බුදුහාමුදුරුවෝ තමයි නරකම...

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බුදුහාමුදුරුවෝ තමයි නරකම...

රහස්‍ය අන්‍යාගමික ව්‍යාපාරයක් පසුබිමේ සිට මෙහෙයවන මේ චීවරධාරීන්ගේ රහස ඔබ දන්නවාද??
 
  • Like
Reactions: RandomGuy

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සිවුරු දාගෙන බුද්ධාගම කන මේ වගේ චීවරධාරීන් මරණින් මතු ගිනිගත් සිවුරු දරාගත් ප්‍රේතයන්ව ඉපදේ...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෙතන අන්‍යාගමික ම විතරක් නෙවෙයි "නිරාගමික" කියාගන්න කොටස් වල බලපෑම් තියනවා. උන් මේවට සපෝර්ට් කරනවා බෞද්ධයෝ දෙකට තුනට කැඩිලා විසිරිලා මේක විනාශ වෙලා යෑම බැලීමෙන් ඇතිවන ආතල් එක ගන්න.

    ඒ වගේම අනිත් රහත් කියාගන්න පල් හොරුන්ගේ අනුගාමිකයෝත් පට්ට සපෝර්ට් එකක් දෙනවා බුදු දහම රකින්න වැඩ කරන හැමෝටම ගහන්න.

    හතුරාගේ හතුරා අපේ මිතුරා සිද්දිය යන්නේ. ප්‍රධාන හතුරා නැති වෙලාවටයි උන් උන් කෙල ගන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් බොරු දාන්නේ නැතුව මේවගේ එකක් දානකොට කියන ඒවා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සාධක ඇතිව දාපන්. ඒවගේම ඒ සාක්ෂි සාධක අරගෙන ගිහින් බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණිලි කරපන්. අමතක කරන්න එපා හැබැයි උන් උඹේ විස්තරත් ගන්නවා පැමිණිලිකරු විදියට. උඹල කරන්න ඕනේ දේ කරන්නේ නැතුව මෙතන මඩ ගහනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නිකන් බොරු දාන්නේ නැතුව මේවගේ එකක් දානකොට කියන ඒවා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සාධක ඇතිව දාපන්. ඒවගේම ඒ සාක්ෂි සාධක අරගෙන ගිහින් බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණිලි කරපන්. අමතක කරන්න එපා හැබැයි උන් උඹේ විස්තරත් ගන්නවා පැමිණිලිකරු විදියට. උඹල කරන්න ඕනේ දේ කරන්නේ නැතුව මෙතන මඩ ගහනවා.

    සාක්ෂි සාදක තොගයක් එක්ක ඔප්පු වෙලා ඉවරයි.
    හාමුදුරුවරු සැහෙන්න පිරිසක් වෙන වෙනම ඔප්පු කරලත් ඉවරයි.

    උඹේ ඔලු කට්ට අස්සේ ගොන් බෙට්ටක් තිබ්බට අනිත් උන්ට කරන්න දෙයක් නෑ.. :rofl:

    අනික උඹේ තියෙන්නේ ගොන් බෙට්ටක් කියලා සාක්ෂි සාදක තොගයක් එක්ක ඔප්පු වෙලා ඉවරයි.
    එළකිරි සැහෙන්න පිරිසක් වෙන වෙනම ඔප්පු කරලත් ඉවරයි.

    අනිත් උන් ඕන නෑ. උඹම ඔප්පු කරලා අනිත් උන්ට ඇනලා පෙන්නපු තැනුත් සැහෙන්න තියනවා. :rofl:
     
    කුරුසානාත ලිදේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නිකන් බොරු දාන්නේ නැතුව මේවගේ එකක් දානකොට කියන ඒවා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සාධක ඇතිව දාපන්. ඒවගේම ඒ සාක්ෂි සාධක අරගෙන ගිහින් බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණිලි කරපන්. අමතක කරන්න එපා හැබැයි උන් උඹේ විස්තරත් ගන්නවා පැමිණිලිකරු විදියට. උඹල කරන්න ඕනේ දේ කරන්නේ නැතුව මෙතන මඩ ගහනවා.

    Ubala me lokta genapu amma thatha ge idala paw karayo. balapanko ubalage anagatayata wena de ubala ese mese paw neme karagena tiyenne. Oita wada hoada nadda tama kamati agamak adahagena pattakawela hitiyanam api ubalage agam walla adakuda kata kare nane me weage.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: :rofl:

    :yes: :D

    Mukuth danne na dakke na therenne na wage talks dena hati balapamko.. :angry:

    මිසදුටු අගමික අනතවදියො වෙන මොනා කියල කරන්නද මචන්, උන් දගලන්නෙ බුදු දහම දෙකඩ කරන්ඩ පුලුවන්ද බලන්ඩ..ඒකෙන් ජනනය කරගන්න අකුසලය භුක්ති විදින්ඩ ගියාම තේරෙයි සමහර විට කරගත්ත වරදේ බරබතලකම..

    කරන කලට පව් මීරිය මී..............සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි........සේ
    හැඳින එ පව් දුරලන උපදේ...........සේ
    නුදුන මැනවි තුන්දොර අවකා ......සේ​

    Last edited:
    • Like
    Reactions: Saruman

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පෝරිසාදයා;23768144 said:
    කුරුසයා+අනාතයා= කුරුස අනාතයා
    "අ" යන්න ලොප් උනාම
    කුරුස(අ )නාත= කුරුසානාත, මෙව්ව තමා බ්‍රො නියම නිරුක්ති

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මිසදුටු අගමික අනතවදියො වෙන මොනා කියල කරන්නද මචන්, උන් දගලන්නෙ බුදු දහම දෙකඩ කරන්ඩ පුලුවන්ද බලන්ඩ..ඒකෙන් ජනනය කරගන්න අකුසලය භුක්ති විදින්ඩ ගියාම තේරෙයි සමහර විට කරගත්ත වරදේ බරබතලකම..

    කරන කලට පව් මීරිය මී..............සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි........සේ
    හැඳින එ පව් දුරලන උපදේ...........සේ
    නුදුන මැනවි තුන්දොර අවකා ......සේ​

    Aniwaryen.. :yes:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මිසදුටු අගමික අනතවදියො වෙන මොනා කියල කරන්නද මචන්, උන් දගලන්නෙ බුදු දහම දෙකඩ කරන්ඩ පුලුවන්ද බලන්ඩ..ඒකෙන් ජනනය කරගන්න අකුසලය භුක්ති විදින්ඩ ගියාම තේරෙයි සමහර විට කරගත්ත වරදේ බරබතලකම..

    කරන කලට පව් මීරිය මී..............සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි........සේ
    හැඳින එ පව් දුරලන උපදේ...........සේ
    නුදුන මැනවි තුන්දොර අවකා ......සේ​

    erozan අයිය මේකට මොකද කියන්නෙ?

    https://www.facebook.com/waharakatemple/videos/996745643794165/
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''වචන අමතක වේවා...අර්ථය මතු වේවා...!!!''
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    ප්‍රේමදාස මහත්තයා ගම් උදාවෙන් නම දාපු කාශ්‍යපගම, උරුවෙල් කාශ්‍යප ගයා කාශ්‍යප හිටියා කියන උපන්ගෙයි මෝඩයෝ,, මීවනපලානෙ පස්සෙ දුවන ළිං ගෙම්බො :D

    :lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23773079 said:

    ප්‍රේමදාස මහත්තයා ගම් උදාවෙන් නම දාපු කාශ්‍යපගම, උරුවෙල් කාශ්‍යප ගයා කාශ්‍යප හිටියා කියන උපන්ගෙයි මෝඩයෝ,, මීවනපලානෙ පස්සෙ දුවන ළිං ගෙම්බො :D

    :lol::lol::lol::lol::lol::lol:

    ඇත්තටම මුං වගේ මීහරක් කොහෙන්ද බං ආවේ?

    මේ වගේ පිස්සු හුටංලා "රහත්, රහත්" කිය කිය පස්සේ වැඳගෙන යන උන්ගේ මොලේ ගැන හිතා ගන්න පුලුවන් නේහ්?
    :rofl::rofl::rofl: