බුදුහාමුදුරුවො ගැන හිතමු යාලුවනේ
යාලුවනේ ඔයාලා හැමොම දන්නවා මිනිසත්බව ලබාගන්න ගොඩක් අමරුයි කියලා, කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ අමරුයි.. එ කිවේ එක ඇසක් පමනක් පේන කැස්බෑවෙක් සිදුරු උන ලීයකින් මුහුදු පතුලේ ඉදන් අහස බලනව කියන එකයි... එක ගොඩක් දුර්ලබ සිදිදියක් කියලා කාටත් තෙරෙනවා... මිනිසත්බව ලබාගන්න එක කෙසේ වෙතත් බුදු බව ලබාගන්නවා කියන එක බොහෝම දුර්ලබ දෙයක්... සාරාසන්කෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරලා බුදුබවක් ලබාගන්නෙ... ඉතින් යාලුවනෙ අපි වචන යොදනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඔනෙ, ත්රෙඩ් එකක් තිබ්බා සරම බුදු වේවා කියලා http://www.elakiri.com/forum/showthread.php?t=1158856 මාත් එක්ක ත්රෙඩ් එක දාපු යාලුවා තරහ වෙන්න එපා, මම කියන දේ තෙරුම් ගත්තොත් එ හොදටම ඇති, අප්රාණික අපි ඉනෙන් පහල විලි වසා ගන්න අදින වස්තරයක් බුදු වේවා කියන එක හොද නෑ නේද යාලුවනේ.. මීට වඩා අපි අපේ බුදුහාමුදුරුවන්ට ගරු කල යුතුයි යාලුවනෙ.. වරදක් පෙන්නුවා විතරයි, අහිතක් හිතන්න වුවමනා වෙඉ කියල මන් හිතන් නැ... සිහිනුවන තවත් වැඩේවා අප සැමගේ
බුදුසරණයි....!