බුදු දහම ගැන ප්‍රශ්ණයක්

Thisnameisalreadyinuse

Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    බුදු දහම ගැන ප්‍රශ්ණයක්

    බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ඇත්තටම හොඳ ප්‍රශ්ණයක්. කාලය විසින් විසඳුමක් ලබා දෙයි. ඉවසිල්ලෙන් බලන් ඉන්න.
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මේක තමා ලෝක ස්වභාවය. බුදු දහමෙන් මෙය තේරුම් කරලා තියනවා.
     
    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?

    මේක තමා ලෝක ස්වභාවය. බුදු දහමෙන් මෙය තේරුම් කරලා තියනවා.

    :yes::yes::yes::yes:

    ඉපදීම කියල කියන්නේම වෙනස් වීමකට තමයි, වෙනස් වන දේ වල හැටි වෙනස් වීමයි.
    හැබැයි ඒකෙන් කියවෙන්නෑ හැම දෙයක්ම සංස්ථිතික බවක්.
    ඔතන ඉපදීම කියලා කියන්නේ මැවීමකටද දන්නෑ.
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?

    Saralawa kiyanawanam oka mehema pahadili karannam. yam deyak hadila thiyenne wenas wana swabhawayen yuthu dewalin nam E yam deyath wenasweemata bhaajanaya wenawa kiyana ekay.. Upadina "saama deyakma" kiyana eken mokak adahas kalaada kiyalanam mata therenne naha
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්.
    ඉපදුන, ඇතිවුන සෑම දෙයක්ම වෙනස් වීමට ලක්වෙන දෙයක්. හේතුඵල දහමට අනුව හටගන්නා සියලුම දේ අනිවාර්යෙන්ම වෙනස්වීමට භාජන‍ය වෙනවා. ඒක තමයි යථාර්තය. මේ ආකාරයට දිගින් දිගටම ඇතිවෙමින් වෙනස්වෙමින් නැතිවෙමින් යනවා. අපි තුළින්ම ඒ දේ අවබෝධ කරගන්න පුලුවන්. අපි ඉපදුනා. ඒ ඉපදුන විදිහටමද දැනුත් ඉන්නෙ? නැහැනෙ.. ඒක තමයි වෙනස් වීම. ඒ වගේම අපිට කවදා හරි මැරෙන්නත් වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. මේ තත්ත්වය සෑම දෙයකටම පොදු වූ සත්‍යක්.
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?

    ඒ උපදින්න දීපු ශක්තිය වැයවෙන නිසා, තව දුරටත් ඒ ආකරයෙන්ම පැවතිය නොහැකි නිසා (පත්තුවෙන පහනක් ගැන හිතන්න.. තෙල් තියෙන කන් පත්තුවෙනවා .. ඊට පස්සෙ තෙල් අඩුවෙන කොට එලිය අඩුවෙනවා ... තෙල් ඉවර වුණාම නිවෙනවා). උපදින හැමදෙයක්ම වෙනස්වෙනවා වගේම ඒ වෙන්ස්වන හැම එකක්ම විනාශ වෙනවා. යම් තැනක හටගැනීමක ඇත්ද එය විපරිණාමයට ලක්වෙනවා ඊට පස්සෙ වැනසෙනවා ...
     
    hbtmrt

    Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    සෑම දෙයක්ම වෙන්ස් වෙනවා කියන එක තේරුම් ගන්න බුදු දහමම ඕනද? ඕන ගොනෙක් දන්නවනේ කාලයත් එක්ක සෑම දෙයක්ම වෙනස් වන බව.

    බුද්ධ ධර්මය යනු මොලයෙන් කල්පනා කර තේරුම් ගත යුතු ගැඹුරු දෙයක්.

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    machan hamadema wenas weema ta hariyatama hethuwak kiyanna bari..ekath me wenas weemata yatai

    :yes::yes::yes::yes::yes::yes:
    මෙන්න නියම උත්තරේ . මේක තමයි හරියටම හරි උත්තරේ . දැන් බලන්න ඔයගොලෝ :yes::yes::yes:කියන උත්තර උනත් වෙනස් වෙන හැටි . වෙනස්වීමේ සොබාවය වෙනස්වීම .
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ප්‍රශ්නේ තියෙන්නෙ මේ ඌරා ඕක තේරුම් ගනීද කියලා
    http://www.elakiri.com/forum/showthread.php?t=742252

    කලබල වෙන්න එපා . මේ ප්‍රශ්නෙත් වෙනස් වෙන්න ඕනි . බුදුදහමට අනුව නෙමෙයි . බුදුදහමට කලින් ලෝකේ තිබුන දේවලුත් වෙනස් උනා . ඊට පස්සෙත් වෙනස් වෙනවා. ඉතින් ප්‍රශ්නේ අහන්න ඕනෙත් ඇයි වෙනස් වෙන්නේ කියල . මේක බුදුදහමේ දෙයක් නෙමෙයි එක තමයි විශ්ව සොබාවය . ඕක පෙන්නලා දීපු එකම ආගම බුදු දහම විතරයි :yes::yes:. අනිත් යට ඕව දෙවියෝ මවල දීපුවලු . හැබැයි දෙවියන්ට බැරි ඇයි හැමදාම එක වගේ තියන දෙයක් මවන්න ?:shocked:
     
    Nov 24, 2008
    14,813
    575

    :lol::lol: ඒකත් ඇත්ත:yes:
    ත්‍ර්ඩ් එක දැම්ම එකා ලේසියකට එන්නෙ නෑ නේ. සාලයෙක් ආවොත් ඌව තමයි අල්ලන්න වෙන්නෙ.
    ලොල්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machan budu dahame tiyena daham karunu okkoma apita eka para awaboda karanna ba..

    step by step yanna oni..

    me wage dewal gana buduhamuduruwo karala tiyena wistara kirieema ape samanya

    buddiyata gochara wenne na
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    machan budu dahame tiyena daham karunu okkoma apita eka para awaboda karanna ba..

    step by step yanna oni..

    me wage dewal gana buduhamuduruwo karala tiyena wistara kirieema ape samanya

    buddiyata gochara wenne na

    තෝ ඔය ටික කියන්නද බොල මහ ලොකුවට ආවේ... මෝඩයා ... දන්නෙ නැත්නම් කට වහගෙන හිටු !!!
     
    Last edited: