බුදු අම්මෝ....මෙන්න අලි ගහනාවෝ....... :0

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    බුදු අම්මෝ....මෙන්න අලි ගහනාවෝ....... :0

    බුදු අම්මෝ....මෙන්න අලි ගහනාවෝ....... :0
    කොහොමද මේක අපිට උනා නම්...පිස්සු හෙදෙනවා නේ.. බන්



    REPOST නම් :sorry:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    මම බෙනා;19162653 said:
    atapattame pennuwa eka neda.thankz bn

    Atapattame pennuwada bn...man nam ekke ne...k elaaz :)

    ammo
    natta 180 ta kelin karan denna yanne.

    Ow bn netta kelin wenawa unge kulappu unaama ;)


    Thx macho
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලි සෙට් එක කලබල වෙන්න ඇත්තේ බයික් එකේ සද්දෙට බන්.
    ඌත් ගොන් පකයා වගේ ඕවර් ටේක් කරලා යන්න හදනවානේ.
    මම වගේ නම් බයික් එක ශේප් එකේ ඕෆ් කරලා අයිනකින් පාකින් ගහලා කැලේ පනිනවා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඊට පස්සෙ මේ කොල්ල බයික් එකත් අරං මේක වීඩියෝ කරපු එකාගෙ වාහනේ ලඟට ඇවිල්ල තියෙනව. මූටවත් බයික් එකටවත් මොනාවත්ම කරල නෑ.මූ බයික් එකේ එද්දි ලොකු බයික් හතර පහක කොල්ලො සෙට් එකක් මූට ඉස්සර කරල හයියෙන් ගිහිල්ල තියෙනව.ඒවගෙ සද්දෙට අලි ටික කලබල වෙලාලු. මූට එතනින් පැනගන්න බැරිවෙලා.මූගෙ වරදක් නැති බව අලින්ටත් තේරිල තියෙනව.
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    අලි සෙට් එක කලබල වෙන්න ඇත්තේ බයික් එකේ සද්දෙට බන්.
    ඌත් ගොන් පකයා වගේ ඕවර් ටේක් කරලා යන්න හදනවානේ.
    මම වගේ නම් බයික් එක ශේප් එකේ ඕෆ් කරලා අයිනකින් පාකින් ගහලා කැලේ පනිනවා.

    Ne bn hodata balapan uu ain karan iddi pitipassen thawa set ekak enawa..eken uuwa kotuwenawa..
    a nisa uu issarahata ganne ;)