මම මේ කිව්වේ ධර්මයේ පරස්පරයක් ගැන නමෙයි, මම දන්නා හැටියට නම් ධර්මයේ එහෙම පරස්පරකම් නැහැ, තියෙන්නේ වැරදි අවබෝධ සහ වෙනත් මතවාද (බමුණු ආදී) වල ආභාශ. උදාහරණයකට මේවා තමයි ඔය ජාතිය කියන්නෙ "ඉපදීම", ජාති දුකත් "විඳවීම්" ටිකේම කොටසක් වගෙ වැරදි අවබෝධ...ඔවා දේශනා කරන්න බුදු කෙනෙක්ගෙ අවශ්‍යතාවයක් නැහැ කියල සාමාන්‍ය දැනීමක් තියෙන පුද්ගලයෙකුට උනත් තෙරෙනවනෙ...ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං.
ඔතන ඔබතුමා කියපු "දුක යනු ඉපදීම විතරයි/ දුක යනු ජාති දුක විතරයි" කියලා අර්ථයක් නෑනෙ. එහෙම වැරදි අර්ථයක් දුන්නොත් අර උඩ සඳහන් කරපු බුද්ධ වචනය එක්ක ගැළපෙන්නෙත් නෑ.
* මේක කියවන අයගේ දැනගැනීම සඳහා:- මේ ධර්මය තුළ පරස්පරතා තිබීමක් නෙවේ. මෑත කාලීනව යම් පිරිසක් අනිච්ච/අනිච්ඡ ආදී වශයෙන් ධර්ම කරුණු වලට වෙනස් (වැරදි) අර්ථදැක්වීම් ලබාදීලා තියෙනවා. ඒවා ත්‍රිපිටකයේ සඳහන් කරුණු සමග ගැළපෙන්නෙ නෑ.
ඔව්, යමෙක් නිවන් දැකීම කියන එකට ජාති දුක නිරෝධය හැර වෙන අර්ථයක් දෙනවනම් (ඔය නැවත ඉපදීම නැති කිරීම වගෙ) අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ... කියන එකයි මම කියන්න උත්සහ කලේ...
මොකක්ද නිවන් දැකීම කියන්නෙ රෝෂ් මහත්තය?එතකොට මේ කිව්වෙ? "බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි"
![]()
මම හිතන්නෙ මහත්තය මෙතන ධර්මය ගැන කතා කරන ගොඩක් අය ඕක කියවල තියෙනව...බෞද්ධයාගේ අත්පොත කෙසේ වෙතත් උන්වහන්සේගේ අභිධර්ම මාර්ගය (link) පොතනම් ගොඩක් ප්‍රයෝජනවත්...රේරුකානේ චන්ද විමල ස්වාමීන් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත" පොත් කියවල ඉන්න..
මොකක්ද නිවන් දැකීම කියන්නෙ රෝෂ් මහත්තය?
අර මගෙ මුල post එකේ කිව්ව වගෙ ඕක lebel එකක් විතරයි... another carrot for the gullible...
හරි, රගක්ශය, දේව්ශක්ශය, මෝහක්ශය මේ ඔබතුමා නිවන කියල හිතාගෙන ඉන්න දේ... තව කෙනෙක් ඉන්නව, එයාට ඔහොම දැනුමක් නැහැ, එයා කියනව නිවන කියන්නෙ නැවත ඉපදෙන්නෙ නැති එක කියල, තවත් කෙනෙක් ඉන්නව, එයා කියනව නිවන කියන්නෙ මහා බ්‍රහ්මයා ළඟට යන එක කියල, තවත් කෙනෙක් ඉන්නව එයා කියනව පරම සුවය නිවන කියල, තවත් කෙනෙක් ඉන්නවා එයා කියනව ජාති නිරෝධය නිවන කියලා...මෙහෙම කොච්චර නම් නිවනවල් තියෙනවද? ...නිවන කියන්නෙ මේ වගෙ එක එක්කෙනාගෙ පරාසය අනුව දාගත්ත label එකක් කියල පෙනෙන්නේ නැද්ද? මම කියන්නෙ යමෙක් මෙන්න මේ තනි වචනෙ label එක බුදු දහමෙ අරමුණ කියල කියනවනම් ඒක වැරදියි කියල...බුදුන් වහන්සෙගම ලේබල් එකේ හැටියටනම් රගක්ශය, දේව්ශක්ශය, මෝහක්ශය, නිර්වානය කියල තමයි පෙන්නන්නෙ....බුදුන්ගේ මර්ගයෙත් පෙන්නන්නෙ ඔය ටික ක්ශය කරන හැටිනෙ... මේකට අනුවනම්, බුදු දහමේ අරමුන නිවන.
ඉතින් ඔබතුමා කියන මේ "බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි" එක පැහදිලි නැ....
හරි, රගක්ශය, දේව්ශක්ශය, මෝහක්ශය මේ ඔබතුමා නිවන කියල හිතාගෙන ඉන්න දේ... තව කෙනෙක් ඉන්නව, එයාට ඔහොම දැනුමක් නැහැ, එයා කියනව නිවන කියන්නෙ නැවත ඉපදෙන්නෙ නැති එක කියල, තවත් කෙනෙක් ඉන්නව, එයා කියනව නිවන කියන්නෙ මහා බ්‍රහ්මයා ළඟට යන එක කියල, තවත් කෙනෙක් ඉන්නව එයා කියනව පරම සුවය නිවන කියල, තවත් කෙනෙක් ඉන්නවා එයා කියනව ජාති නිරෝධය නිවන කියලා...මෙහෙම කොච්චර නම් නිවනවල් තියෙනවද? ...නිවන කියන්නෙ මේ වගෙ එක එක්කෙනාගෙ පරාසය අනුව දාගත්ත label එකක් කියල පෙනෙන්නේ නැද්ද? මම කියන්නෙ යමෙක් මෙන්න මේ තනි වචනෙ label එක බුදු දහමෙ අරමුණ කියල කියනවනම් ඒක වැරදියි කියල...
රගක්ශය, දේව්ශක්ශය, මෝහක්ශය තුල ජාති නිරෝධය නෙමෙයිද බුදු දහමෙ අරමුණ??
බුදු දහමෙන් පිට පටිච්ච්සමුප්පාදයක් තියෙනවද? එහෙම තියෙන පටිච්ච්සමුප්පාදයක "ජාති" කියල එකක් තියෙනවද? එහෙම නම් ඔබතුමා කියන දේ හරි. එහෙම නැත්නම් කෙනෙකුට සිද්ධ වෙනව බුදු දහම තුලින්ම ඒක හොයන්න. නමුත් නිවන කියන සංකල්පය වෙන මතවාද වලිනුත් අර්ථ දක්වන්න පුළුවන් නේද?ඉතින් ඔය විදිහටම, එක එක්කෙනා ජති නිරොදය කියන එකත් එක එක විදිහට හිතන් ඉන්නව කියල බුදු දහමෙ අරමුණ ජති නිරොදයත් නෙවේ කියලම කියන්න පුලුවන් නෙ?
වෙන්නෙ මෙහෙමයි කියලා විතරක් නෙමෙයි නේද නිපුන් මහත්තය, සසරෙන් මිදෙන ආකාරයත් කියල තියෙනව...ඕකට ලස්සන උත්තරයක් කියෙව්ව
බුදුන්වහන්සේ පෙන්නනෙ සසර වෙන්නෙ මෙහෙමයි කියලා. එච්චරයි
Menna me tika terenawanan oya okoma prashna ivarai
සසර බවින් දැන ගැනීම . ඒක තියෙන්නේ දැන ගන්න කොට දුක, දුකට හේතුව ,දුකෙන් මිදීම, මාර්ගය 4ම පෙර පසු නොවීම කියලා නේද ?වෙන්නෙ මෙහෙමයි කියලා විතරක් නෙමෙයි නේද නිපුන් මහත්තය, සසරෙන් මිදෙන ආකාරයත් කියල තියෙනව...
බුදු දහමෙන් පිට පටිච්ච්සමුප්පාදයක් තියෙනවද? එහෙම තියෙන පටිච්ච්සමුප්පාදයක "ජාති" කියල එකක් තියෙනවද? එහෙම නම් ඔබතුමා කියන දේ හරි. එහෙම නැත්නම් කෙනෙකුට සිද්ධ වෙනව බුදු දහම තුලින්ම ඒක හොයන්න. නමුත් නිවන කියන සංකල්පය වෙන මතවාද වලිනුත් අර්ථ දක්වන්න පුළුවන් නේද?
ඔව් ඒක හරිමෙතන..මූලිකවම කතාකරන්නෙ බුදු දහමේ අරමුන නෙ... ඉතින් වෙන ආගමක නිවනක් ගැන කතා කරන්න කිසිම හේතුවක් නැ නෙ... බැරි වෙලාවක් වෙන යම් කිසි ආගමකත් ජාති කියල දෙයක් තිබුනොත්...බුදු දහමේ අරමුන ජාති නිරොදය නෙවේ කියල කිව්වොත් හරිද මොකද වෙන ආහමකත් ජති කියල දෙයක් තියෙන නිසා? ඒ විදිහට බැලුවොත්, දර්මයෙ තියෙන කොන්සෙප්ට් ටික මොඩිෆයි කරගන්න වෙනව...අනිත් එවත් එක්ක පැටලෙන නිසා..
වේන ආහමක ජති කියල දෙයක් නැහැනේ මහත්තය, අනික රාගය දේවශය මැඩ ප්වත්තන ක්‍රම කියන්නේ ජාති නිරෝධයට සම්බන්ධ දෙයක් නෙමෙයිනෙ...හින්දුයිසම් වල එහෙමත්, ඔය රාගය දේවශය මැඩ ප්වත්තන ක්‍රම තියෙනව...එහෙම තියෙනව කියල...ඒකත් එක්ක පැටලෙනව කියල දර්මයේ එහෙම දෙයක් නැ කියන්න පුලුවන් ද?
ඔව් ඒක හරි
නමුත්, මිනිස්සු නිවන කියන එක නොයෙක් දේවල් වලට පාවිච්චි කරනවා, අවුවෙ ඉඳල හෙවනකට ගියාම සිට මහා බ්‍රහ්මයා ළඟට යන එක දක්වා නොයෙකුත් මතවාද තුල මේ නිවන නොයෙක් විදි වලට පාවිච්චි වෙනව. ඉතිං මේකෙ අදහස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි අවුවෙ ඉඳල හෙවනකට ගියාම කවදාවත් ජාතිය නිරෝධවුණා කියල කියන්නේ නැහැනෙ... ඉතිං මෙතන බුදු දහමේ අරමුන නිවන කිව්වහම ඒක ambiguous නැද්ද?
කෙනෙක් නිවන කියන්නෙ ජාති නිරෝධය කියල අදහස් කරන්න පුළුවන් ඒකෙ කිසි වැරද්දක් නැහැ නමුත් මම කියන්න උත්සහ කරන්නෙ මේ නිවන කියන්නෙ තවත් label එකක්, සහ හරි definition එකක් තියෙද්දී, පොදුවේ බුදු දහමේ අරමුන නිවන කියන එක technically වැරදියි කියල.