බුදු නෙතින් දුටු අනාගත ලෝකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩුවේගෙන යයි.මේ කාලයේ මිනිසුන්ගේ සාමාන්‍ය වයස ආයුෂ අවුරුදු 65යි,70යි. ඒක වේගයෙන් අඩුවේගෙන අඩුවේගෙන ගිහිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා.
    අවුරුදු 10 බැස්සාම ඒ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 5 වෙනකොට දෙමව්පියෝ දරුවන්ට මගුල් හොයනවා.එතකොට මිනිසුන්ට අවුරුදු 5යි.කසාද බැඳලා ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 5යි.ඒ කාලෙදී ගිතෙල්,වෙඬරු,තලතෙල්,මී,හකුරු,ලුණු යන මේවායේ රසය නැත. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකොට මිනිසුන්ගේ ප්‍රණීත භෝජනය වෙන්නේ ගොරහැඬි කෑම.
    ඒ කාලෙට මිනිස්සු දස කුසල් කියන්නේ මොනවාද කියලා දන්නේ නෑ.ප්‍රණඝාතය කියන්නේ අකුසලයක් කියලා දන්නේ නෑ.සොරකම කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නෑ.වැරදි කාම සේවනය කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නෑ.බොරු කීම විනෝදයක් ලෙස සලකනවා.කේලාම් කීම,පරුෂ වචන කීම අකුසලයක් ලෙස පිළිගන්නේ නෑ.
    මේ විදිහට කාලයක් ගියාට පස්සේ දස කුසල් නැතුව යනවා.ඊට පස්සේ මවට,පියාට සලකන්නේ නැතුව යනවා.ගුරුවරයාට ගරු කරන්නේ නෑ.ශ්‍රමණ බ්‍රහ්මණවරුන්ට ගරු කරන්නේ නෑ.වැඩිහිටියන්ට ගරු කරන්නේ නෑ.ඔවුන්ට සලකන්නේ නෑ.ඉස්සරහට තියෙන්නේ මේ වාගේ යුගයක්.එම නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේදී ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ සිත පිහි‍ටුවාගෙන ශ්‍රද්ධා,සීල,ශ්‍රැත,ත්‍යාග,ප්‍රඥා කියන සේඛ බල වර්ධනය කරගෙන මෙතැනින් පැනගන්න උත්සාහ කරන්න.
    ආයෙමත් ඔබ ඉපදුණොත් ඉපදෙන්නේ මේ පරිහානිකර යුගයේ කොටස්කාරයෙක් වශයෙන්.මිනිසුන්ගේ ගුණධර්ම වේගයෙන් පරිහානියට පත් වෙලා යනවා.අවුරුදු 10 වෙනකොට මිනිස්සු මේ මගේ අම්මා...මේ මගේ තාත්තා...මේ මගේ අයියා...මේ මගේ අක්කා...මේ මගේ මල්ලී...මේ මගේ නංගී...කියලා ගණන් ගන්නේ නෑ.ආයුෂ අවුරුදු 10 වෙනකොට හිතෙන හිතෙන කෙනා සමඟ ජීවත් වෙන්න හදනවා.අපි සංසාරයේ හිටියොත් මුහුණ දෙන්න තියෙන අනාගත ලෝකය තමයි මේ.
    මේ ශාසනය වේගයෙන් පිරිහී යනවා.මේ ධර්ම කථාව බොහෝම සුළු කාලයයි තිබෙන්නේ.අපේ වාසනාවකට අපට මේ ධර්මය මුණ ගැසුණා.ඉතින් ඒ නිසා අපට සසර දුකින් මිදෙන්න ගෞතම ශාසනයේ යම් කිසි පිහිටක් තියෙනවා.අනාගතයේ මිනිසුන්ට ධර්ම මාර්ගයක් නෑ.ඒ නිසා අනාගතයේදී මනුෂ්‍ය ලෝකය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා අදහසක් තියෙනවානම් ඒ අදහස අත්හරින්න.ඒක කළ නොහැකි දෙයක්.ඒක කරනවානම් කරගන්න තියෙන්නේ මේ ජීවිතයේදී විතරයි.
    මේ ජීවිතයේදී ශ්‍රද්ධා,සීල ශ්‍රත,ත්‍යාග,ප්‍රඥා දියුණු කරගෙන සතර සතිපට්ඨානය ඉගෙන ගෙන ඒකත් ටික ටික පුරුදු කරගෙන ඊළඟට දෙවියන් අතරට යන්න ලෑස්ති වෙන්න ඕන.ඉස්සරහට නම් මේ මනුෂ්‍ය ලෝකය තුළ ඒක බලාපොරොත්තු වෙන්න එපා.අනාගත ලෝකය අපි හිතනවාට වඩා විෂම,දරුණු එකක්.අනාගතය ගැන ඔබ සැලසුම් කරනවා නම් මනුස්ස ලෝකය සැලසුම් කරන්න එපා.එම නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්,තමා තමාව පිළිසරණ කරගෙන,තමා ධර්මය පිළිසරණ කරගෙන,සතර සතිපට්ඨානය තුළ සිහිය පිහි‍ටුවාගෙන,සිත දියුණු කරගෙන,සිත පිහි‍ටුවාගෙන ඔබට ද මේ ගෞතම බුද්ධ ශාසනයේ දී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා!
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    🙏 🙏 🙏 🙏

    හාමුදුරු කෙනෙක් කියපු කතාවක් මේක

    ඔය කියන කාලේ වෙනකොට මිනිස්සුන්ගේ basic needs
    අඩු වෙනවලු අන්තිමට ඉතුරු වෙන්නේ
    ආරක්ෂාව
    කියන එක විතරලු
    අද වෙනකොට basic needs -> Income, health, shelter, sex, food, and sleep.
    මට තේරෙන විදියට මෙහෙමයි හාමුදුරුවෝ පැහැදිලි කලේ
    දැන් (හිලෑ නොවූ) තිරිසන් සතෙක් ලේනෙක් කියමුකෝ
    කෑමක් තිබ්බට ඒක කන්න එන්න ඉස්සරලම බලන්නේ තමන්ගේ ආරක්ෂාව
    ආරක්ෂාව අවුල් වගේ නම් ලේනා එන්නේ නෑ කොච්චර බඩගිනි උනත්
    ඒවගේ මිනිස්සුන්ටත් ඉස්සරහට වෙනවලු
    ඔය කියන කාලේ වෙද්දී කඩ සාප්පු ගෙවල් දොරවල් පවතින්නේ නෑ ලු
    එකිනෙකා මරාගන්න පටන් ගනිලු ඒ කාලේ වෙද්දී
    ------------------------
    මේක මගේ අදහසක්
    තව පැත්තකින් හිතුවොත් බුධ්ධහගම අවුරුදු 5000ක් කල් පවතිනවාලු
    දැනට 2500ලු එතකොට තව 2500ක් තියනවා
    අපි නිකම් හිතුවොත් අපිට ඉතිරි ආත්ම වලත් මනුස්සයෙක් ම වෙන්න පින් කරගන්න පුළුවන් වෙයි කියලා
    ඒ ඒ ආත්ම වල අපි අවුරුදු 100 ගානේ ආයුෂ තිබුනොත්
    අපිට තව අඩුම ගානේ ආත්ම 25ක්
    ඉපදෙන්න පුළුවන් බුද්ධගහම තියන කාලේ
    ඉතින් මේ ගවුතම බද්ධ අසාසනෙම නිවන් දකින්න
    අඩු ගානේ සෝවාන් වෙන්න වත්
    උත්සහ කරන්න අපිට බැරි ද
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    @kasun_kbp වගේ කුරුස බැල්ලීගේ පුතාලට මේවා දකිද්දී හෙන ඉරිසියයි. උන්ගේ දෙයියෝ දන්නවා පකක්.🤮
    කුරුසේ උබේ අම්මගේ හුත්තේ තමා ගහලා තියෙන්නේ
     
    • Haha
    Reactions: dilann and Oli_Vili

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,617
    125,110
    113
    දෙහිවල
    @kasun_kbp වගේ කුරුස බැල්ලීගේ පුතාලට මේවා දකිද්දී හෙන ඉරිසියයි. උන්ගේ දෙයියෝ දන්නවා පකක්.🤮
    නුල විනාස කරන්න එපා පර බැල්ලිගෙ පුතෝ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේක මගේ අදහසක්
    තව පැත්තකින් හිතුවොත් බුධ්ධහගම අවුරුදු 5000ක් කල් පවතිනවාලු
    දැනට 2500ලු එතකොට තව 2500ක් තියනවා
    අපි නිකම් හිතුවොත් අපිට ඉතිරි ආත්ම වලත් මනුස්සයෙක් ම වෙන්න පින් කරගන්න පුළුවන් වෙයි කියලා
    ඒ ඒ ආත්ම වල අපි අවුරුදු 100 ගානේ ආයුෂ තිබුනොත්
    අපිට තව අඩුම ගානේ ආත්ම 25ක්
    ඉපදෙන්න පුළුවන් බුද්ධගහම තියන කාලේ
    ඉතින් මේ ගවුතම බද්ධ අසාසනෙම නිවන් දකින්න
    අඩු ගානේ සෝවාන් වෙන්න වත්
    උත්සහ කරන්න අපිට බැරි ද
    බැරි නෑ. නමුත් දැන් මිනිස්සුන්ගේ හිත දුර්වලයි. ධර්මය අවබෝධ කරන්න තියෙන දක්ෂතාවය අඩුයි. ගුණධර්ම පිරිහිලා.

    ඉස්සරහට තවත් පිරිහෙනවා. භික්ෂූන් කරේ කහ රෙද්දක් බැඳගෙන, පවුල් ජීවිත ගත කරමින්, සාමාන්‍ය රැකියා කරමින් ඉන්න මට්ටමට පත් වෙනවා. ඒ කාලයත් බුද්ධ ශාසනය තමයි. නමුත් ධර්මය කියලා දෙන්න කෙනෙක් නෑ.

    "ජනවසභ" සූත්‍රයේ සඳහන් වෙනවා තවුතිසාවෙ දෙවියන් ධර්මය සාකච්ඡා කරන විදිහ ගැන. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වෙලා එහෙට තාම දවස් කීපයයි. මාර්ගඵල ලාභී දෙවිවරු ඉන්නවා. ධර්මය කියලා දෙන දෙවිවරු ඉන්නවා.
    මනුෂ්‍ය ජීවිතයකදී කරගන්න ඕනෙ දේවල් මේ ජීවිතයේදීම කරන එක තමයි හොඳ. ප්‍රමාද වෙන්න කාලයක් නෑ.
    ------ Post added on Sep 4, 2022 at 7:35 PM
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    "ජනවසභ" සූත්‍රයේ සඳහන් වෙනවා තවුතිසාවෙ දෙවියන් ධර්මය සාකච්ඡා කරන විදිහ ගැන. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වෙලා එහෙට තාම දවස් කීපයයි. මාර්ගඵල ලාභී දෙවිවරු ඉන්නවා. ධර්මය කියලා දෙන දෙවිවරු ඉන්නවා.
    🙏 🙏 🙏
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩුවේගෙන යයි.මේ කාලයේ මිනිසුන්ගේ සාමාන්‍ය වයස ආයුෂ අවුරුදු 65යි,70යි. ඒක වේගයෙන් අඩුවේගෙන අඩුවේගෙන ගිහිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා.
    life-expectancy-65c3bd04b86f700bdb90313a3d47c99b_v30_850x600.svg
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ මොන විකාරයක් ද? 🤔
    1900දි ආයු අපේක්ෂාව අවුරුදු 30යි? තේරුණේ නෑ.

    කොහොමත් ඕවගෙ තියෙන්නෙ Tn=a+(n-1)d වගේ ගණිතමය සම්බන්ධයකින් ගත්ත අගයන්.
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    කුරුසේ උබේ අම්මගේ හුත්තේ තමා ගහලා තියෙන්නේ
    උබේ අම්මා පන්සලේ ලොකු හමුදුරුවොන්ගේ බඩුව නේද? උබට ඒකට හරි ඉරිසියයි නේද කුරුස බැල්ලිගෙ පුතා. දුක් වෙන්න එපා පල්ලියේ ෆාදර්ලා පොඩි කොල්ලෝ විතරනේ ගහන්නේ එකයි උබේ අම්මා පන්සලට ගියේ. අනික උබට කන්න දුන්නෙත් පන්සලෙන් හම්බෙන ඒවගෙන්.

    නුල විනාස කරන්න එපා පර බැල්ලිගෙ පුතෝ
    ඉතින් පර බැල්ලිගෙ පුතෝ උබල නුල් විනාස කරන්නේ නැත්ද.
    ------ Post added on Sep 5, 2022 at 6:50 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ලංකාවේ උදේ රේඩියෝ එකක් දැම්මොත් හැම එකකම පිරිත්, හෝ බණ

    ලංකාවේ තමයි මුළු ලෝකෙම අල්ලපු ගෙවල් එක්ක අනිවාර්යෙන් වලි දාගෙන තරහ වෙලා ඉන්න මිනිස්සු ඉන්නේ.

    අනිකට වැඩිය ලොකුවට දෙයක් කරන්න ඕන කියල හිතන මිනිස්සු ඉන්නේ.

    එකෙක් පොල්කටු කෝප්පයක් හැදුවොත් අනික පොල්කටු අඬු කෝප්පයක් හදල අනිකට අරිනවා

    එකෙක් ඉඳිකටුවක් හැදුවොත් අනික ඊට වඩා ලොකු ඉඳිකටුවක් ම හදනවා

    කවදාවත් පොල් කටු කෝප්පයක් හදල අනික පොල්කටු පිගානක් පිරිසියක් හදන්න හිතන්නේ නැහැ

    කවදාවත් ඉඳිකටුවක් හදපු එකාගේ එක පාවිච්චි කරන්න නුලක් හදන්නේ නැහැ

    සතර අපාය, චතුරාර්ය සත්‍ය මේ ඔක්කොම දන්නවා, පන්සිල් පද ඔක්කොම දන්නවා
    නිවන් යන්න තියෙන මාර්ගය දන්නවා
    හැබැයි එකෙක්වත් අඩිය තියන්නේ නැහැ

    මොකක්ද මේ කරුමේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,876
    113
    මේක මගේ අදහසක්
    තව පැත්තකින් හිතුවොත් බුධ්ධහගම අවුරුදු 5000ක් කල් පවතිනවාලු
    දැනට 2500ලු එතකොට තව 2500ක් තියනවා
    අපි නිකම් හිතුවොත් අපිට ඉතිරි ආත්ම වලත් මනුස්සයෙක් ම වෙන්න පින් කරගන්න පුළුවන් වෙයි කියලා
    ඒ ඒ ආත්ම වල අපි අවුරුදු 100 ගානේ ආයුෂ තිබුනොත්
    අපිට තව අඩුම ගානේ ආත්ම 25ක්
    ඉපදෙන්න පුළුවන් බුද්ධගහම තියන කාලේ
    ඉතින් මේ ගවුතම බද්ධ අසාසනෙම නිවන් දකින්න
    අඩු ගානේ සෝවාන් වෙන්න වත්
    උත්සහ කරන්න අපිට බැරි ද

    උත්සහ කළහොත් පුලුවන්. එහෙම උත්සහ කරන අය ඕනෙ තරම් ඉන්නවා. කාටද කියන්න පුලුවන් කොච්චර පින්කම් කලත් ඊලඟ භවය දිව්‍යලෝකෙ හෝ මනුෂ්‍ය ලෝකෙ උප්පත්තිය ලබයි කියලා.

    ඒ නිසා සුදුසුම දේ මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කිරීම තමා. බුරුමයේ පන්ඩිත ස්වාමීන් වහන්සේගේ පොතක් තියනවා "In this very life : Liberation teachings of the Buddha" කියලා. ඒක කියවලා බලන්න. සිංහල පරිවර්තනය ඇති "මේ අත් භවයේදීම" කියලා.
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩුවේගෙන යයි.මේ කාලයේ මිනිසුන්ගේ සාමාන්‍ය වයස ආයුෂ අවුරුදු 65යි,70යි. ඒක වේගයෙන් අඩුවේගෙන අඩුවේගෙන ගිහිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා.
    අවුරුදු 10 බැස්සාම ඒ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 5 වෙනකොට දෙමව්පියෝ දරුවන්ට මගුල් හොයනවා.එතකොට මිනිසුන්ට අවුරුදු 5යි.කසාද බැඳලා ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 5යි.ඒ කාලෙදී ගිතෙල්,වෙඬරු,තලතෙල්,මී,හකුරු,ලුණු යන මේවායේ රසය නැත. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකොට මිනිසුන්ගේ ප්‍රණීත භෝජනය වෙන්නේ ගොරහැඬි කෑම.
    ඒ කාලෙට මිනිස්සු දස කුසල් කියන්නේ මොනවාද කියලා දන්නේ නෑ.ප්‍රණඝාතය කියන්නේ අකුසලයක් කියලා දන්නේ නෑ.සොරකම කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නෑ.වැරදි කාම සේවනය කියන්නේ අකුසලයක් කියලා පිළිගන්නේ නෑ.බොරු කීම විනෝදයක් ලෙස සලකනවා.කේලාම් කීම,පරුෂ වචන කීම අකුසලයක් ලෙස පිළිගන්නේ නෑ.
    මේ විදිහට කාලයක් ගියාට පස්සේ දස කුසල් නැතුව යනවා.ඊට පස්සේ මවට,පියාට සලකන්නේ නැතුව යනවා.ගුරුවරයාට ගරු කරන්නේ නෑ.ශ්‍රමණ බ්‍රහ්මණවරුන්ට ගරු කරන්නේ නෑ.වැඩිහිටියන්ට ගරු කරන්නේ නෑ.ඔවුන්ට සලකන්නේ නෑ.ඉස්සරහට තියෙන්නේ මේ වාගේ යුගයක්.එම නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේදී ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ සිත පිහි‍ටුවාගෙන ශ්‍රද්ධා,සීල,ශ්‍රැත,ත්‍යාග,ප්‍රඥා කියන සේඛ බල වර්ධනය කරගෙන මෙතැනින් පැනගන්න උත්සාහ කරන්න.
    ආයෙමත් ඔබ ඉපදුණොත් ඉපදෙන්නේ මේ පරිහානිකර යුගයේ කොටස්කාරයෙක් වශයෙන්.මිනිසුන්ගේ ගුණධර්ම වේගයෙන් පරිහානියට පත් වෙලා යනවා.අවුරුදු 10 වෙනකොට මිනිස්සු මේ මගේ අම්මා...මේ මගේ තාත්තා...මේ මගේ අයියා...මේ මගේ අක්කා...මේ මගේ මල්ලී...මේ මගේ නංගී...කියලා ගණන් ගන්නේ නෑ.ආයුෂ අවුරුදු 10 වෙනකොට හිතෙන හිතෙන කෙනා සමඟ ජීවත් වෙන්න හදනවා.අපි සංසාරයේ හිටියොත් මුහුණ දෙන්න තියෙන අනාගත ලෝකය තමයි මේ.
    මේ ශාසනය වේගයෙන් පිරිහී යනවා.මේ ධර්ම කථාව බොහෝම සුළු කාලයයි තිබෙන්නේ.අපේ වාසනාවකට අපට මේ ධර්මය මුණ ගැසුණා.ඉතින් ඒ නිසා අපට සසර දුකින් මිදෙන්න ගෞතම ශාසනයේ යම් කිසි පිහිටක් තියෙනවා.අනාගතයේ මිනිසුන්ට ධර්ම මාර්ගයක් නෑ.ඒ නිසා අනාගතයේදී මනුෂ්‍ය ලෝකය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා අදහසක් තියෙනවානම් ඒ අදහස අත්හරින්න.ඒක කළ නොහැකි දෙයක්.ඒක කරනවානම් කරගන්න තියෙන්නේ මේ ජීවිතයේදී විතරයි.
    මේ ජීවිතයේදී ශ්‍රද්ධා,සීල ශ්‍රත,ත්‍යාග,ප්‍රඥා දියුණු කරගෙන සතර සතිපට්ඨානය ඉගෙන ගෙන ඒකත් ටික ටික පුරුදු කරගෙන ඊළඟට දෙවියන් අතරට යන්න ලෑස්ති වෙන්න ඕන.ඉස්සරහට නම් මේ මනුෂ්‍ය ලෝකය තුළ ඒක බලාපොරොත්තු වෙන්න එපා.අනාගත ලෝකය අපි හිතනවාට වඩා විෂම,දරුණු එකක්.අනාගතය ගැන ඔබ සැලසුම් කරනවා නම් මනුස්ස ලෝකය සැලසුම් කරන්න එපා.එම නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්,තමා තමාව පිළිසරණ කරගෙන,තමා ධර්මය පිළිසරණ කරගෙන,සතර සතිපට්ඨානය තුළ සිහිය පිහි‍ටුවාගෙන,සිත දියුණු කරගෙන,සිත පිහි‍ටුවාගෙන ඔබට ද මේ ගෞතම බුද්ධ ශාසනයේ දී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා!
    ඔය කතාව තියෙන්නෙ කොසොල් රජතුමා දැකපු සිහින 16 න් එකක. ඕක මචන් දැන් අපි බල්ලෙක් ගත්තොත් බල්ලෙක්ගෙ ජීවිත කාලෙ අවුරුදු 10ක් වගේනෙ. එතකොට ඌට උගේ වයස එක්ක ගත්තම අවුරුදු 2න් 3න් පැටවු හදල අවුරුදු 10න් මැරිල යනව. මිනිස්සු කියල කියන්නෙත් සත්තු ජාතියක්නෙ එක අතකට බැලුවම. මිනිස්සුත් කාලයක් යද්දි ආයෙ ඒ තත්වෙට වැටෙන්න පුලුවන්. ඒ වගේ කතාවක් තමයි ඕකෙ තියෙන්නෙ
     
    • Like
    Reactions: asliyanage and NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa