Alpha Female - Beta/Gamma Male -> මිනිහා යටහත් පහත්, ගෑණි තමයි ගෙදර ඉදල හැම එකක්ම පාලනය කරන්නේ.
Alpha Male - Beta/Gamma Female -> ගෑණි යටහත් පහත් , මිනිහා තමයි ගෙදර ඉදල හැම එකක්ම පාලනය කරන්නේ.
Beta/Gamma Male - Beta/Gamma Female -> දෙන්නම යටහත් පහත් ස්භාවයක් ගන්න නිසා පවුල් ජීවිතය අසාර්ථක වෙන්න පුලුවන්. නැත්නම් එලදායික නොවන්න පුලුවන්.
Alpha Male - Alpha Female -> දෙන්නම ප්රමුඛ ස්භාවයක් ගන්න නිසා පවුල් ජීවිතය අසාර්ථක වෙන්න පුලුවන්. නැත්නම් එලදායික නොවන්න පුලුවන්.
නිතර දෙවෝලේ රණ්ඩු සරුවල් වලින් මේ පවුල පිරිලා යන්නත් පුලුවන්. මිනිහා කියන එක ගෑණි අහන්නේ නෑ ගෑණි කියන
එක මිනිහා අහන්නේ නෑ දෙන්නට දෙන්නා තමන්ගේ මතයේ ඉන්නමයි බලන්නේ. වළි,වළි පවුලක් මේක./ නමුත් සමහර බුද්ධිමත් පවුල් හොදින් ඉන්නත් පුලුවන්,