බුදුහාමුදුරුවන්ට_අපහාස_කරණ_අනේකෙන්_වහා_ත
මේ ෆිල්ම් එකේ ට්‍රේලරේ බලාපල්ලා . තප්පර 20 ඉඳලා බලපල්ලා. මේ වැඩේ හරිද ? ලංකාවේ තහනම් කරනු.
මේ ෆිල්ම් එකේ ට්‍රේලරේ බලාපල්ලා . තප්පර 20 ඉඳලා බලපල්ලා. මේ වැඩේ හරිද ? ලංකාවේ තහනම් කරනු.

මේ ට්‍රේලර් එක බලල නිගමනයක් ගන්න බැහැ. ඔය පොඩි කැල්ලකට මැරෙන්නෙ නැතුව ඉඳපන් බන්. ඔහොම මේ ලෝකෙ වෙන හැමදේම අන්වීක්ෂයකට දාල හොයන්න ගියොත් ජීවත්වෙන්න බැහැ. ලංකාවේ බුද්ධාගමට විරුද්ධ වැඩ කොයිතරම් නම් තියෙනවද. අපි බෞද්ධාගමේ පැවැත්මට තියෙන ඇත්තම ප්‍රශ්න වලට උත්තර හොයන්න බලමු.

ඉන්දියාවේ ලඟ ඉන්නත් අපි කැමති නෑ ලංකාවේ හැම එකාටම හබලක් ගානේ දීල රට වටේ ඉන්න කියල හබල් ගාන්න කියමු ආතල් එකේ පාවි පාවි අපි රට අරන් යමු බන් ඕස්ට්‍රේලියාවෙ පැත්තට
අඩෝ මරු අයිඩියා එක 
ඉන්දියාවේ ලඟ ඉන්නත් අපි කැමති නෑ ලංකාවේ හැම එකාටම හබලක් ගානේ දීල රට වටේ ඉන්න කියල හබල් ගාන්න කියමු ආතල් එකේ පාවි පාවි අපි රට අරන් යමු බන් ඕස්ට්‍රේලියාවෙ පැත්තට