බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    මේ හමුදුරු කෙනෙක් තමයි. අන්‍ය ආගමිකයෙක්ගෙ වැඩක් නෙමේ. මම මේ හාමුදුරුවෝ ගැන දැන ගෙනත් මෙහෙම FB එකක් තිබ්බ බව දැන ගත්තේ අද. මටත් හිතා ගන්න බැරි ඇයි මෙහෙම pics දැම්මේ කියල

    :shocked::shocked::no::no::(
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    meka buddagamata mada gahana seen ekak wage..

    මචන්, උබ ඒක මට නම කිව්වේ...උබට වැරදිලා..
    මට තිබුන එකම අවශ්‍යතාවය උබල දැනුවත් කරන ඒක විතරයි..

    ඒත් මේවට අපි මොනවා හරි කරන්න ඕනේ.. මම තාම කල්පනා කරනවා මොනවාද කරන්නේ කියල..
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    99%ක ම කියන්න පුලුවන් මෙක අන්‍ය ආගමිකයෙක්ගෙ වැඩක්,හාමුදුරු කෙනෙක් කල කියමු එහෙනම් මෙ පින්තුර කියටවත් ෆෙස්බුක් දාන්නෙ නැ.මෙක ශුවර් එකටම බෞද්ධයන්ව පන්සල් වලින් ඇත් කරන්න කරපු වැඩක්.අපි හිතනවට වඩ ලොකු ප්ලෑන් එකක් මෙකෙ ඇති.මුන්ගෙ අරමුන බුද්ධාගම විනාශ කරන එක.එක එක විදියට මුන් ඒවා කරනවා.මෙ එයින් එක විදියක්.නිකමට හිතල බලන්න.හාම්දුරු කෙනෙක්නම් මෙව පබ්ලිශ් කරයිද ඉන්ටර්නෙට් එකෙ,මොන මෝඩයාද හිතාමතා අමාරුවෙ වැටෙන්නෙ.අනිවර්යෙන් අන්ය ආගමිකයෙක්ගෙ වැඩක්.මෙ වගෙ දෙවල් කාලා කියල බුදු දහම නැතිවෙන්නෙ නැ ඔය හැම මිත්යා ආගමක්ම නැතිවෙනවා අන්තිමට ඉතුරු වෙන්නෙ නිර්මල බුදු දහම විතරයි.
    ෂුවර් එකටම ඕකට වෙන ආගමකින් සල්ලි දෙනවා ඇති :yes:
     
    වෙන්න පුළුවන් බන්...ඒත් මුට නම මොනවා හරි කරන්න වෙයි වගේ..
    මම නම් හිතාගෙන ඉන්නේ දන්නා දන්නා හැමෝටම(අදාල බලදාරීන්) කියල දැනුවත් කරන්න.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    බුදුහාමුදුරුවෝ කියල නෑ මිනිස්සුන්ට මහණ වෙන්න කියල ඒ නිසා සියලුම සිව්රුහොරුන්ගේ සිව්රු ගලවා දැමිය යුතුයි.
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මේ වගේ දේවල් කරන්නනම් වෙන ආගම් වල අයට කැසිල්ලක් තියෙනවද කියලා මට කියන්නනම් බෑ. ඒත් මේ වගේ දේවල් වෙන්නෙ බුද්ධාගමේ තියෙන බුලක් හින්දා කියලම් ෂුවර්.
    ශාසනේ බේර ගන්න ඕනෙනම් ඔය මහන කරගන්න දුප්පත් කොල්ලන්ව, හිගන්නන්ව, යන එන මං නැති එවුන්ව නවත්තලා, ඒකට වයස් සීමාවක් දාලා හරි හමං විදියට කලානං මේ වගේ දේවල් වලක්ව ගන්න තිබුනා. අනිත් එක හැම තැනම සිවුරු විකුනන්න දාන්නෙ නැතුව ඉහල තැනකින් හරි විදියට මහන උන අයට විතරක් සිවුරු දුන්නනම් ඉවරයි නෙ. කොහෙද ඉතින්, සිවුරත් මිනිස්සුන් ගෙන්ම හිගා කනවනෙ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    99%ක ම කියන්න පුලුවන් මෙක අන්‍ය ආගමිකයෙක්ගෙ වැඩක්,හාමුදුරු කෙනෙක් කල කියමු එහෙනම් මෙ පින්තුර කියටවත් ෆෙස්බුක් දාන්නෙ නැ.මෙක ශුවර් එකටම බෞද්ධයන්ව පන්සල් වලින් ඇත් කරන්න කරපු වැඩක්.අපි හිතනවට වඩ ලොකු ප්ලෑන් එකක් මෙකෙ ඇති.මුන්ගෙ අරමුන බුද්ධාගම විනාශ කරන එක.එක එක විදියට මුන් ඒවා කරනවා.මෙ එයින් එක විදියක්.නිකමට හිතල බලන්න.හාම්දුරු කෙනෙක්නම් මෙව පබ්ලිශ් කරයිද ඉන්ටර්නෙට් එකෙ,මොන මෝඩයාද හිතාමතා අමාරුවෙ වැටෙන්නෙ.අනිවර්යෙන් අන්ය ආගමිකයෙක්ගෙ වැඩක්.මෙ වගෙ දෙවල් කාලා කියල බුදු දහම නැතිවෙන්නෙ නැ ඔය හැම මිත්යා ආගමක්ම නැතිවෙනවා අන්තිමට ඉතුරු වෙන්නෙ නිර්මල බුදු දහම විතරයි.

    :yes::yes::yes::yes::yes:aniwa,,hamba gemak
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    නෑ මචන්. මෙ ඇත්තටම හාමුදුරු කෙනෙක්. මම බලන්නම් මේ මනුස්සයා දැන් කොහේද ඉන්නේ කියලා
    මේකට මොනාහරි කරන්න.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කලබල වෙන්නෙපා මචන්. බුදු දහමට නිගරු කරන අයට යන්න වෙනම අපායවල් තියෙනවා. අනික චීවරදාරියෙකුට උබල අපහාස කරන්නෙපා. ඒක ඊට වැඩිය පවක්.
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    mokek hari kalankanniyek bang. Buddha Dharmayata mada gahanna gaththa thawath eka uthsahayak witharai. kawada hari okata return eka hambawenwa.