බුදු දහම සහ ලෝකය!

Gajax

Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    බුදු දහම සහ ලෝකය!

    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    මගෙන් මගෙ අන්‍යාගමික යාලුවෙක් ඇහුව මේ ලෝකයට ජීවය අවේ කොහෙන්ද?.විශ්වය නිර්මාණය ගැන බුදුදහමේ තියෙන්නේ මොනවද කියල.
    මේ විශ්වය කාගේ නිර්මාණයක් ද ?
    මේවට උත්තර මම දැනගෙන හිටියේ නැහැ.
    දන්නා කව්රු හරි ඉන්නවා නම මෙතන විස්තර කරනවද?
    ඕව සම්බන්ද ලින්ක්ස් තියෙනවා නං ඒවත් දාන්න.
    ලොකු පිනක්.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මචා බුදු දහමට අනූව මැවීම් වාදය ප්‍රතික්ශේප කරනවා....එය ඇති වු ආකරය බුදු රජුන් විස්තර කොට තිබෙනවා.......කරුනාකර අග්ග්ඤ්ඤ සූත්‍රය සහ භද්‍රක සූත්‍රය කියවන්න....
    11.gif
     
    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    අග්ග්ඤ්ඤ සූත්‍රය සහ භද්‍රක සූත්‍රය කියවන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නේ?.ලින්ක්ස් තියෙනවද?
     
    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    අග්ග්ඤ්ඤ සූත්‍රය ඇහුවා.
    තාමත් හරියට මට වැටහුනේ නැහැ.
    තව විස්තර දන්නා අය දාන්න!
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    According to Buddhist theory it came from out of space as I know.
    Other's may be able to explain better than me.

    No God created the world!
     
    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    මට පෙනෙන්නේ ඔබේ අරමුණ බුදු ධහම අභියෝගයට ලක් කිරීමයි...
    21 වන සියවසේ ඡීවත් වන අපට ඡීවයේ ආරම්භය මැවීමක් යැයි කීම හුදෙක් විහිළුවකි..
    මැව්ව කෙනා කොහොමද ඉපදුනේ?
    එනිසා පරිණාම වාදය සමග මම එකග වෙමි..
    මූල ද්‍රව්‍ය දෙකකින් හෝ කිහිපයකින් වෙනත් නවතම මූලද්‍රව්‍යක් සෑදිය හැකි බව ඔබ පිළිගන්නවාද?
    ඒ ආකාරයෙන් විශ්වයේ නොයෙකුත් ප්‍රතික්‍රියාවන් හමුවේ ක්ෂුද්‍ර වශයෙන් ඡලය තුල ඡීවය හටගන තිබේ..
    කාලයාගේ ඇවෑමෙන් ඡලයේ ඡීවය ගොඩබිම් කරා ව්‍යාප්ත වන්නට ඇත..එසේ වීමේදී ඡීවයේ පැවැතම සදහා පරීණාමය වැදගත් වේ..මන්ද ඡීව දේහයන් ගොඩබිම රළු බවට හැඩ ගැසිය යුතුව ඇත..
    ඒ ආකාරයෙන් රළු දේහයන් මොවුනට ලැබෙන්නට ඇත..
    මෙසේ ගොඩබිමට සංක්‍රමණය වූ ඡීවය අද දක්වා විවිධ පරිණාමීය ක්‍රියාවන්ට භාඡනය වී අද අප දකින ලෝකය නාර්මාණය වූවාක් මිස හුදු මැවීමක් නොවන බව 8 පාස් පොඩි එකෙකුට වුවද වැටහෙන කරැණක් බව මාගේ හැගීමයි..

    ඇතැම් ආගම් සතුව මැවුම් කරැවෙකු සිටිත් නම් , මවන සියළු දෙනා සර්ව සම්පූර්ණව මවන්නට තිබුනානේ..
    ඉපදෙනකොටම කොහේ හරි කැපෙන්න ඕන ඒවා කැපිලාම ඉපදෙන්න තිබුනානේ..

    නවීන ලෝකයකට විහිළු සපයන ආගමක් නොවන ලෙසට කාරැණිකව ඉල්ලා සිටිමි...
     
    • Like
    Reactions: siripaala

    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    මගෙ අදහස නොදන්නා දෙයක් දැන ගැනීම මිසක් බුදුදහම අභියෝගයකට ලක් කිරීම නොවේ.
    බම්ප් දාපු හැමෝටම ඉස්තුතිය.
    ලෝකය නිර්මාණය පිලිබඳ බුදුදහමේ කියවෙන දේ ගැන දන්නා කෙනක් ඉන්නවනම් මතන දාන්න.
     
    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මෙලොවට ජීවය පැමිණියේ අභස්සර ලොවින් බව පැවසේ.
    නමුත් විශ්වය නිර්මාණය වුනු ආකාරය සහ සෙසු ග්‍රහලෝක ඇතිවුණු ආකාරය ගැන මෙහි සඳහන් නොවේ.
    මාගේ විශ්වාසය මේ සියල්ලට පිළිතුරු බුදුදහමේ ඇති බවයි.
    නමුත් එය නිශ්චිතවම සඳහන් වන තැන ගැන මගෙ අවබෝදයක් නැත.
    මට මෙය වටහා ගැනීමට උදව්වුවක් කරන්න.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මට පෙනෙන්නේ ඔබේ අරමුණ බුදු ධහම අභියෝගයට ලක් කිරීමයි...
    21 වන සියවසේ ඡීවත් වන අපට ඡීවයේ ආරම්භය මැවීමක් යැයි කීම හුදෙක් විහිළුවකි..
    මැව්ව කෙනා කොහොමද ඉපදුනේ?
    එනිසා පරිණාම වාදය සමග මම එකග වෙමි..
    මූල ද්‍රව්‍ය දෙකකින් හෝ කිහිපයකින් වෙනත් නවතම මූලද්‍රව්‍යක් සෑදිය හැකි බව ඔබ පිළිගන්නවාද?
    ඒ ආකාරයෙන් විශ්වයේ නොයෙකුත් ප්‍රතික්‍රියාවන් හමුවේ ක්ෂුද්‍ර වශයෙන් ඡලය තුල ඡීවය හටගන තිබේ..
    කාලයාගේ ඇවෑමෙන් ඡලයේ ඡීවය ගොඩබිම් කරා ව්‍යාප්ත වන්නට ඇත..එසේ වීමේදී ඡීවයේ පැවැතම සදහා පරීණාමය වැදගත් වේ..මන්ද ඡීව දේහයන් ගොඩබිම රළු බවට හැඩ ගැසිය යුතුව ඇත..
    ඒ ආකාරයෙන් රළු දේහයන් මොවුනට ලැබෙන්නට ඇත..
    මෙසේ ගොඩබිමට සංක්‍රමණය වූ ඡීවය අද දක්වා විවිධ පරිණාමීය ක්‍රියාවන්ට භාඡනය වී අද අප දකින ලෝකය නාර්මාණය වූවාක් මිස හුදු මැවීමක් නොවන බව 8 පාස් පොඩි එකෙකුට වුවද වැටහෙන කරැණක් බව මාගේ හැගීමයි..

    ඇතැම් ආගම් සතුව මැවුම් කරැවෙකු සිටිත් නම් , මවන සියළු දෙනා සර්ව සම්පූර්ණව මවන්නට තිබුනානේ..
    ඉපදෙනකොටම කොහේ හරි කැපෙන්න ඕන ඒවා කැපිලාම ඉපදෙන්න තිබුනානේ..

    නවීන ලෝකයකට විහිළු සපයන ආගමක් නොවන ලෙසට කාරැණිකව ඉල්ලා සිටිමි...

    :yes::yes::yes::yes::yes:
     
    Similar threads