බුදු දහම සහ ලෝකය!
මචන්ලා මට පොඩි ප්රශ්නයක් තියෙනවා.
මගෙන් මගෙ අන්යාගමික යාලුවෙක් ඇහුව මේ ලෝකයට ජීවය අවේ කොහෙන්ද?.විශ්වය නිර්මාණය ගැන බුදුදහමේ තියෙන්නේ මොනවද කියල.
මේ විශ්වය කාගේ නිර්මාණයක් ද ?
මේවට උත්තර මම දැනගෙන හිටියේ නැහැ.
දන්නා කව්රු හරි ඉන්නවා නම මෙතන විස්තර කරනවද?
ඕව සම්බන්ද ලින්ක්ස් තියෙනවා නං ඒවත් දාන්න.
ලොකු පිනක්.