ශ්රද්ධාව තියෙන්න පුළුවන්. කොහොමත් ඒක සම්පූර්ණ වෙන්නේ රහත් උනාමනේ. නමුත් මං දැනට ඉන්නේ ශ්රද්ධාව වැඩෙන මඟක මිසක්, අඩුවෙන මඟක නෙවෙයි කියලා නං කියන්න පුළුවන්.
අනේ මංද බං. උඹ යන මාර්ගෙ උඹ යමන්.
ශ්රද්ධාව තියෙන්න පුළුවන්. කොහොමත් ඒක සම්පූර්ණ වෙන්නේ රහත් උනාමනේ. නමුත් මං දැනට ඉන්නේ ශ්රද්ධාව වැඩෙන මඟක මිසක්, අඩුවෙන මඟක නෙවෙයි කියලා නං කියන්න පුළුවන්.
නිවනට යන මග කියා හිතේ විශ්වාසයෙන් යන මාර්ගය.
එහෙම අමුතුවෙන් තදින් හිතන්න දෙයක් නෑ නිවන් මඟ යනවා කියලා. ඒ මඟ යන කෙනෙක්ට ඒක තමන්ටම තේරෙනවා. අමුතුවෙන් විශ්වාසයෙන් ගන්න දෙයක් නෑ.
අපි පලමු වරට යන මාර්ගයක්. ගමනාන්තය දැකලත් නෑ. අහල විතරයි තියෙන්නෙ. යන්නෙ ඒ පාරෙමයි කියල තේරෙනව ඇති. නමුත් හිතේ විශ්වාසයෙන් යන්නෙ. ඒ නිසා ඉස්සල්ල නිශ්චිතවම නිවන් මාර්ගය කියල කියපු එක වැරදියි ඔබ රහතෙක් නොවෙයි නම්.
ඔබ කියන විදියට මේ ලෝකෙ බණ කියන්න පුළුවන් රහතුන්ට විතරයි. අනෙක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී කිසිවෙකුට බණ කියන්න බෑ. හැබැයි අර පෘතඃජන භික්ෂුවක් බණ කිව්වනං ඔක්කොම යයි පෝලිමේ බණ අහන්න.
මම සෝවාන්ද? හිතලා බලන්න.
ඒක හිතල බලලවත්, පිටින් බලල වත් කියන්න බෑනෙ. සෝවාන් වෙලා ළමයි හදපු අයත් හිටිය. මත්පැන් පානය කරපු අයත් හිටිය.