එක අනුව අඩු කුලේ උන්ට කතාකරන්න වත් ලැබෙන්නේ නැතුව ඇති.

    කළු මිටි කැත ඇඟක් චොර කට හඩක් තියන උන්ට දැනුත් ලේසි නෑ නේ. හොඳ ජාන බලලා ඉපදෙන එක ප්ලස් එකක්.
    උබල නිකන් අර සාරාසංක කග්ප ගානක් පෙරුම් පුරල බුදුවෙච්ච කෙනාව නෑමොලයා ගානට දානවා…. :baffled:
     
    • Haha
    Reactions: MR.YOLO

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,939
    113
    Mother Earth
    නියම සුපිරි කුලේක තමයි ඉතින්. ඔය සමහර අඩු කුලේ උන් තමයි බැටළු ගොවිපළවල් වල ඉපදුනේ. 🤮
    ලුම්බිණි සල් උයනේ ඉපදුනේ ගොවිගම නිසා.🤷‍♂️
     
    • Like
    Reactions: MR.YOLO