බුදු දහම ගැන ප්‍රශ්නයක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දන්න කෙනෙක් උත්තර දෙන්න. මුලින්ම කියන්න ඕනෙ මමත් විශ්වාස කරන්නෙ නියම බුදුදහම කියල කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරපු මාර්ගයේ යන එක මිසක් බෝධි පුජා දෙන එකවත්, කටින පින්කම් තියෙන එකවත් වගේ දේවල්වත් නෙමෙයි. හැබැයි ඒ දේවල් කරා කියලා ඒවාට අපිට වැරද්දක් කියන්නත් බෑ. මොකුත්ම නොකරන කෙනෙක්ට වඩා ඒක ගොඩක් වටිනවා. අනික බුදු දහම රැකිලා තියෙන්න ඔය දේවලුත් උදව් වෙනවා.

    දැන් ප්‍රශ්නෙ මේකයි. දැන් ඔය කියනවනෙ බුදු හාමුදුරුවෝ ගැන එක මොහොතකට හරි ඇතිවෙන ශ්‍රද්ධාව මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා. එතකොට ඔය ශ්‍රද්ධාවමනේ ඇතිවෙන්නෙ අපි බුදුන් වදිද්දී, චෛත්‍යය වන්දනාමාන කරද්දී, බෝධි පුජා තියද්දි, ධාතු වන්දනාමාන කරද්දි එහෙම. එතකොට ඔය හැමදෙයක්ම කරන්නෙ ඔය වෙලාවට බුදු හාමුදුරුවො අරමුණු කරගෙනනෙ. බුදු හාමුදුරුවො ගැන පිරිසිදු හැගීමක් එක්ක ලොකු ශ්‍රද්ධාවක් ඇතිවෙනවනේ මිනිස්සුන්ගේ හිතේ ඔය වෙලාවට. එකත් ලොකු පිනක් කියලනෙ කියන්නෙ. මට හිතෙන්නෙ ඒක මෛත්‍රිය නිසා ඇතිවෙන එකක් කියලා. මොකද අනිත් ආගම් වල මිනිස්සුත් තමන්ගේ දෙවියන්ව අදහනවනේ. ඒ මිනිස්සුන්ටත් තමන්ගේ දෙවියන් ගැන අපි බුදු හාමුදුරුවො ගැන හිතනවා වගේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවනෙ. ඉතින් ඒවටත් මොකක්හරි ප්‍රතිඵලයක් තියෙන්න ඕනෙනෙ කර්මය අනුව. එහෙම නැතුව බුදු හාමුදුරුවෝ අදහන අයට විතරක් මරණින් පස්සේ දිවය සැප ලැබෙනවා කියලා හිතන්න බෑ නේද
     
    Last edited:

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    එහෙම හිතෙන එක සාධාරණ නෑ. කවුරුහරි කියපු නිසා පින් කරනවානන් පව් කරනවානන් ඒ විදිහටම ඒවගේ ප්‍රතිඵල ලබෙනවා,
    හැබැයි බුදු හාමුදුරුවො ගැන ඇතිවන ශ්‍රද්ධාවෙන් අපිව යොමු වෙන්නේ නිවන් මාර්ගයට. අනිත් ඒවාගේ ශ්‍රද්ධාවෙන් යොමුවෙන්නේ වෙන මර්ගෙකට.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දන්න විදිහට උත්තරයක් දෙන්නම්.

    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු විතරක් නෙවේ, මිත්‍යා දෘෂ්ටික දෙවිවරු දිවය ලෝක වල ඉන්නවා . ඒවා බුද්ධ දේශනා වල තියනව මම දන්නා විදිහට. ඒ අය ඒ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඒ අදාළ දෙවියව අදහපු නිසා නෙවේ, කරපු කුසල කර්ම නිසා!

    දැන් X ආගමේ මනුසයෙක් එයා හම්බ කරපු සල්ලි වලින් අසරණ මිනිසුන්ට උදවු කරනවා. පන්සිල් නිසා නැතුව, ප්‍රාණ ඝාතය නොකර හෝ හොරකම් නොකර හෝ වැරදි කාම සේවනය නොකර හෝ බොරු වංචා නොකර හෝ මත්ද්‍රවය භාවිතා නොකර හෝ "පින් කම්" ලෙස නොදැන, "පින් කම්" කරනවා. තිසරණ නැති නිසා මිත්‍යා දෘෂ්ටික උනාට කල කුසල කර්ම නිසා, පවු කම් නොකිරීම නිසා මිත්‍යාදෘෂ්ටික දෙවිවරු විදිහට දිවය ලෝකයේ උප්පත්තිය ලබනවා. හෝ අපරාපරිය වේදනීය කර්ම විදිහට තියන සංසාරයේ කොතනකදී හෝ කල කුසල කර්ම නිසා මරණින් මතු දිව්‍යලෝකයේ උප්පත්තිය ලබනවා .

    සමහර වෙලාවට ඒ දෙවිවරු ඒ ආගමේ හෝ ඒයාගේ පවුලේ අයට හිත මිත්‍ර ආදීන්ට, X ආගමේ සිද්දස්ථානයට එන තවත් හොඳ වැඩ කරන අයට උදවු කරනවා වෙන්න පුළුවන්.. එතකොට ඒ X ආගමේ අය ඒ ඒගොල්ලෝ අදහන දෙවියන් උදවු කරනවා කියලා හිතන්න ඉඩ තියනවා. නමුත් වෙන්නේ ඒක නෙවේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    දිව්‍ය සැප ??
    මේ භවයේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා ලබන භවයේ දිව්‍ය සැප ලැබිල හොදට ඉන්ද්‍රිය පිනවන්න වගේ දෙයක් ද ?

    කොහොම හරි මම ඔය උබ අහල තියෙන එක මේකේ නිතරම බුදුදහම ගැන ත්‍රෙඩ් දාන එකෙක් එක්ක එක තැනකදී ඇහුව. පොර නම් දුන්නේ මේ උත්තරේ. :rofl: :lol:

    "උන්ට අයෙ මනුශ්ය ආත්මයක් ලබෙනව කියන එකලෙසියෙන් වෙන දෙයක් නෙමේ. උන් ඔක්කොම සතර අපායෙන් එකකට තමඉ යන්නේ"

    ඉතින් මම ඇහුව එහෙම නම් ඔය වෙන රටවල් වල විද්‍යාඥඥයෝ කරා කියලා හැමතිස්සෙම උදහරනෙට දෙන පෙර භාවයක් ගැන පරීක්ෂණ බොරු වෙන්න ඕන නේ කියලා. මොකද මෙසිරිලක ඇතුළු බෝඋද්ධයෝ විතරයි නේ අයිත් හොද තැනක උපදින්නේ. එතකොට කිව්වා කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්න පුලුවන් කියලා. 🤭
    ------ Post added on Jul 14, 2021 at 6:30 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Shraddawa means giving up yourself to something bigger than you.The lesser you are the closer to dissolution
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දන්න විදිහට උත්තරයක් දෙන්නම්.

    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු විතරක් නෙවේ, මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නේ දිවය ලෝක වල ඉන්නවා . ඒවා බුද්ධ දේශනා වල තියනව මම දන්නා විදිහට. ඒ අය ඒ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඒ අදාළ දෙවියව අදහපු නිසා නෙවේ, කරපු කුසල කර්ම නිසා!

    දැන් X ආගමේ මනුසයෙක් එයා හම්බ කරපු සල්ලි වලින් අසරණ මිනිසුන්ට උදවු කරනවා. පන්සිල් නිසා නැතුව, ප්‍රාණ ඝාතය නොකර හෝ හොරකම් නොකර හෝ වැරදි කාම සේවනය නොකර හෝ බොරු වංචා නොකර හෝ මත්ද්‍රවය භාවිතා නොකර හෝ "පින් කම්" ලෙස නොදැන, "පින් කම්" කරනවා. තිසරණ නැති නිසා මිත්‍යා දෘෂ්ටික උනාට කල කුසල කර්ම නිසා, පවු කම් නොකිරීම නිසා මිත්‍යාදෘෂ්ටික දෙවිවරු විදිහට දිවය ලෝකයේ උප්පත්තිය ලබනවා.

    සමහර වෙලාවට ඒ දෙවිවරු ඒ ආගමේ හෝ ඒයාගේ පවුලේ අයට හිත මිත්‍ර ආදීන්ට, X ආගමේ සිද්දස්ථානයට එන තවත් හොඳ වැඩ කරන අයට උදවු කරනවා වෙන්න පුළුවන්.. එතකොට ඒ X ආගමේ අය ඒ ඒගොල්ලෝ අදහන දෙවියන් උදවු කරනවා කියලා හිතන්න ඉඩ තියනවා. නමුත් වෙන්නේ ඒක නෙවේ.

    දිව්‍ය සැප ??
    මේ භවයේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා ලබන භවයේ දිව්‍ය සැප ලැබිල හොදට ඉන්ද්‍රිය පිනවන්න වගේ දෙයක් ද ?

    කොහොම හරි මම ඔය උබ අහල තියෙන එක මේකේ නිතරම බුදුදහම ගැන ත්‍රෙඩ් දාන එකෙක් එක්ක එක තැනකදී ඇහුව. පොර නම් දුන්නේ මේ උත්තරේ. :rofl: :lol:

    "උන්ට අයෙ මනුශ්ය ආත්මයක් ලබෙනව කියන එකලෙසියෙන් වෙන දෙයක් නෙමේ. උන් ඔක්කොම සතර අපායෙන් එකකට තමඉ යන්නේ"

    ඉතින් මම ඇහුව එහෙම නම් ඔය වෙන රටවල් වල විද්‍යාඥඥයෝ කරා කියලා හැමතිස්සෙම උදහරනෙට දෙන පෙර භාවයක් ගැන පරීක්ෂණ බොරු වෙන්න ඕන නේ කියලා. මොකද මෙසිරිලක ඇතුළු බෝඋද්ධයෝ විතරයි නේ අයිත් හොද තැනක උපදින්නේ. එතකොට කිව්වා කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්න පුලුවන් කියලා. 🤭
    ------ Post added on Jul 14, 2021 at 6:30 PM
    සමහරවිට මම ප්‍රශ්නේ අහලා තියෙන විදිහ වැරදි ඇති. මට තේරෙන විදිහට මම ඇහුවේ. ඇත්තටම කෙටියෙන් කිව්වොත් ඔය ශ්‍රද්ධාව කියලා කියන්නෙත් මෛත්‍රියටම වෙන්න බැරිද?
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    සමහරවිට මම ප්‍රශ්නේ අහලා තියෙන විදිහ වැරදි ඇති. මට තේරෙන විදිහට මම ඇහුවේ. ඇත්තටම කෙටියෙන් කිව්වොත් ඔය ශ්‍රද්ධාව කියලා කියන්නෙත් මෛත්‍රියටම වෙන්න බැරිද?
    Both are ways to reduce yourself.Don't think too much
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සමහරවිට මම ප්‍රශ්නේ අහලා තියෙන විදිහ වැරදි ඇති. මට තේරෙන විදිහට මම ඇහුවේ. ඇත්තටම කෙටියෙන් කිව්වොත් ඔය ශ්‍රද්ධාව කියලා කියන්නෙත් මෛත්‍රියටම වෙන්න බැරිද?
    නෑ ඒ දෙක දෙකක්. බුදු රජාණන් වහන්සේ ගැන තියන ශ්‍රද්දව කියන්නේ එක දෙයක්. සියලු සතුන්ට තියන මෛත්‍රිය කියන්නේ තව එකක්. එකිනෙකට වෙනස් පරමිනිතින් දෙකක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම නැතුව බුදු හාමුදුරුවෝ අදහන අයට විතරක් මරණින් පස්සේ දිවය සැප ලැබෙනවා කියලා හිතන්න බෑ නේද
    එහෙම එකක් නෑ. දිව්‍ය ලෝකෙ දෙවියන්ද, මනුස්ස ලෝකෙ මනුස්සයින්ද පහල උනේ බුදු කෙනෙක් ලොව පහල වෙන්නට කලින්
     
    • Like
    Reactions: shenic88 and dilann

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    My advice for you is to get a basic idea about more religions. Specially Jainism, Sikhism, Mahayana and Vajrayana. Then think about your question again with an open mind.
    In the mean time try to understand monotheistic religions too.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    සමහරවිට මම ප්‍රශ්නේ අහලා තියෙන විදිහ වැරදි ඇති. මට තේරෙන විදිහට මම ඇහුවේ. ඇත්තටම කෙටියෙන් කිව්වොත් ඔය ශ්‍රද්ධාව කියලා කියන්නෙත් මෛත්‍රියටම වෙන්න බැරිද?
    එක එක ආගම් වල එක එක නම් පාවිච්චි කරනවා.
    ශ්‍රද්ධාව කියනව , භක්තිය කියනව..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Devotion is the easiest way to dissolve yourself.It is better than holding lot of information about dharma.Because information do no good.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දන්න විදිහට උත්තරයක් දෙන්නම්.

    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු විතරක් නෙවේ, මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නේ දිවය ලෝක වල ඉන්නවා . ඒවා බුද්ධ දේශනා වල තියනව මම දන්නා විදිහට. ඒ අය ඒ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඒ අදාළ දෙවියව අදහපු නිසා නෙවේ, කරපු කුසල කර්ම නිසා!

    දැන් X ආගමේ මනුසයෙක් එයා හම්බ කරපු සල්ලි වලින් අසරණ මිනිසුන්ට උදවු කරනවා. පන්සිල් නිසා නැතුව, ප්‍රාණ ඝාතය නොකර හෝ හොරකම් නොකර හෝ වැරදි කාම සේවනය නොකර හෝ බොරු වංචා නොකර හෝ මත්ද්‍රවය භාවිතා නොකර හෝ "පින් කම්" ලෙස නොදැන, "පින් කම්" කරනවා. තිසරණ නැති නිසා මිත්‍යා දෘෂ්ටික උනාට කල කුසල කර්ම නිසා, පවු කම් නොකිරීම නිසා මිත්‍යාදෘෂ්ටික දෙවිවරු විදිහට දිවය ලෝකයේ උප්පත්තිය ලබනවා. හෝ අපරාපරිය වේදනීය කර්ම විදිහට තියන සංසාරයේ කොතනකදී හෝ කල කුසල කර්ම නිසා මරණින් මතු දිව්‍යලෝකයේ උප්පත්තිය ලබනවා .

    සමහර වෙලාවට ඒ දෙවිවරු ඒ ආගමේ හෝ ඒයාගේ පවුලේ අයට හිත මිත්‍ර ආදීන්ට, X ආගමේ සිද්දස්ථානයට එන තවත් හොඳ වැඩ කරන අයට උදවු කරනවා වෙන්න පුළුවන්.. එතකොට ඒ X ආගමේ අය ඒ ඒගොල්ලෝ අදහන දෙවියන් උදවු කරනවා කියලා හිතන්න ඉඩ තියනවා. නමුත් වෙන්නේ ඒක නෙවේ.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: shenic88

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. මං අසා තියෙන්නෙත් මෙහෙම.
     
    • Like
    Reactions: shenic88

    nidarsha91

    Well-known member
  • Budu haamuduruwo kiwwa kirala budu haamuduruwanwa wikunan kan unge katha ahala watenna epa machan. mokada budu hamuduruwo kiwwe naane budu haamuduruwange anu roo hadaagena pin kata thiyanna kiyala needa ? ada minissunwa andawanawa kaagewath kramayak hama kenaatama age gahala. ethakota thamanta niyama wana, thamange kramaya ibeema yatapath wenawaa.... pothe hatiyata ada karanne.... ekinekaawa niwanen aath karawana eka.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,985
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරි උත්තරයක් නෑ ඒත් ඕන තරම් සැප සම්පත් විඳින වෙනත් ආගම් වල අය ඉන්න නිසා පෙර ජීවිත වල කරපු කුසල්, යහපත් ක්‍රියා ඒ අයටත් මොන ආගමේ උනත් උදව්වක් වෙනව ඇති.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දන්න කෙනෙක් උත්තර දෙන්න. මුලින්ම කියන්න ඕනෙ මමත් විශ්වාස කරන්නෙ නියම බුදුදහම කියල කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරපු මාර්ගයේ යන එක මිසක් බෝධි පුජා දෙන එකවත්, කටින පින්කම් තියෙන එකවත් වගේ දේවල්වත් නෙමෙයි. හැබැයි ඒ දේවල් කරා කියලා ඒවාට අපිට වැරද්දක් කියන්නත් බෑ. මොකුත්ම නොකරන කෙනෙක්ට වඩා ඒක ගොඩක් වටිනවා. අනික බුදු දහම රැකිලා තියෙන්න ඔය දේවලුත් උදව් වෙනවා.

    දැන් ප්‍රශ්නෙ මේකයි. දැන් ඔය කියනවනෙ බුදු හාමුදුරුවෝ ගැන එක මොහොතකට හරි ඇතිවෙන ශ්‍රද්ධාව මහත්ඵල මහානිසංස ගෙන දෙනවා කියලා. එතකොට ඔය ශ්‍රද්ධාවමනේ ඇතිවෙන්නෙ අපි බුදුන් වදිද්දී, චෛත්‍යය වන්දනාමාන කරද්දී, බෝධි පුජා තියද්දි, ධාතු වන්දනාමාන කරද්දි එහෙම. එතකොට ඔය හැමදෙයක්ම කරන්නෙ ඔය වෙලාවට බුදු හාමුදුරුවො අරමුණු කරගෙනනෙ. බුදු හාමුදුරුවො ගැන පිරිසිදු හැගීමක් එක්ක ලොකු ශ්‍රද්ධාවක් ඇතිවෙනවනේ මිනිස්සුන්ගේ හිතේ ඔය වෙලාවට. එකත් ලොකු පිනක් කියලනෙ කියන්නෙ. මට හිතෙන්නෙ ඒක මෛත්‍රිය නිසා ඇතිවෙන එකක් කියලා. මොකද අනිත් ආගම් වල මිනිස්සුත් තමන්ගේ දෙවියන්ව අදහනවනේ. ඒ මිනිස්සුන්ටත් තමන්ගේ දෙවියන් ගැන අපි බුදු හාමුදුරුවො ගැන හිතනවා වගේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවනෙ. ඉතින් ඒවටත් මොකක්හරි ප්‍රතිඵලයක් තියෙන්න ඕනෙනෙ කර්මය අනුව. එහෙම නැතුව බුදු හාමුදුරුවෝ අදහන අයට විතරක් මරණින් පස්සේ දිවය සැප ලැබෙනවා කියලා හිතන්න බෑ නේද

    Budu hamuduruwo adahana pamanin diwya sapa labenawa kiyala kiyanna baa... eeta wediya godak dewal tiyenawa ekata..hindunism walata anit agam wala ayatat diwya sapa labanna puluwan..

    Api karana (sithana) hama deyakma mental factors 52 kata danna puluwan... oken 25k kusala sith. Ekata watena sithuwili walata honda prathipalayak tamai labenne... shraddawa.. karunawa..oya 25n dekak..

    so, wadagat dee tamai tamange sithuwili mona category ekata watenawada kiyala balana eka.

    Taman adahana agama kawuru wunath, tamange sithuwilla honda nam eta adala pin raswenne ee nisai.

    Habai, budu dahame pin raskaragena diwiya loka walata yanna motivate karana ahamak newei, eka nirvanaya kara yana gamanak.