බුදු දහහම විකුනමුද ?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම කරන සමහරු ඉන්නවා.. මොකද එයාලා තමන් එන වාහනේට කියලා තමයි එහෙම අයකරන්නේ... රියදුරුට සහ තෙල් වලට. ඉතිං මොකටද එහෙම ගෙන්නන්නේ.. ගමේ පන්සල හැඩ මදි වෙච්ච ලෝකෙට පේන්න බණ කියන අය තමයි එහෙම කරන්නේ.. දැන් බණ කියන එකත් ස්ටයිල් එකක් කරගෙන අපේ මිනිස්සු.. දැන් බණ කියන්න ගෙදරට වඩම්මන හාමුදුරුවොත් සමාජ තත්වය පෙන්නුම් කරන නිර්ණායකයක් වෙලා වගේ...
    ඔන්න ඕක හින්දම තමයි ඔය කියන හාමුදුරුවොත් සල්ලි ඉල්ලන්න ඇත්තෙ, මුන්ට පාඩමක් උගන්නන්නත් එක්ක.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    yea. its better to donate that money to some charity service than paying for a monk like that.

    ඒ වගේ අයට කියන්නේ මචං චීවරධාරියෝ කියලා.. හාමුදුවරු නෙමෙයි... බුදධ චීවරය පෙරවගෙන නිකන් මිනිහෙක්වත් නොකරන වැඩ කරන අය.. මිනිස්සු චීවරයට ගරු කරන නිසා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා.. ඇත්තටම බුද්ධාගම නැති කරන්නේ ඒ වගේ චීවරධාරියෝ තමයි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඕක හින්දම තමයි ඔය කියන හාමුදුරුවොත් සල්ලි ඉල්ලන්න ඇත්තෙ, මුන්ට පාඩමක් උගන්නන්නත් එක්ක.

    ඒකත් ඇත්ත තමයි... එතකොට හැම එකාම බණ කියන්න කතාකරන්නේ නැහනෙ.. ඔක නිකං කිව්ව නම් මුලු ලංකාව පුරාම හමුදුරුවන්ට අතින් ගෙවාගෙන යන්න වෙනවා.. මොකද බණකට ආරාධනා කරාම ඒඛ ප්‍රතික්ශේප කරන්න බැහැනේ.. එක අතකින් බලනකොට සල්ලි ගන්න එකත් හොඳයි වගේ.. :lol:
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    apo ehemath lokaya hadanna puluwanda. budhagame ehema kiyala tiyanwada. eyata neme paw sidda wenne oyata.

    akke apita loke hadanna one ne
    api mulinma ape rate dan tyena tattwe wenas karaganna one
    mahanayaka hamuduroma kuwa hamuduru gollnata chande denna epa kiyala ,,,
    man hodatama danna nisa man kiyanne ada hamudurugollo nisa bawuddayanta tyna tana nathi welaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    parawal wala 4n kane gahagena hena loku loku kataaaaaaaa
    man dan ne oyage patte ehama nedda kiyala
    but colombo wala mehema situation ekaki dan tyennneeeeeeeeeee
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    akke apita loke hadanna one ne
    api mulinma ape rate dan tyena tattwe wenas karaganna one
    mahanayaka hamuduroma kuwa hamuduru gollnata chande denna epa kiyala ,,,
    man hodatama danna nisa man kiyanne ada hamudurugollo nisa bawuddayanta tyna tana nathi welaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    parawal wala 4n kane gahagena hena loku loku kataaaaaaaa
    man dan ne oyage patte ehama nedda kiyala
    but colombo wala mehema situation ekaki dan tyennneeeeeeeeeee
    ehema deshapalena karana hamotama baninna epa hamoma ehema ne
    soma hamuduwoth etkota aythi wenawa ekata :(
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    Dawasak Nugegoda super market eke hamduru gollo wagayak dvd toranawaaaaaaaaa..passe
    salle gewanna giyama etana htya uncle dvd okkoma kudu karala bana bana elewuwaaaaa...
    reason eka hitaganna puluwan neda :/
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehema deshapalena karana hamotama baninna epa hamoma ehema ne
    soma hamuduwoth etkota aythi wenawa ekata :(
    සෝම හාමුදුරන්ගෙ වැඩ ගැන දන්නෝ දනිති. ලොකු බෙරයක් හා සමානයි.
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ehema deshapalena karana hamotama baninna epa hamoma ehema ne
    soma hamuduwoth etkota aythi wenawa ekata :(

    nehe soma hamduruoooo kiyapu widiyata inna aya ada ne akki
    soma hamduruwange goal eka darma rajyayak nirmanaya karannaaaa .apawath unata passe eka baragatta anita ayata dan eka amataka wela
    dan businesss wada tama ,,,man me kiyanne cmb situation eka
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඕකත් අද සමාජ තත්වය පෙන්නන 1 මිම්මක් වෙලා එකයි හේතුව මට දැනෙන විදියට නන්. අද කාලෙ නිකන් ගමේ පන්සලෙ සිල් ගත්තට කවුරුවත් ගනන් ගන්නෙ නෑ,කට්ටිය සිල් ගන්න යන්නෙත් තමන්ගෙ ලොකුකම පෙන්නන්න. කාර් 1න් පවුල පිටින් බැහැල අසපුවකට සිල් ගන්න යනව කියන්නෙ විලාසිතාවක්. :)
    ප්‍රසිද්ධ බන කියන හාමුදුරුවරු කරන්නෙ හොද දෙයක් තමයි,එත් එයාලගෙ ජිවිතත් සෑහෙන්න කාර්යබහුල වෙලා. අපිට කෙසෙවෙතත් එ උත්තමයන්ටත් නිවන හොයාගන්න වෙලාවක් නෑ. හාමුදුරුවරුන්ටත් ඉවරයක් නැති ආසාවල්, අසපුවක් හදාගන්න ආවාස ගේ හදන්න, රන් වැට ගහන්න.ආගම රැක ගන්න ඕන තමයි එත් බුදු හාමුදුරුවො කිව්වෙ හැම දේටම වඩා නිවන උතුම් කියල. අපිත් සැහෙන්න වැරදියි, ගමෙ පන්සල තියාගෙන යන්නෙ ලොකු පන්සල් වලට, පුලුවන් තරන් කරන්නෙත් එ පන්සල් වලටමයි, එත් මන් නන් ජිවිතෙට දැකල නෑ ඔය ලොකු හාමුදුරු නමක් සාමන්‍ය පවුලක දානෙකට වැඩම කරල ඉන්නව.අන්තිමට අපි මැරුනහම පාන්සුකූලෙ දෙන්න ඉතුරු වෙන්නෙ ගමෙ පන්සලෙ හාමුදුරුවො විතරයි.