බුදු දහහම විකුනමුද ?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කාඩ රජා;8170429 said:
    මෙහෙමයි...
    වැඩිය කතා ඔනී නැ...
    මෙතන ඉන්න උන්ගෙන හාමුදුරුවන්ට පිරිකරට යට ඇදුම් දීපු උන් ඉන්නවද?
    මම හිතන්නේ නෑ ඇති කියලා...
    ඉතින් උබලා දෙන්නේ නෑ කියලා ඒ උන්නන්සෙලා ඒවා නොඇද ඉන්නද?
    ඒවා ගන්න සල්ලී ඕනේ..
    බස් එකේ යන්න සල්ලි ඔනී...
    බෙහෙත් ටික ගන්න සල්ලි ඕනි...
    මම කියන්නේ බණ කියලා ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් අය කරන එක සාධාරනයි..

    u can find lot of monks in SL who sell PIRIKARA >> then they can earn money to buy their clothes i guess
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇතුල හිස් , හැබැයි හඬ සැරයි ;)

    ඔව් ඕක වෙන්න ඕනෙ අදහස් කලේ..
    සෝම හාමුදුරුවොන්ගෙ සිල්වත්කම නම් මම දන්නෙ නෑ :P හැබැයි සේවයක් කලා කියන එකනම් බොරු කියන්න බෑ.. අඩුම ගානෙ අපේ මිනිස්සුගෙ ඇස් පාදන්නවත් දෙයක් කිව්ව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඔව් ඕක වෙන්න ඕනෙ අදහස් කලේ..
    සෝම හාමුදුරුවොන්ගෙ සිල්වත්කම නම් මම දන්නෙ නෑ :P හැබැයි සේවයක් කලා කියන එකනම් බොරු කියන්න බෑ.. අඩුම ගානෙ අපේ මිනිස්සුගෙ ඇස් පාදන්නවත් දෙයක් කිව්ව

    හරියට හරි මචන් , සොම හමුදුරුවොන්ගෙ බන හෙදද නැත්ද කියන එක වෙනම කතාවක් හැබැයි සොම හාමුදුරුවෙ අපෙ මිනිස්සුන්ව එක්කාසු කරා එක අරමුනක් වෙනුවෙන්
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔව් ඕක වෙන්න ඕනෙ අදහස් කලේ..
    සෝම හාමුදුරුවොන්ගෙ සිල්වත්කම නම් මම දන්නෙ නෑ :P හැබැයි සේවයක් කලා කියන එකනම් බොරු කියන්න බෑ.. අඩුම ගානෙ අපේ මිනිස්සුගෙ ඇස් පාදන්නවත් දෙයක් කිව්ව
    I know somahamuduwo ape pasale hamuduwo gena apitawada tawa kauda wadiyen danne :P
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    u can find lot of monks in SL who sell PIRIKARA >> then they can earn money to buy their clothes i guess

    මේකනේ බං..
    පිරිකර විකුණන එකටත් සමහරු කෑ ගහනවා..
    අපි ඒක අමතක කරමුකෝ...
    සමහර පංසල් වල මචන් පිරිකර ගොඩ ගහලා..
    ඒක ඇත්ත...
    ඒත් සමහර පංසල් තියෙනවා පිරිකර තියා හාමුදුරුවන්ට දානෙවත් නෑ..
    ඒ හාමුදුරුවරු ගැන මොකෝ වෙන්නේ...
    වැඩිය ඔනී නෑ බං...
    දවසක් මම ක්ලස් ඇරිලා එනකොට හාමුදුරු කෙනෙක් බස් එකේ සල්ලි ඉල්ලනවා..
    මට මාර දුක හිතුනා බන්...
    මගේ අතේ සල්ලි ගොඩක් තිබුනේ නැ...
    ඒත් තිබුනු සේරම (බස් එකේ යන්න තිබුනු ඒවත් එක්ක.) හාමුදුරුවන්ට දීල මම බස් එකෙන් බැහැලා කෝල් එකක් දාල යාලුවෙක් ගෙන්නගෙන ගෙදර ගියෙ...
    ඉතින් බං හාමුදුරු කෙනෙක් එහෙම තත්වෙකට වැටෙනවට වඩා හොද නැද්ද බණ කියලා සල්ලි හොයන එක..
    අනික මචං දැන් තියෙන සමාජ ක්‍රමේ එක්ක සල්ලි ඔනී..

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කාඩ රජා;8170516 said:

    true. salli natuwa inna amarui.... bt cant accept that they buy dvd players and computers for bad purposes and very expensive vehicles.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    I know somahamuduwo ape pasale hamuduwo gena apitawada tawa kauda wadiyen danne :P
    ausrtalia වල ඒ හමුදුරුවො හිටිය පන්සලේ දායක පිරිසයි, එයා ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදනවා කියල එහෙන් සල්ලි එකතු කරගත්ත කට්ටියයි දන්නව.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කාඩ රජා;8170429 said:
    මෙහෙමයි...
    වැඩිය කතා ඔනී නැ...
    මෙතන ඉන්න උන්ගෙන හාමුදුරුවන්ට පිරිකරට යට ඇදුම් දීපු උන් ඉන්නවද?
    මම හිතන්නේ නෑ ඇති කියලා...
    ඉතින් උබලා දෙන්නේ නෑ කියලා ඒ උන්නන්සෙලා ඒවා නොඇද ඉන්නද?
    ඒවා ගන්න සල්ලී ඕනේ..
    බස් එකේ යන්න සල්ලි ඔනී...
    බෙහෙත් ටික ගන්න සල්ලි ඕනි...
    මම කියන්නේ බණ කියලා ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් අය කරන එක සාධාරනයි..

    that munk must be buying underwears from some celebrity costume auction
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මෙ පැත්තේ තව සිද්දියක් තියනව සමහරු කියනවා සාංගික දාන දෙනකොට උයන්න ඔනි දෙවල් පන්සලෙන් ලිස්ට් එකක් දෙනවලු පට්ට පච කොය පන්සලේද එහෙම දුන්නේ තියලා ඇහුවාම කට උත්තර නැ මොකද අපෙ ගෙවල් වලත් අපි දාන දුන්නා එහෙම මොකුත් නැ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඕක වෙන්න ඕනෙ අදහස් කලේ..
    සෝම හාමුදුරුවොන්ගෙ සිල්වත්කම නම් මම දන්නෙ නෑ :P හැබැයි සේවයක් කලා කියන එකනම් බොරු කියන්න බෑ.. අඩුම ගානෙ අපේ මිනිස්සුගෙ ඇස් පාදන්නවත් දෙයක් කිව්ව

    හරියට හරි මචන් , සොම හමුදුරුවොන්ගෙ බන හෙදද නැත්ද කියන එක වෙනම කතාවක් හැබැයි සොම හාමුදුරුවෙ අපෙ මිනිස්සුන්ව එක්කාසු කරා එක අරමුනක් වෙනුවෙන්

    ඒක ඇත්ත. ඒ අතින් ලොකු සේවයක් කලා. ඒක හින්ඳාම තමයි මම ඊයෙ වැඩි විස්තර කියන්න ගියෙ නැත්තෙ. Sachii දැං මෙතන ලොකු talk දාන්න එනවනෙ මරණව කියල මාව. දැං ඉතින් පරන කියුං කෙරුං අදින්න වෙනව.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙ පැත්තේ තව සිද්දියක් තියනව සමහරු කියනවා සාංගික දාන දෙනකොට උයන්න ඔනි දෙවල් පන්සලෙන් ලිස්ට් එකක් දෙනවලු පට්ට පච කොය පන්සලේද එහෙම දුන්නේ තියලා ඇහුවාම කට උත්තර නැ මොකද අපෙ ගෙවල් වලත් අපි දාන දුන්නා එහෙම මොකුත් නැ

    I think they do that ..the head monk of our temple always is happy to make suggestions :yes: but he never asks for money though..

    no cant.. sorry:sorry:

    big fat bummer..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඒක ඇත්ත. ඒ අතින් ලොකු සේවයක් කලා. ඒක හින්ඳාම තමයි මම ඊයෙ වැඩි විස්තර කියන්න ගියෙ නැත්තෙ. Sachii දැං මෙතන ලොකු talk දාන්න එනවනෙ මරණව කියල මාව. දැං ඉතින් පරන කියුං කෙරුං අදින්න වෙනව.

    මචන් ඔය එක එක වට්ටි අම්මලා කියන එවා ගනන් ගන්න එපා , අපි සොම හමුදුරුවොන්ගෙ දුර්වල තැන් ගැන මෙතන කියෙව්වොත් අපිට විරුද්දව ඉන්න පිරිස් එවා අල්ලන් අපිට හිනාවෙවි