බුදුහාමුදුරුවෝ කෑවෙම උෟරු මස්..😍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    බුදුන් වහන්සේ පවා ඌරු මස් වැළදූ බව ඉතාම සුපැහැදිලිව ත්‍රිපිටක සාක්ෂි ඇසුරින්ම පෙන්වාදීලත් ,මස් මාලු කෑම පවක් නෙවෙයි කියලා පිලිගන්න හිත නැවෙන් නැත්තං ඔබ හිරවෙලා ඉන්නෙ අන්තවාදී දෘෂ්ටිය ඔබම තේරුන් ගන්න.

    බුදුදහමේ තියෙන්නේ කැමති කෙනෙක් ට කන්න පුළුවන් අකමැති කෙනෙක් ට නොකා ඉන්න පුළුවන්.

    මතය මද්‍යස්ත යි.!

    සම්පූර්ණ වැඩසටහන 👉

    දේශනා මුලසිට ශ්‍රවණයට 👉👉

    තවත් දේශනා සදහා 👉
    www.youtube.com/sashramaya

    උෟරු_මස් කළු පොල් මාළුව

    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    බුදුන් වහන්සේ පවා ඌරු මස් වැළදූ බව ඉතාම සුපැහැදිලිව ත්‍රිපිටක සාක්ෂි ඇසුරින්ම පෙන්වාදීලත් ,මස් මාලු කෑම පවක් නෙවෙයි කියලා පිලිගන්න හිත නැවෙන් නැත්තං ඔබ හිරවෙලා ඉන්නෙ අන්තවාදී දෘෂ්ටිය ඔබම තේරුන් ගන්න.

    බුදුදහමේ තියෙන්නේ කැමති කෙනෙක් ට කන්න පුළුවන් අකමැති කෙනෙක් ට නොකා ඉන්න පුළුවන්.

    මතය මද්‍යස්ත යි.!

    සම්පූර්ණ වැඩසටහන 👉

    දේශනා මුලසිට ශ්‍රවණයට 👉👉

    තවත් දේශනා සදහා 👉
    www.youtube.com/sashramaya

    උෟරු_මස් කළු පොල් මාළුව

    අමො අමො රහතන්වහන්සේ තව ටික දවසකින් මුට ජීවත් වෙන්න අමාරු උනාම ගන්ජා ගැහුවා කියලත් කියයි.

    ඕයි අශ්වයන්ට දාපු කඩලවර්ගයක් මාස ගානක් බුදු හාමුදුරුවො වැලදුවනෙ කියන්නා කෙසෙ කීවත් අසන්නා සිහිබුද්දියෙන් අහපල්ලා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    තව ටික දවසකින් කියයි අර මුස්ලිම් ඵකෙක් කිව්ව වගේ වැරදීමකින් මිනී මසුත් කෑව කියල..🤣🤣

    අවුලක් නෑ බයියෙක් නේ.වෙන කෙනෙක් කිව්වනම් තමා අවුල්.🤪
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    images (1).jpeg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    බුදුහාමුදුරුවන්ට මස් විතරක් නෙමෙයි, ඕනෙම ආහාරයක් වළඳන්න පුලුවන්, ඒ කියන්නෙ,
    ගෙන් ගෙට ගොස් පිඬු සිඟා ලැබෙන ඕනෑම දෙයක්,
    රස, නීරස, ඉදුනු, නොඉදුන, ඉඳුල්, පිරුණු, කටුක, අමිහිරි, රාජ භෝජන, දිව්‍යමය රස සහිත ඕනෙම අහරක්
    කිසිම වෙනසක් නැතුව වළඳන්න පුලුවන්...... එහෙම වෙන්නෙ උන්වහන්සෙ අවබෝධයෙන් යුතුව දිවි පැවැත්වීමට අහාර වළඳන නිසා.....

    හැබැයි ඔය ලිස්ට් එකෙන් ඌරු මස් විතරක් අල්ලගෙන උඩපනින කස්ටියට, කෑමට ලුණු පොඩ්ඩක් වැඩිකරල දුන්නනං අවබෝධයේ තරම බලන්න තිබුණ......
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298

    Ow ehema ekakut tynw Khmt madyama Pratipadawa ne
     
    AnuradhaRa

    Well-known member
  • තේරුම් ගත්තෝ තේරුම් ගනිත්වා..මෝඩයෝ බුරත්වා🙏🙏
    තව ටික දවසකින් කියයි මිනිස්සු වුණාම සෙක්ස් කරන්න ඕන කියල
    ඊට පස්සෙ අහයි තේරුණාද කියල :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    බුදුහාමුදුරුවන්ට මස් විතරක් නෙමෙයි, ඕනෙම ආහාරයක් වළඳන්න පුලුවන්, ඒ කියන්නෙ,
    ගෙන් ගෙට ගොස් පිඬු සිඟා ලැබෙන ඕනෑම දෙයක්,
    රස, නීරස, ඉදුනු, නොඉදුන, ඉඳුල්, පිරුණු, කටුක, අමිහිරි, රාජ භෝජන, දිව්‍යමය රස සහිත ඕනෙම අහරක්
    කිසිම වෙනසක් නැතුව වළඳන්න පුලුවන්...... එහෙම වෙන්නෙ උන්වහන්සෙ අවබෝධයෙන් යුතුව දිවි පැවැත්වීමට අහාර වළඳන නිසා.....

    හැබැයි ඔය ලිස්ට් එකෙන් ඌරු මස් විතරක් අල්ලගෙන උඩපනින කස්ටියට, කෑමට ලුණු පොඩ්ඩක් වැඩිකරල දුන්නනං අවබෝධයේ තරම බලන්න තිබුණ......
    ehenam hal tikakata thunapaha tikak kawalam karala dunnoth karanawada ?
     
    AnuradhaRa

    Well-known member
  • අනික මම අහල තියෙනව බුදු හාමුදුරුවො කියල තියෙනවලු මස් මාංශ ‌වෙළෙඳාම කරන්න එපා කියල
    කතෝලිකයෙක් වෙච්ච මම බුද්ධාගමට ආස වුණේ අවිහිංසාවාදය නිසා
    මේ හාමුදුරුවො තනියම ඇතුලකට වෙලා ඉද්දි මොකද කරන්නෙ කියල හොයල බලන්න වටිනව :yes: