බුදු අම්මෝ!!! ගාල්ලේ පියාඹන පීරිසියක්

බුදු අම්මෝ!!! ගාල්ලේ පියාඹන පීරිසියක්

බුදු අම්මෝ!!! ගාල්ලේ පියාඹන පීරිසියක්

399060_386034138109119_100001076090786_1114593_590691775_n.jpg
 
  • Like
Reactions: tishaeins

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    සොයි ගොන් ආතල් එක බං.. ??
    උඹට *කේ ඇරලා යන්නද මුං ආවේ.. ?

    දැන් එක පින්තුරෙද ගත්තේ.. ??
    උඹ පව් බං ??

    දැන් *ක පැලිලාද ???
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඇල්වින් සහ ගෝලයෝ;12726911 said:
    මම තමා මගේ ෆෝන් එකෙන් පින්තූරේ ගත්තේ සිරාවටම

    බම්බුව තමයි:lol::lol: විශ්වාස කරන්න බෑ බන්:no:.ඇස් දෙකටම දකින්න ඔනේ:).උබ දැක්කානම් බොක්කෙන්ම සුභ පැතුම්:lol::lol::lol:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    I think we have an authorized agent from aliens in EK. The dude talks about alien invasions. u should contact him i think.
     
    තැන්කූ තැන්කූ එවෙරිබොඩි මට හොද වචන වලින් සැලකුවාට...:) මේක ඉතින් මම ඇත්තටම ෆෝන් එකෙන් තමා ගත්තෙ...ඒක මම ඉතින් ෆෝන් එකෙන්ම පොඩි එඩිට් පාරක් දැන්මා හොදයි නේ...සුපිරියට තියෙනවා නෙ... :d:d:d
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඇල්වින් සහ ගෝලයෝ;12726957 said:
    තැන්කූ තැන්කූ එවෙරිබොඩි මට හොද වචන වලින් සැලකුවාට...:) මේක ඉතින් මම ඇත්තටම ෆෝන් එකෙන් තමා ගත්තෙ...ඒක මම ඉතින් ෆෝන් එකෙන්ම පොඩි එඩිට් පාරක් දැන්මා හොදයි නේ...සුපිරියට තියෙනවා නෙ... :d:d:d

    ඔන්න තව බොරුවක්..
    ෆෝන් එකෙන්ද දැන් ඔය පීරිසිය දැම්මේ..
    ලොල්
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇල්වින් සහ ගෝලයෝ;12726978 said:
    ඔව් ඇපල් අයි ෆෝන් 4එස් එකක් මයි ෆෝන් එක...එකේ ඇප් එකක් තියෙනවා සුපිරියට එඩිට් කරන්න පුලුවන්

    4s තියනවා කියන්න උබ නැහුන නැහිල්ල හොදා හොදා එඩිටින් එක නරක නෑ ඔන්න පොඩි රෙප් පාරක් දුන්නා කෙලින්ම කිවනම් apple 4s තියනවා කියලා ඉවරනේ බොල :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඇල්වින් සහ ගෝලයෝ;12726978 said:
    ඔව් ඇපල් අයි ෆෝන් 4එස් එකක් මයි ෆෝන් එක...එකේ ඇප් එකක් තියෙනවා සුපිරියට එඩිට් කරන්න පුලුවන්

    අනේ වාසනාවන්..
    වදුරෙක්ට දැලි පිහියක් සෙට් වෙලා..

    මචං අසත්‍ය ආරංවි පතුරවලා ගොන් ආතල් ගන්න එෆා..
    :growl: :growl: :growl:
    අනිත් එක මේවාට ලීගල් ඇක්ෂන් ගත්තොත් උඹට සොරි තමා..
    මේවා දැක්කහම සමහරක් සිරා අරගෙන රට ගිනි තියනවා නේ
    ඉතින් උන්ට උල් පන්දම් දෙන්න එෆා