බුදු දහමට ගරහන 'මෝඩ ජෝක්ස්'..!
මේ තියෙන්නේAlien vs. Ninja කියලා ජපානයේ හදපු Action/comedy වර්ගයේ චිත්‍රපටයක දර්ශණයක්...
IMDB Link
මේකේ පෙන්නන්නේ බුදු පිළිම දෙකක් කඩු අතින් අරගෙන ඉන්න හැටි...
ඒ විතරක් නම් කමක් නෑ... බලන්න මේ පිළිම වලට තියල තියන හස්ත මුද්‍රාව.....
චිත්‍රපටයේ වර්ගය comedy වීම ඕනෑම ජෝක් එකක් කරන්න දෙන ලයිසන් එකක් නෙවේ..
මේ වගේ ගොං ජෝක්ස් හොලිවුඩ් චිත්‍රපට වලත් මේ වෙනතෙක් තිබිල නැහැ...