බුදු දහමට අපහස කළැයි ගත්කතුවරයෙකු රිමාන්

Z e u s

Active member
  • Dec 22, 2015
    587
    180
    43
    බුදු දහමට අපහස කළැයි ගත්කතුවරයෙකු රිමාන්

    ශක්තික සත් කුමාර නම් ගත් කතුවරයා ඊයේ දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
    බුදු දහමට අපහස වන අයුරින් කෙටි කතාවක් පළ කිරීම නිසා පොල්ගහවෙල මහේස්ත්‍රාත් විසින් සත් කුමාර නැමැත්තා ලබන 09 වනදා දක්වා බන්ධනාගාරගත කර තිබේ.
    පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් පොලිසයට කරන ලද පැමිණිල්ලක් මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
    සත් කුමාර මහතා සේවය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද භික්ෂුන් වහන්සේලා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.




    56644937_2644284565613705_1343552635902361600_n.jpg







    Read the quoted text in the photo... :no::no:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක අපහාසයක් තමා. නිර්මාණවලට මිනිස්සු ගරු කරන දේවල් සම්බන්ද කරගෙන ඒවාට අපහාස කරලා අනවශය ප්‍රශ්න ඈති කරලා හම්බකරන් කන එක චා වෑඩක් බන්.
     
    • Like
    Reactions: Dr.Amdan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඔය දේශපාලනේ කරන හාමුදුරුවන්ට බනින එක අපහාස කරන එක අවුලක් නෑ. උන් ඉල්ලන්නේ කන්නේ. නමුත් බුදුන් වත් වෙනත් ආගමක ශාස්ත්‍ර වරයෙක් වත් අපහාසයට ලක් කරන එක අසාදාරනයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    කියවන්න බෑ අකුරු බොදයි. ලින්ක් එක දාන්න පුලුවන්ද
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    587
    180
    43
    කියවන්න බෑ අකුරු බොදයි. ලින්ක් එක දාන්න පුලුවන්ද




    ෆේස්බුක් එකෙන් යට ෆොටෝස් ගත්තේ මචං...
    ඒකෙත් ඔහොමම තමයි....
    වැඩියෙන් හොඳ එකක් දැක්කොත් අනිවා දාන්නම්...
    :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඈත්තටම සිද්ධාර්ත ජීවතුන් අතර හිට්යා නම් මේක අවුලක් නෑ. එහෙනම් කතුවරයගේ අම්මා , නන්ගි අක්කා හරි එහෙම නෑත්නම් නෝනා හරි දුව හරි යවලා සිද්ධාර්තට ගෑහෑණියක් තෘප්තිමත් කරන්න පුලුවන්ද කියලා හරියටම කතුවරයට දෑන ගන්න තිබ්බා. එහෙම බෑරි හින්දා මේවගේ ලියන එක අසාධාරණයි
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අපේ ගොබ්බයො ටික නතර වෙන්නේ ලංකාව අරාබියක් කරලා ....