බුදු දහම හා ජ්‍යෝතිෂ්‍ය අතර ඇති සම්බන්දය.

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ජ්‍යෝතිෂ්‍ය කාරයොයි කට්ටඩියොයි දෙගොල්ලම එකයි
    ඕව බුද්ධාගමේ නෑ කියල පෙන්නන හින්ද උන් දැන් කරන්නේ බුදු ගුණ බලෙන් පිරිත් බලෙන් කිය කිය මිනිස්සුන්ට පරණ ජරාවම විකුනනවා
    අපේ කට්ටියටත් ඉතින් ලේබල් එක මාරු කලාම හරිනේ
    බුද්ධාගමේ විස්වාස කරන්න එපා කියපු අපල වලටයි දෝස වලටයි උන් බුද්ධාගමේ දේවල් වලින්ම උත්තර හදනවා
     
    • Love
    • Like
    Reactions: PHBhagya and RoHA99

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ජ්‍යෝතිෂ්‍ය කාරයොයි කට්ටඩියොයි දෙගොල්ලම එකයි
    ඕව බුද්ධාගමේ නෑ කියල පෙන්නන හින්ද උන් දැන් කරන්නේ බුදු ගුණ බලෙන් පිරිත් බලෙන් කිය කිය මිනිස්සුන්ට පරණ ජරාවම විකුනනවා
    අපේ කට්ටියටත් ඉතින් ලේබල් එක මාරු කලාම හරිනේ
    බුද්ධාගමේ විස්වාස කරන්න එපා කියපු අපල වලටයි දෝස වලටයි උන් බුද්ධාගමේ දේවල් වලින්ම උත්තර හදනවා
    දැන් වෙන්නේ ඔකයි..
     
    • Like
    Reactions: Didy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ජොතිසකාරයො තමන් බුදුදහමේ කොටසක් බව පෙන්වන්න සෑහෙන උත්සාහයක් දරණව. පන්සලේ පින්කමක් කරන්නත් නැකැත් බලන තත්වෙට පත්කරගෙන ඉන්නෙ

    සම්බන්ධයක් නෑ. සුබ නැකැත් , සුබ නිමිති තිරස්චීන විද්‍යා කියල බුදුරජාණන්වහන්සේ දේශනා කලේ.

    හොඳම තැන ත්‍රිපිටකය පරිහරණය කිරීම
    සරල සිංහලෙන්
    බරසාර සිංහලෙන්

    ජ්‍යෝතිෂ්‍ය කාරයොයි කට්ටඩියොයි දෙගොල්ලම එකයි
    ඕව බුද්ධාගමේ නෑ කියල පෙන්නන හින්ද උන් දැන් කරන්නේ බුදු ගුණ බලෙන් පිරිත් බලෙන් කිය කිය මිනිස්සුන්ට පරණ ජරාවම විකුනනවා
    අපේ කට්ටියටත් ඉතින් ලේබල් එක මාරු කලාම හරිනේ
    බුද්ධාගමේ විස්වාස කරන්න එපා කියපු අපල වලටයි දෝස වලටයි උන් බුද්ධාගමේ දේවල් වලින්ම උත්තර හදනවා
    හරියටම කියල තියෙනව....
    👍👍👍
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ජෝතිෂ්‍ය කියන්නේ පට්ටපල් නිකම්ම නිකම් නොදියුණු දෙයක්.

    එත් අද වෙනකොටත් මාධය තුලින් පෙචාරය කරන්නෙම ඒ දෙවල් තම ලාබ සත්කාර උදෙසා..
    ------ Post added on Aug 22, 2021 at 9:31 AM