හැම දහමක්ම මිනිස්සු පාලනයට තමයි අද කාලෙ යොදාගන්නෙ.
මෙහෙමනෙ ඉතින්, "පින් කියල දෙයක් තමන්ගෙ පින් පොතකට පිරෙනව" කියල දාර බොරුවක් කියල කහකඩයො ටික "බිස්නස් + මිනිසුන් පාලනය" කරගෙන යනව. ඕක අද නෙමෙයි අවුරුදු දහස් ගානකට කලිනුත් උනා. රජාට සටන් කරල මිනිස්සු පාලනය කරන්න පුලුවන් සීමාවක් තියෙනව, ඊට එහා ෆයින් ටියුන් පාලනය කරන්නෙ ආගම් වලින්. බුද්දාගම විතරක් නෙමෙයි, අනිත් ගොඩක් ආගම් එහෙම තමයි.
ඇමරිකාවෙන් එහෙම වියට්නාම් වලට ගහල මිනිස්සු මරල, ඊට පස්සෙ පාදිලියො යවනව ඒ රටවලට මිනිස්සු ප්‍රතිප්‍රහාර දෙන එක නවත්තන්න "ප්‍රතිප්‍රහාර එල්ල කලොත් පව් සිදුවෙයි, අපි සමාව දෙමු" වගේ වැකි මිනිස්සු අතර ජනගත කරනව. ඊට පස්සෙ පිරිමි ටික පොන්නයො වගේ වෙනව උන්ගෙ හිත්. ඕව යුද සහ දේශපාලන උපක්‍රම.
ඔය පහුගිය ටිකේ දලදා පෙන්නපු එකත් ඔය මිනිස්සු පාලනයේම කොටසක්. දේශපාලනිකයි.
කට්ටිය තිරුපති යනව කියල ඉන්දියාවෙ යන්නෙත් ඒක හරහා ඒක පාලනය කරන ඉන්දියන් දේශපාලුවන්ට සපෝට් කියල පෙන්නන්න. ඔක්කොම දේශපාලනිකයි.
මිනිස්සු පාලනය කරන එක එක කල්ලි තමයි ආගම්.