බුදු දහමට අනුව ඔබ කුමන භාර්යාවක්ද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදු දහමට අනුව ඔබ කුමන භාර්යාවක්ද..?

    page19bududahamata.jpg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔතනට තව අළුත් එකක් එකතු විය යුතුයි.

    උප්පතනී බිරිද. (Mistress Wife)

    තව ස්වාමියව මනාකොට පාලනය කර තම සුරතට නිවසේ
    පාලනය ගැනීම සහා මවකසේ හෝ චණ්ඩ ලෙස ඔහුව හික්මවීමට කටයුතු කිරිම.
    ඒ වගේම තමයි උප්පතනී බිරිදගේ තියෙන තව ලක්ෂණයක් තමයි සැර පරුෂයි ටිකක් නමුත්
    වධක බිරිදක් වෙන්නේ නෑ මොකද ස්වාමියට හොදින් සලකන නිසා නමුත් නිතරම තමන්ගේ මතයට
    තමයි වැඩ. ඒ වගේම තමයි අහිංසක වෙන්නත් පුලුවන්. නමුත් ස්වාමියට වඩා අග්‍රස්ථවෙන්නයි බලන්නේ.
    මේ අය බදින්නේ නැතුව living together විදියට ඉන්න නිසා උප්පතනී බිරිද කියලා කියන්නේ.
    මේ අය මාතෘ බිරිදගෙන් වෙනස් වෙන්නේ ජීවිත කාලය පුරාවට ස්වාමියට රැකවරණය සපයන්නේ නැති නිසා. තියෙන සම්බන්ධය ඕනවෙලාවට ඉවර වෙන්න පුලුවන්. ඒ වගේම තමයි ආදරයට වඩා තමන්ගේ ආර්ථි වාසි
    ගැන තමයි වැඩියෙන් මේ පුද්ගලයන් බලන්නේ නමුත් චෝර බිරිදක් වෙන්නේ නෑ මොකද ස්වාමිය දන්නවා
    මොනවගේ සම්බන්ධයක්ද තමන් ගෙන යන්නේ කියලා. ඒ වගේ බිරිද දන්නවා සොරකමක් නෙවෙයි තමන් කරන්නේ. මේ සම්බන්ධයේදි දෙන්නටම ඕනේ එකිනෙකා බලාගන්න පුලුවන් කෙනෙකුයි.
    බිරිදට ඕනේ ආර්ථික වාසි සපයන්න පුලුවන් පිරිමියෙකුයි සමහර අයට ඕනේ තමන්ට වින්දනය සපයන්න පුලුවන් කෙනෙක්. මිනිහට ඕනේ sex කරන්න හෝ තමන්ව බලාගන්න පුලුවන් ගෑණියෙක් හෝ තමන්ගේ submissive ස්භාවය share කරගත හැකි ගෑණියෙකුයි.

    Alpha Female(ප්‍රමුඛ) - Beta/Gamma(දුබල,යටහත් පහත්) Male අතර මේ වගේ ක්‍රමයක් තමයි බෝහෝ වෙලාවට යන්නේ.
    නමුත් පිරිමියා Alpha නම් ගෑණි Beta/Gamma නම් එතකොට ගෑණිට උප්පතනී බිරිද කියන්න බෑ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Alpha Female - Beta/Gamma Male -> මිනිහා යටහත් පහත්, ගෑණි තමයි ගෙදර ඉදල හැම එකක්ම පාලනය කරන්නේ.

    Alpha Male - Beta/Gamma Female -> ගෑණි යටහත් පහත් , මිනිහා තමයි ගෙදර ඉදල හැම එකක්ම පාලනය කරන්නේ.

    Beta/Gamma Male - Beta/Gamma Female -> දෙන්නම යටහත් පහත් ස්භාවයක් ගන්න නිසා පවුල් ජීවිතය අසාර්ථක වෙන්න පුලුවන්. නැත්නම් එලදායික නොවන්න පුලුවන්.

    Alpha Male - Alpha Female -> දෙන්නම ප්‍රමුඛ ස්භාවයක් ගන්න නිසා පවුල් ජීවිතය අසාර්ථක වෙන්න පුලුවන්. නැත්නම් එලදායික නොවන්න පුලුවන්.
    නිතර දෙවෝලේ රණ්ඩු සරුවල් වලින් මේ පවුල පිරිලා යන්නත් පුලුවන්. මිනිහා කියන එක ගෑණි අහන්නේ නෑ ගෑණි කියන
    එක මිනිහා අහන්නේ නෑ දෙන්නට දෙන්නා තමන්ගේ මතයේ ඉන්නමයි බලන්නේ. වළි,වළි පවුලක් මේක./ නමුත් සමහර බුද්ධිමත් පවුල් හොදින් ඉන්නත් පුලුවන්,
     
    බොහොම ස්තුතියි මචං...!