බුදු දහමට මේ ආණ්ඩුව සළකන්නේ නෑ කියන්නේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113

    දැන් පන්සල්වල සංවර්දන කටයුතු වලට බිලක් එවනවලු. තව ඩයල් එකක් කිව්වා, අගමැතිනිය එන්න ඉන්න උත්සවයක ඌට කතාව කරලා එන්න කලින් යන්න කියලා. ලෙස්බියන් ගෑනිට කොහොමත් ආගම ඇරියස් වගේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,984
    113
    හැම දහමක්ම මිනිස්සු පාලනයට තමයි අද කාලෙ යොදාගන්නෙ.

    මෙහෙමනෙ ඉතින්, "පින් කියල දෙයක් තමන්ගෙ පින් පොතකට පිරෙනව" කියල දාර බොරුවක් කියල කහකඩයො ටික "බිස්නස් + මිනිසුන් පාලනය" කරගෙන යනව. ඕක අද නෙමෙයි අවුරුදු දහස් ගානකට කලිනුත් උනා. රජාට සටන් කරල මිනිස්සු පාලනය කරන්න පුලුවන් සීමාවක් තියෙනව, ඊට එහා ෆයින් ටියුන් පාලනය කරන්නෙ ආගම් වලින්. බුද්දාගම විතරක් නෙමෙයි, අනිත් ගොඩක් ආගම් එහෙම තමයි.

    ඇමරිකාවෙන් එහෙම වියට්නාම් වලට ගහල මිනිස්සු මරල, ඊට පස්සෙ පාදිලියො යවනව ඒ රටවලට මිනිස්සු ප්‍රතිප්‍රහාර දෙන එක නවත්තන්න "ප්‍රතිප්‍රහාර එල්ල කලොත් පව් සිදුවෙයි, අපි සමාව දෙමු" වගේ වැකි මිනිස්සු අතර ජනගත කරනව. ඊට පස්සෙ පිරිමි ටික පොන්නයො වගේ වෙනව උන්ගෙ හිත්. ඕව යුද සහ දේශපාලන උපක්‍රම.

    ඔය පහුගිය ටිකේ දලදා පෙන්නපු එකත් ඔය මිනිස්සු පාලනයේම කොටසක්. දේශපාලනිකයි.

    කට්ටිය තිරුපති යනව කියල ඉන්දියාවෙ යන්නෙත් ඒක හරහා ඒක පාලනය කරන ඉන්දියන් දේශපාලුවන්ට සපෝට් කියල පෙන්නන්න. ඔක්කොම දේශපාලනිකයි.

    මිනිස්සු පාලනය කරන එක එක කල්ලි තමයි ආගම්.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම හිතන්නෙ බදු සල්ලි වලින් ආගම් වලට වියදම් කරන එව්වයින් වැඩිම හරියක් දෙන්නෙ සාසනේ රකින්න,
    ආන්ඩුවෙන් ඕක රැක්කෙ නැත්තන් අවුරුදු දෙක තුනක් යද්දි ඕක නැති වෙලා යනව,
    ගොඩක් උන් ජෙරොම් ගාව ඉඳියි, අනික් උන් කෝවිල් බඩගායි.
    අනික් ආගම් වල වගේ ශක්තිමත් ජන පදනමක් නෑ නෙ
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    දැන් පන්සල්වල සංවර්දන කටයුතු වලට බිලක් එවනවලු. තව ඩයල් එකක් කිව්වා, අගමැතිනිය එන්න ඉන්න උත්සවයක ඌට කතාව කරලා එන්න කලින් යන්න කියලා. ලෙස්බියන් ගෑනිට කොහොමත් ආගම ඇරියස් වගේ.
    අපි ඒකිගේ ගෙවල් පැත්තේ ගියා බන් මගේ parents ලත් එක්ක...ඒ ගැනිගේ ගෙදර වටේට සහ ඒ පළාත වටේට guards ලා...මම හිතුවේ එකී ගෙදර ඇතුලට වෙලා හසානා ගේ හුත්ත ලෙව කකා ඉන්නවද දන්නේ නැහැ :lol:
     
    • Haha
    Reactions: neo7x and tharakaf

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com


    Agreed, now we have NPP not JVP
    ------ Post added on May 26, 2025 at 10:05 AM

    James Franco GIF
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Dalada ප්‍රදර්ශනය balane yanne bari una nisa wenna athi


    Agreed, now we have NPP not JVP
    ------ Post added on May 26, 2025 at 10:05 AM
    ඒක තමයි ලපය කිව්වේ NPP උන් පාපිස්සකට වත් ගන්නේ නැහැ කියලා :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    Ammo.....rate janadipathi daladawa wadinawa. ela thamai

    View attachment 251380
    ------ Post added on May 26, 2025 at 10:49 AM
    රනිලා කවදාවත් ආගමක් පහත් කරලා කතා කලේ නෑ,

    ඒකට පොන්න කොටා, පුලුවන් හැම වෙලාවෙම ආගම නොන්ඩි කරලා පස්සෙ බල්ල වගේ යනව ඡන්ද ටිකක් ගන්න බලාගෙන. අන්න ඒ වගේ උන්ට තමා නියම නිවට උන් කියලා කියන්නෙ.
     
    • Like
    Reactions: neo7x

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    ඔන්න ඔය බුද්ධාගම ලංකාවෙන් තුරන් කරලා දාන එක විතරයි මම මේ ආණ්ඩුවේ දකින හොඳම දේ. ඒකට උපරිම සහයෝගය දෙනවා. 😍
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මචන්, උබද "Jeff Su" හරි මොකා හරි කියලා මාව මෙන්ශන් කලේ? මම ඒ YouTube චැනල් එක පොඩ්ඩක් හොයනවා මචන්. ඒකයි
    mama newei machan
     
    • Like
    Reactions: Kolama