ජ්‍යෝතිෂ්‍ය කාරයොයි කට්ටඩියොයි දෙගොල්ලම එකයි
ඕව බුද්ධාගමේ නෑ කියල පෙන්නන හින්ද උන් දැන් කරන්නේ බුදු ගුණ බලෙන් පිරිත් බලෙන් කිය කිය මිනිස්සුන්ට පරණ ජරාවම විකුනනවා
අපේ කට්ටියටත් ඉතින් ලේබල් එක මාරු කලාම හරිනේ
බුද්ධාගමේ විස්වාස කරන්න එපා කියපු අපල වලටයි දෝස වලටයි උන් බුද්ධාගමේ දේවල් වලින්ම උත්තර හදනවා