බුදු අම්මෝ Honda EV

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඇත්තටම ජපන්නුන්ට දැන් මොකෝ වෙලා තියෙන්නේ..උනුත් ගේම් ගහ ගහ ඉදලා කාලකන්නි වෙලාද කොහෙද..🤦‍♂️
     
    • Like
    Reactions: 2osama

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,595
    9,369
    113
    කාලයක් තිබ්බා ලස්සනම වාහන තිබ්බේ හොණ්ඩලගේ
    Gp5 එකට ඉන්සයිට් එකට එහෙම අදටත් පට්ට ආසයි
    මේක නිකන් ලැම්බොගිනියක් කොපි කරලා වගේ
    හැමදාම කාටවත් රඟන්න බෑ නේහ්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ඒ මොන ජරාවක්ද.. KIA , BYD වගේ ඒව ඵක්ක හැරෙන්නවත් බැරි වෙයි ඕකට..

    W0P9NqE.jpeg

    OzyMoAh.jpeg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ඒ මොන ජරාවක්ද.. KIA , BYD වගේ ඒව ඵක්ක හැරෙන්නවත් බැරි වෙයි ඕකට..
    ගොඩක් වෙලාවට ඕවා Prototype වලින්ම නතර වෙන එවා

    නිකන් මුට්ටිය දාල බලනවා වෙන්නැති