බුදුහාමුදුරුවන්ගේ ධාතු

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    බුදුහාමුදුරුවන්ගේ ධාතු

    බෞද්ධ අපි හැමෝම වන්දනා කරනවා බුදුහාමුදුරුවන්ගෙ ධාතු. ගොඩක් පන්සල් වල තියෙන ධාතු අපි වන්දනා කරනවත් එක්කනෙ බුදුහාමුදුරුවන්ගෙ ධාතු කියල. ඒත් සමහර අයට සැකයක් එන්න පුලුවන් නේද මේ හැම ධාතුවක්ම බුදුහාමුදුරුවන්ගෙ ධාතුවක්ද කියල? ඉතින් ඒකට DNA පරීක්ශණයක් කලොත් ඒක පව් පිරෙන වැඩක්ද?

    මන් කිව්වේ ලන්කාව පුරා තියෙන ධාතු සියල්ල ගැන.

    මන් දන්නවා අපේ චේතනාව තමයි වැදගත් කියල. මේක ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දීපල්ලකො. මට මේ අදහස ගැන හිතුනෙ සර් කෙනෙක් මිනිසුන්ගෙ සැකය ගැන කතාවක් කිව්වම
     
    • Like
    Reactions: kavindagk

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෞද්ධ අපි හැමෝම වන්දනා කරනවා බුදුහාමුදුරුවන්ගෙ ධාතු. ගොඩක් පන්සල් වල තියෙන ධාතු අපි වන්දනා කරනවත් එක්කනෙ බුදුහාමුදුරුවන්ගෙ ධාතු කියල. ඒත් සමහර අයට සැකයක් එන්න පුලුවන් නේද මේ හැම ධාතුවක්ම බුදුහාමුදුරුවන්ගෙ ධාතුවක්ද කියල? ඉතින් ඒකට DNA පරීක්ශණයක් කලොත් ඒක පව් පිරෙන වැඩක්ද?

    මන් කිව්වේ ලන්කාව පුරා තියෙන ධාතු සියල්ල ගැන.

    මන් දන්නවා අපේ චේතනාව තමයි වැදගත් කියල. මේක ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දීපල්ලකො. මට මේ අදහස ගැන හිතුනෙ සර් කෙනෙක් මිනිසුන්ගෙ සැකය ගැන කතාවක් කිව්වම

    කොහොමද බං බුදු හාමුදරුවන්ලේ ධාතු අඳුන ගන්නේ..:sorry:.DNA කම්පෙයා කරන්නේ මොනා එක්කද :eek:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    කොහොමද බං බුදු හාමුදරුවන්ලේ ධාතු අඳුන ගන්නේ..:sorry:.DNA කම්පෙයා කරන්නේ මොනා එක්කද :eek:

    මම අදහස් කලේ බන්, දලදා මාලිගාවේ තියන්නෙ එතුමගෙ ධාතු කියල අපි දන්නවනෙ, ඉතින් එම ධාතු සමග අනික් ධාතු සන්සන්දනය කලොත්?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    බෞද්ධ අපි හැමෝම වන්දනා කරනවා බුදුහාමුදුරුවන්ගෙ ධාතු. ගොඩක් පන්සල් වල තියෙන ධාතු අපි වන්දනා කරනවත් එක්කනෙ බුදුහාමුදුරුවන්ගෙ ධාතු කියල. ඒත් සමහර අයට සැකයක් එන්න පුලුවන් නේද මේ හැම ධාතුවක්ම බුදුහාමුදුරුවන්ගෙ ධාතුවක්ද කියල? ඉතින් ඒකට DNA පරීක්ශණයක් කලොත් ඒක පව් පිරෙන වැඩක්ද?

    මන් කිව්වේ ලන්කාව පුරා තියෙන ධාතු සියල්ල ගැන.

    මන් දන්නවා අපේ චේතනාව තමයි වැදගත් කියල. මේක ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දීපල්ලකො. මට මේ අදහස ගැන හිතුනෙ සර් කෙනෙක් මිනිසුන්ගෙ සැකය ගැන කතාවක් කිව්වම

    mage danume widiyata mama ahala thiyana dewal ekka , mama danne budun wahanse kisima welawaka apita deshana karala na un wahansege sri dehaye kotas wala wandinne kiyala , un wahanse ita wada honda margayak apita pennalla thiyenne , mama kiyanne e gana poddak hadaranne ,saka sahitha dewal gana hithanne epa :)
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,787
    113
    mage danume widiyata mama ahala thiyana dewal ekka , mama danne budun wahanse kisima welawaka apita deshana karala na un wahansege sri dehaye kotas wala wandinne kiyala , un wahanse ita wada honda margayak apita pennalla thiyenne , mama kiyanne e gana poddak hadaranne ,saka sahitha dewal gana hithanne epa :)
    ඔවු , බුදු හාමුදුරුවන්ගේ ධාතු වන්දනාවට වඩා වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති පුජාව.:):):)
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    mage danume widiyata mama ahala thiyana dewal ekka , mama danne budun wahanse kisima welawaka apita deshana karala na un wahansege sri dehaye kotas wala wandinne kiyala , un wahanse ita wada honda margayak apita pennalla thiyenne , mama kiyanne e gana poddak hadaranne ,saka sahitha dewal gana hithanne epa :)

    ow eka hari saho. mata me de hithune bn minissu gdk saka athine hama dhaathuwakma buduhamudurownge daathuda kyl, ekai. ow ae gana hithaddi wenne twth saka wadi wena eka witharai. :)