බුදු දහමට ගරහන 'මෝඩ ජෝක්ස්'..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බුදු දහමට ගරහන 'මෝඩ ජෝක්ස්'..!

    මේ තියෙන්නේAlien vs. Ninja කියලා ජපානයේ හදපු Action/comedy වර්ගයේ චිත්‍රපටයක දර්ශණයක්...

    IMDB Link

    මේකේ පෙන්නන්නේ බුදු පිළිම දෙකක් කඩු අතින් අරගෙන ඉන්න හැටි...
    :(

    2jcav0l.jpg



    ඒ විතරක් නම් කමක් නෑ... බලන්න මේ පිළිම වලට තියල තියන හස්ත මුද්‍රාව.....

    චිත්‍රපටයේ වර්ගය comedy වීම ඕනෑම ජෝක් එකක් කරන්න දෙන ලයිසන් එකක් නෙවේ..:no:

    මේ වගේ ගොං ජෝක්ස් හොලිවුඩ් චිත්‍රපට වලත් මේ වෙනතෙක් තිබිල නැහැ...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    User Reviews වල මොනවත් නැහැ බන්
    YOUTUBE videos තියනවද බලන්න

    :angry::angry::angry::angry:
     
    Mar 15, 2009
    324
    14
    0
    I have great respect 4 the Japanese 4 their achievements.........
    but seeing this has made me doubt their honour.....
    they shud be ashamed of themselves........
     

    ravisl

    Member
    Jul 2, 2011
    62
    12
    0
    LK
    :shocked::shocked::shocked:ජපන්නු වුණාට හරිම කැත වැඩක් කරල තියෙන්නෙ....:angry::angry::angry::angry::angry::angry: