බුදුහාමුදුරුවන්ට_අපහාස_කරණ_අනේකෙන්_වහා_ත

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදුහාමුදුරුවන්ට_අපහාස_කරණ_අනේකෙන්_වහා_ත

    මේ ෆිල්ම් එකේ ට්‍රේලරේ බලාපල්ලා . තප්පර 20 ඉඳලා බලපල්ලා. මේ වැඩේ හරිද ? ලංකාවේ තහනම් කරනු.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ට්‍රේලර් එක බලල නිගමනයක් ගන්න බැහැ. ඔය පොඩි කැල්ලකට මැරෙන්නෙ නැතුව ඉඳපන් බන්. ඔහොම මේ ලෝකෙ වෙන හැමදේම අන්වීක්ෂයකට දාල හොයන්න ගියොත් ජීවත්වෙන්න බැහැ. ලංකාවේ බුද්ධාගමට විරුද්ධ වැඩ කොයිතරම් නම් තියෙනවද. අපි බෞද්ධාගමේ පැවැත්මට තියෙන ඇත්තම ප්‍රශ්න වලට උත්තර හොයන්න බලමු.
     
    • Like
    Reactions: jkdtharindu

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පුදුම මනසිකත්වක බන් සමහරුන්ට තියෙන්නේ
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මුන් ඔහොමමයි බන් .. මම බලපු Tamil තෙලිගු film කිහිපයකම ඔය වගේ seen තිබුනා.. ඕව දකිද්දී film එකත් එපා වෙනවා ... ඕකට දැනෙන්න දෙයක් කරන්න ඕන ඕකුන්ට
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඕව හොයන උඹලට කුරගල එහෙම දැන් පේන්නේ නැත්තේ යහපාලනේ හින්ද වෙන්න ඇති..
     
    ඉන්දියාවේ ලඟ ඉන්නත් අපි කැමති නෑ ලංකාවේ හැම එකාටම හබලක් ගානේ දීල රට වටේ ඉන්න කියල හබල් ගාන්න කියමු ආතල් එකේ පාවි පාවි අපි රට අරන් යමු බන් ඕස්ට්‍රේලියාවෙ පැත්තට :angry::angry:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Mach eka balapan ayao, Afghan karayo ambaneta nelanawa apita.

    Serenity kiyana Movie eketh oya wage dewal thiyanawa.
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    උඹලට කුරගල එහෙම දැන් පේන්නේ නැත්තේ යහපාලනේ හින්ද වෙන්න ඇති..
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේ ට්‍රේලර් එක බලල නිගමනයක් ගන්න බැහැ. ඔය පොඩි කැල්ලකට මැරෙන්නෙ නැතුව ඉඳපන් බන්. ඔහොම මේ ලෝකෙ වෙන හැමදේම අන්වීක්ෂයකට දාල හොයන්න ගියොත් ජීවත්වෙන්න බැහැ. ලංකාවේ බුද්ධාගමට විරුද්ධ වැඩ කොයිතරම් නම් තියෙනවද. අපි බෞද්ධාගමේ පැවැත්මට තියෙන ඇත්තම ප්‍රශ්න වලට උත්තර හොයන්න බලමු.
    :yes::yes::yes:
     
    උන්ගේ රටේ ඉපදිච්ච මනුස්සයෙක් උන්ගේ ෆිල්ම් එකකට ගත්තට අපිට මොකෝ බන්.
    අපි ආගම අදහන්නේ අපිට. අනිත් උන් කරන දේවල් අනුව උන්ට විපාක තියෙයි. අපේ අදහස් අනුන්ට බලෙන් දෙන්න උත්සාහ කරොත් අපිත් මුස්ලිම් වගේ වෙනවා.
    අනික පිළිමේ තියෙන්නේ පසුබිමේ. දූෂිත ලෝකය දිහා බලාගෙන අනුකම්පාවෙන් සිටින බුදු රුවක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉන්දියාවේ ලඟ ඉන්නත් අපි කැමති නෑ ලංකාවේ හැම එකාටම හබලක් ගානේ දීල රට වටේ ඉන්න කියල හබල් ගාන්න කියමු ආතල් එකේ පාවි පාවි අපි රට අරන් යමු බන් ඕස්ට්‍රේලියාවෙ පැත්තට :angry::angry:

    :D අඩෝ මරු අයිඩියා එක :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,281
    9,138
    113
    Dubai
    ඉන්දියාවේ ලඟ ඉන්නත් අපි කැමති නෑ ලංකාවේ හැම එකාටම හබලක් ගානේ දීල රට වටේ ඉන්න කියල හබල් ගාන්න කියමු ආතල් එකේ පාවි පාවි අපි රට අරන් යමු බන් ඕස්ට්‍රේලියාවෙ පැත්තට :angry::angry:

    avatar525994_3.gif

    :rofl: