බුදු දහම ගැන අදහස් කීපයක්
අද වෙන විට විද්ද්යාවේ දියුණුවත් , තොරතුරු තාක්ෂනය දියුණුවත් සමගම ,මිනිසුන් ගොඩ දෙනෙක් වියත්මක පැහැදිලි කිරීමත් නැති බව හෝ ප්‍රයෝගික බවය ගැන තියන සැක මුසු තැන නිසා හෝ ,ආගමික බෙදීම් හානිකර බව සිතන නිසා හෝ එවැනි අදහස් පදනම් කරගෙන ආගමික සංකල්ප වලින් බැහැර වෙමින් පවතිනවා
ඇත්තටම ගොඩක් දුරට ආගමක් ගොඩ නැගී ඇත්තේ දේශපාලනික නය්‍යයන් මත බිහි වූ විස්වාස ක්‍රම මගිනි , ගොඩ නැගුනු සමහර විස්වාස ක්‍රම අද වෙන විට හාස්‍යට ලක්වන අවස්ථා පවා අප දැක ඇත්තෙමු
එසේ ලොව බිහිවූ ආගම සහ දර්ශනයන් තුල යම් යම් දර්ශනයන් තුල ඉතා ඉහල ගුණාත්මක බවයන් දක්නට ඇත , බුදු දහම එසේ ඉහල ගුණාත්මක බාවයක් පෙන්නුම් කරන දර්ශනයකි , මෙ මම විකිපීඩියා විශ්ව කෝෂයෙන් බුදු දහම ගැන සොයාගත් තොරතුරු කිහිපයකි
අනෙක් ආගම් හා විද්‍යා අතර ඇති ගැටුම් හා සසඳන විට බුදුදහම, විද්‍යාව හා සමඟ එකඟ වේ. අධි ස්වභාවික සිද්ධි කෙරෙහි මධ්‍යස්ථභාවයක් දක්වන බුදුදහම විද්‍යානුකූල පර්යේෂණ සඳහා විවෘතව පවතී. මනසේ ස්වභාවය හා එය යථාර්තයේදී යොදා ගන්නා ආකාරය පිළිබඳ මූලික අවධානය යොමුකරන බුදුදහම, මනෝවිද්‍යාවේ අභිධාර්මික කරුණු හා විඥානය පිළිබඳ අධ්‍යයනය සඳහා විවරණයක් සපයයි. බොහෝ විද්‍යාඥයෝ බුදුදහමේ ආගමික මුහුණුවර හා අභිධාර්මික කරුණු හා විද්‍යාත්මක ක්‍රමවේදය වෙන්කර දැක්වුවද බුද්ධ ධර්මයේ සමහර දේශනා තුළ පරිණාමය, ක්වොන්ටම් වාදය හා අජටාකාශ විද්‍යාව සම්බන්ධ කරුණු සමඟ සම්බන්ධතා පවතී. කෙසේ වුවද බුදුදහම හා විද්‍යාත්මක විමර්ශන අතර සාමානතා හඳුනාගෙන තිබේ.
බුදුදහම පිළිබඳ විද්‍යාඥයින් කිහිප දෙනෙක් ඉදිරිපත් කරන ලද මත
පරමාණුව සදහා බෝර් ආකෘතිය ඉදිරිපත් කළ නීල්ස් බෝර් මෙසේ පවසා ඇත. “පරමාණුව ගැන අධ්‍යයනය කරන අතරේම අපි පැවැත්ම නම් නාට්‍යයේ, අපි නළුවන් හා ප්‍රේක්ෂකයන් ලෙස දරණු ලබන චරිත අතර සහ එහි සම්බන්ධතාවය ගොඩනැඟීමට බුදුරජාණන් වහන්සේ හා ලාඕ ටිසු නම් ශ්‍රෙෂ්ඨ චින්තකයින් මුහුණ දුන් ඥාන විමංසන ගැටළු වෙතට ද අවධානය යොමුකර යුතුය”.
1958 නීල්ස් බෝර්, පරමාණු භෞතික විද්‍යාව හා මිනිස් දැනුම,
බ්‍රිතාන්‍ය ගණිතඥ, දාර්ශනවාදී හා නොබෙල් ත්‍යාග හිමිකරුවකු වන ඇල්ෆ්‍රඩ් නොර්ත් වයිට්පොඩ් (ගණිතයේ ඉතාම වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන 'ප්‍රින්ජිරියා, මැතමෙටිකා', ග්‍රන්ථයේ බර්ට්‍රන්ඩ් රසල් හා සමකතෘ) මෙසේ පවසා ඇත.
“බුදුදහම යනු ව්‍යවහාරික පාරභෞතික විද්‍යා ඉතිහාසයේ අති විශාලතම නිදසුනයි”
බර්ට්‍රන්ඩ් රසල් යන තවත් නොබෙල් ත්‍යාගලාභියෙකු මෙසේ පවසා ඇත. “බුදු දහම විචාරාත්මක හා විද්‍යාත්මක යන අංශ දෙකේම එකතුවකි. එය විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරමින් අවසානයේ දී හේතුවාදී නිගමන වලට එළඹේ. එයින් මනස හා පදාර්ථය යනු කුමක් ද? ඒ දෙකෙන් වඩා වැදගත් වන්නේ කුමක්ද? මෙම විශ්වය ගමන් කරන්නේ යම්කිසි අරමුණක් කරාද? මිනිසාගේ සැබෑ තත්වය කුමක් ද? වැනි සිත් ඇදගන්නා සුළු ගැටළු වලට පිළිතුරු ලබා ගත හැක. විද්‍යාවේ පවතින සීමා නිසා මෙවැනි ගැටළු අපට නිරාකරණය කරගත නොහැක. එහි විජයග්‍රහණය ලැබෙන්නේ මනසටයි”.
ඇමරිකානු භෞතික විද්‍යාඥයෙකු වන ජේ. රොබට් ඕපන්හයිමර් විසින් හෙයින්ස්බර්ග් අවිනිශ්චිතභාවය පිළිබඳ මූලධර්මය පැහැදිලි කරමින් “ඉලෙක්ට්‍රෝනයක පිහිටීම නොවෙනස්ව පවතී දැයි ඇසුවහොත් එයට පිළිතුර 'නැත' යන්නයි. ඉලෙක්ට්‍රෝනයේ පිහිටුම කාලයත් සමඟ වෙනස් වේදැයි ඇසුවහොත් එයට පිළිතුරද 'නැත' යන්නයි. මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ කෙරෙන ලද ප්‍රශ්න වලට ද බුදුරජාණන් වහන්සේ එවැනි පිළිතුරු සපයන ලදි.
යුටියුබ් වීඩියෝ කිහිපයක්
http://www.youtube.com/watch?v=qj_i7YqDwJA
http://www.youtube.com/watch?v=ZlmrHMBW36w
මේ මම විද්‍යා මත සමග බුදු දහම සංසන්දනයට උත්සහ දරු තවත් නුලක්
http://www.elakiri.com/forum/showthread.php?t=1498168
මේ ලිපි ලියන්නේ මම සොයා ගන්න කරුණු සහ මගේ පව්ද්ගලික දැනුම් මට්ටමෙන් වන නිසා සහ මේවගේ වැරද්දක් ඇත්නම් ඒවා කියාදීමට කාරුණික වන්න

Last edited:
thnks machn