බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක හොද උදාහරනයක්...දැන් මෙතන සිටි එක ලන්කාවට පමනක් නැ කියන තර්කයෙන්, "මගේ අරමුන සිටි එකට යනව" කියන එක අසත්ය වෙනවද?
    නැහැ, මොකද ලංකාව තුලත් සිටි එකට යනව කියන එක වලංගුයි. කොළඹත් සිටි එකක් නෙ...හැබැයි ලංකාව තුල ඉදන් "මගේ අරමුන කොලබ යන එක" කිව්වහම ඒක "මගේ අරමුන සිටි එකට යන එක" කියනවට වඩා informative සහ precise නේද? අනික ඒක ලංකාවේ කොතන ඉඳන් කලත් වලංගුයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,188
    113
    නැහැ, මොකද ලංකාව තුලත් සිටි එකට යනව කියන එක වලංගුයි. කොළඹත් සිටි එකක් නෙ...හැබැයි ලංකාව තුල ඉදන් "මගේ අරමුන කොලබ යන එක" කිව්වහම ඒක "මගේ අරමුන සිටි එකට යන එක" කියනවට වඩා informative සහ precise නේද? අනික ඒක ලංකාවේ කොතන ඉඳන් කලත් වලංගුයි.

    ඔව් කොලබට යනව කිව්වාම ඉන්ෆොමෙටිව් සහ ප්‍රිසයිස්....හැබයි එහෙම කිව්වෙ නැ කියල මගේ අරමුන සිටි එකට කියන එක අසත්යයි කියන්නත් බැ..

    දර්මයේ අරමුන සිටි එකට (නිවන ) යනව කියලත්, යන සිටි එකත් (රාග, ද්වෙශ මොහ ක්ශය ) කියලත් ඉන්ෆෝමෙට්ව්ල්යිත් කියනවනෙ.. එහෙම කිව්වෙ නැති උනත්...දර්මයේ අරමුන සිටි එකට (නිවන ) කියල තර්කානුකුලව අසත්යක් කියන්න බැ.
     
    • Like
    Reactions: MalSeven