from 3.20 to 3.40 Galle Fort cliff jumpers


Hospital ඒකේදිත් පන තිබ්බා. දොස්තරලා කටු දෙක එකට එකතුකරන්න හදද්දි වෙන්වෙනවා. මොලේ එලියේ.
පොර ඒත් දවසක්ද කොහෙද ඉඳල මැරිලා තියෙන්නේ. පුලුවන්නම් හොයාගෙන බලපන්. ඔහොම පැනලා කොල්ලෙක්ගේ ඔලුව හරියටම දෙකට මැදින් පොල්ගෙඩිය බින්දා වගේ පැලෙන වීඩියෝ එකක් මේකෙම එකෙක් දාලා තිබ්බා.Hospital ඒකේදිත් පන තිබ්බා. දොස්තරලා කටු දෙක එකට එකතුකරන්න හදද්දි වෙන්වෙනවා. මොලේ එලියේ.
පොර ඒත් දවසක්ද කොහෙද ඉඳල මැරිලා තියෙන්නේ. පුලුවන්නම් හොයාගෙන බලපන්.
apith podi kale nam adi 15k 20k withara uda idala nam wathurara paninawa... den nam huga kalekin ehema nanna yannawath wenne ne... kohoma unath mun nam sirawata life eka enjoy karanawa.... mehema risk ekak nethuwa life eke kisi thrill ekak ne.. kisima go ekak ne.. ehema balanakota nam podi kale nam mara fun...
යකෝ මම ට්‍රිප් එකක් ගියාම අඩි හය හතක් ගැඹුරක වැවේ නාන්නෙත් පණ බයෙ..


pitigala kaludhiya pokunata penna gahak mudune idalaa.. wathura ice wage.. wakawalachchi una kakula. eda nam maruna kiyala hithune..


බුදු අම්මේ


යකෝ මේවා දැක්කාම සුද්දත් බුදුඅම්මො කියන්වා..![]()


bump
adrenaline addiction චැනල් එක බලපං පට්ට

