බුදුහාමුදුරුවෝ බල්ලෙක් වෙලා ඉපදුන

LastDragon

Banned
Apr 27, 2013
133
2
0
Somewhere Safe
බුදුහාමුදුරුවෝ බල්ලෙක් වෙලා ඉපදුන

lolololololololololololololololololololololololololololololololololololololololoololololololololololololololololololololololololololololololoolololololololololololololololololololololololololololololololololololo False line to get more replys & fast answers

බුදුහාමුදුරුවෝ බල්ලෙක් වෙලා ඉපදුන ජාතක කතාවෙ නම මොකද්ද? අර රජ මාළිගාවෙ වර පටවල් කෑවම බල්ලො මරද්ද්දි අප මහා බෝසතානෝ බල්ලෙක් වෙලා ඉපදිලා ඇවිත් රජතුමාට කරුණු පහදන එක. දන්න කෙනෙක් නම කියන්න

අද උදේ නෙත් එකේ මේ කතාව ගියා. මම ඒක රෙකෝඩ් කලා ඒ උනාට නම රෙකෝඩ් වෙලා නැහැ
 
Last edited:

LastDragon

Banned
Apr 27, 2013
133
2
0
Somewhere Safe
මෝඩයෝ වගේ රෙප් දාන්න කලින් පන්සිය පනස් ජාතකේ කියෝපන්! කියවන්න තියා දැකලා තියද මන්දා මුන්!
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    lolololololololololololololololololololololololololololololololololololololololoololololololololololololololololololololololololololololololoolololololololololololololololololololololololololololololololololololo False line to get more replys & fast answers

    බුදුහාමුදුරුවෝ බල්ලෙක් වෙලා ඉපදුන ජාතක කතාවෙ නම මොකද්ද? අර රජ මාළිගාවෙ වර පටවල් කෑවම බල්ලො මරද්ද්දි අප මහා බෝසතානෝ බල්ලෙක් වෙලා ඉපදිලා ඇවිත් රජතුමාට කරුණු පහදන එක. දන්න කෙනෙක් නම කියන්න

    අද උදේ නෙත් එකේ මේ කතාව ගියා. මම ඒක රෙකෝඩ් කලා ඒ උනාට නම රෙකෝඩ් වෙලා නැහැ

    මුලින්ම කියන්න ඕනෙ උඹ බෞද්ධයෙක් වෙන්න බෑ. බුදුහාමුදුරුවො බල්ලෙක් වෙලා ඉපදුන කියලා නෙවෙයි එන්න ඕනෙ ඕක වෙන්න ඕනෙ සිදුහත් බෝසතානන් බුදුවීමට පෙරුම් පුරන ආත්මෙකදි සුනඛ ආත්මෙක ඉපදුනු කියලයි.

    උඹ ඔය අහන්නෙ කුක්කුර ජාතකය ගැන වෙන්න ඕනෙ. (අර කරත්තෙ හම් ටික බල්ලො කාපු එකට බල්ලන්ව මරන්න රජ අණ කරපු එක නම්)
     
    • Like
    Reactions: lahirukasun

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මුලින්ම කියන්න ඕනෙ උඹ බෞද්ධයෙක් වෙන්න බෑ. බුදුහාමුදුරුවො බල්ලෙක් වෙලා ඉපදුන කියලා නෙවෙයි එන්න ඕනෙ ඕක වෙන්න ඕනෙ සිදුහත් බෝසතානන් බුදුවීමට පෙරුම් පුරන ආත්මෙකදි සුනඛ ආත්මෙක ඉපදුනු කියලයි.

    උඹ ඔය අහන්නෙ කුක්කුර ජාතකය ගැන වෙන්න ඕනෙ. (අර කරත්තෙ හම් ටික බල්ලො කාපු එකට බල්ලන්ව මරන්න රජ අණ කරපු එක නම්)

    :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    http://jathakakatha.org

    ඇයි උබට මැජික් වගේද.. ඕකට ගිහින් බලහන්.. හැම ආත්මයකම කතා තියනව..

    අනිත් එක තෝ එකක් මතක තියා ගනින් ගොන් ප@.. බුදුන්වහන්සේ බුදු වෙන්න පෙරුම් පුරන අවදියෙ ඉපදුන ආත්මයක් ඒ..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    mata ona leaneak veal epadunu aka meva tikak dan na ko apita ,pin sid da vea nava.nea

    ලේන කුලේ ඉපදුනු කතා මන් හිතන්නෙ දෙක තුනක් තියෙනවා.
    කතාව කොයි වගේද කිව්වනම් මතක තියෙනවනම් කියන්නම්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    http://jathakakatha.org

    ඇයි උබට මැජික් වගේද.. ඕකට ගිහින් බලහන්.. හැම ආත්මයකම කතා තියනව..

    අනිත් එක තෝ එකක් මතක තියා ගනින් ගොන් ප@.. බුදුන්වහන්සේ බුදු වෙන්න පෙරුම් පුරන අවදියෙ ඉපදුන ආත්මයක් ඒ..

    550 ජාතක කතා ඔන්ලයින් තියෙනවද බං? එලනෙ. :yes:
    Thanks for Sharing මචන් ;)
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    http://jathakakatha.org

    ඇයි උබට මැජික් වගේද.. ඕකට ගිහින් බලහන්.. හැම ආත්මයකම කතා තියනව..

    අනිත් එක තෝ එකක් මතක තියා ගනින් ගොන් ප@.. බුදුන්වහන්සේ බුදු වෙන්න පෙරුම් පුරන අවදියෙ ඉපදුන ආත්මයක් ඒ..
    දැන් මෙතන කුනුහර්ප කියන්නෙ ඇයි? මොකක් හරි මානසික ප්‍රශ්නයක්ද?
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    මුලින්ම කියන්න ඕනෙ උඹ බෞද්ධයෙක් වෙන්න බෑ. බුදුහාමුදුරුවො බල්ලෙක් වෙලා ඉපදුන කියලා නෙවෙයි එන්න ඕනෙ ඕක වෙන්න ඕනෙ සිදුහත් බෝසතානන් බුදුවීමට පෙරුම් පුරන ආත්මෙකදි සුනඛ ආත්මෙක ඉපදුනු කියලයි.

    උඹ ඔය අහන්නෙ කුක්කුර ජාතකය ගැන වෙන්න ඕනෙ. (අර කරත්තෙ හම් ටික බල්ලො කාපු එකට බල්ලන්ව මරන්න රජ අණ කරපු එක නම්)
    ලස්සනට නම්බු දීලා ඇහුවෙ! මම නම් බෞධද මචන්. උබ තමා පන්සිල් පද කඩලා මෙතන පොර වෙන්න යන්නෙ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ලස්සනට නම්බු දීලා ඇහුවෙ! මම නම් බෞධද මචන්. උබ තමා පන්සිල් පද කඩලා මෙතන පොර වෙන්න යන්නෙ

    කොහෙද බං මං පන්සිල් කැඩුවෙ? අද දවසට නම් මම දැනුවත්ව පන්සිල් කඩලා නෑ. අනික මට සයිබර් පොරක් වෙන්න ඕනකමකුත් නෑ බං. දන්න උන් දන්නවා මං කවුද මොනාද කරන්නෙ කියලා. ;)
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    කොහෙද බං මං පන්සිල් කැඩුවෙ? අද දවසට නම් මම දැනුවත්ව පන්සිල් කඩලා නෑ. අනික මට සයිබර් පොරක් වෙන්න ඕනකමකුත් නෑ බං. දන්න උන් දන්නවා මං කවුද මොනාද කරන්නෙ කියලා. ;)
    දන්න උන් කියන්නෙ ඉතින් කවුරුවත් දන්නෙ නැහැ කියන එකම තමා. අද දවසට? ඇයි දවසෙ අන්තිමට පින් පව් රීසෙට් වෙනවද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කොහෙද බං මං පන්සිල් කැඩුවෙ? අද දවසට නම් මම දැනුවත්ව පන්සිල් කඩලා නෑ. අනික මට සයිබර් පොරක් වෙන්න ඕනකමකුත් නෑ බං. දන්න උන් දන්නවා මං කවුද මොනාද කරන්නෙ කියලා. ;)
    මොංගල් ඩයල් වලට ආතල් දෙන්න යන්න එපා බන්.. මුගෙ reply බලහන් කො ටිකක් අනාතයෙක් :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    දන්න උන් කියන්නෙ ඉතින් කවුරුවත් දන්නෙ නැහැ කියන එකම තමා. අද දවසට? ඇයි දවසෙ අන්තිමට පින් පව් රීසෙට් වෙනවද?

    පිං පවු රිසෙට් වෙන එකක් ගැන නෙවෙයි කිව්වෙ. අද දවසට කිව්වෙ ඊයෙ දවසෙ මගෙ අතින් පන්සිල් පද පහෙන් එකක් කැඩුන නිසා. බොරු කියන්න ඕනෙ නෑනෙ. මම හැමදාම පන්සිල් ගන්නෙත් නෑ. ඒ උනාට ම පන්සිල් කඩන්නෙ නැතුව ඉන්න හැම වෙලාවෙම උත්සහ කරනවා. මම කරන්නෙ මොනාද නොකරන්නෙ මොනාද කියන එක ගැන මට දැනුමක් තියෙනවා. ඒවා එක එකාට කියලා පොර වීමේ අවශයතාවයක් මට නෑ.

    උඹ ප්‍රශ්නෙ අහලා තිබ්බ විදිහට නියම බෞද්දයෙක් ප්‍රශ්න කරන්නෙ නෑ. ඒකයි කිව්වෙ. කියන්න තියෙන දේ මම කිව්වා. එච්චරයි.
     
    මොකාද කිව්වෙ දවස ගානේ පින් පව් ගනන් කරන්නේ කියලා? උබ ඊයේ පවක් කලා නම් උබ දැන් පන්සිල් කඩලා ඉවරයි. ඉතින් අනිත් උන්ට බණ නොකියා ඉඳපන්. දත් අස්සේ ගිය මස් කෑලි හාරන ගමන් බණ කියලා බෞද්ධයෝ ඉන්න රටක් මේක
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මොකාද කිව්වෙ දවස ගානේ පින් පව් ගනන් කරන්නේ කියලා? උබ ඊයේ පවක් කලා නම් උබ දැන් පන්සිල් කඩලා ඉවරයි. ඉතින් අනිත් උන්ට බණ නොකියා ඉඳපන්. දත් අස්සේ ගිය මස් කෑලි හාරන ගමන් බණ කියලා බෞද්ධයෝ ඉන්න රටක් මේක

    නිකන් නැට්ට පාගගෙන දඟලන්න එපා බං. මං කොහෙද එහෙම කතාවක් කිව්වෙ කියපන් බලන්න. මං කලින් කමෙන්ට් එකක අද දවසට පන්සිල් කඩලා නෑ කියලා කිව්වෙ ඊයෙ මගෙ අතින් පන්සිල් කැඩුන නිසා මිසක් හැමදාම වැරදි කරලා Account Reset කරගන්න නෙවෙයි. අනික උඹෙ බෞද්ධ දර්ශනේ ගැන පේනවා උඹ අර දාලා තියෙන අනිත් ත්‍රෙඩ් එක දැක්කම. මට උඹත් එක්ක මෙතන ඇරගන්න ඕනෙ නෑ. අනික මට උඹලාව හදන්න ඕනෙත් නෑ. කියන්න තියෙන දේ කෙලින් කිව්වා මං මුල්ම Comment එකේ. අනිත් උන් වගේ කියන්න දෙයක් නැතුව කුනුහරප රෙප් දීලා පැනලා ගියේ නෑනෙ. තේරුම් ගන්න නොගන්න එක උඹේ වැඩක්.
     
    නොමිලේ කෝල් ගන්න ත්‍රේඩ් එකේ බුදු දහමට අගෞරව වෙනවද?
     
    [MaNa]

    Member
    Apr 27, 2013
    7

    :confused::no: