බුදු අම්මේ මෙහෙමත් පනිනවා ද?

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    kithul gala gihin eke thiyana jumps tika damma. eka thamai first experience eka.

    passe meemure giya. ethana nam supiri. ethana athulata wenna thawa podi podi place tikaka jump kala. passe loku eken jump kala.

    hena patta bayak danune. anika mata pinannath be. :D

    lokuma kes eka nahe wathura yana eka
     

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    [FONT=&quot]අපි ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමන් දුවන්නේ කැලණි ගඟට. එතන ඉව්රේ තියෙනවා ලොකු ලාඋළු ගහක්.. ඔක උඩට නැගලා වතුරට පනින එක තමයි හවස්වෙනකම් කරන්නේ.. අඩි 25 විතර උසයි..පීනන්ඩ බැරි එකෙක් ඉන්නවා මිනිහට කරන්නේ ලොකු ප්ලාස්ටික් පෙප්සි බෝතලයක් ගැටගහලා ඒක උඩින් ටී ශර්ට් එකක් දාගෙන ඉන්නේ.. ඉතින් ඉක්මනට වතුර උඩට පාවෙනවා...[/FONT]

    adoo ela kollekne.. :yes::yes:
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    යකෝ මම ට්‍රිප් එකක් ගියාම අඩි හය හතක් ගැඹුරක වැවේ නාන්නෙත් පණ බයෙ..:sorry:

    ow ban Kitulgala gihin mata uneth ookamai....hapoooooi