බුදු පහන ගිනිගත්තා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදු පහන ගිනිගත්තා

    අද අපෙ ගෙදර බුදුපහන ගිණි ගත්තා.
    ඒක ලොකූ ගින්නක්
    සිවිලිමත් කලු වෙලා

    මෙක අසුභ පෙරනිමිත්තක්
    මෙම දෙකට පස්සෙ මොකක්හරි ලොකු දෙයක් වෙනව කියල අහල තියෙනවා :baffled:
    මෙහෙම දෙවල් ගැන අත්දැකීම් තියෙනවද?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගිණි ගත්තේ මොනවා වෙලාද? පෙරලිලා අහල පහල දේකට ඇවිලුනා ද?
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    ලග තියෙනමල් ශාලාවකට ඇඩ්වාන්ස් එකක් එහෙම ගෙවලා ලෑස්ති වෙලා හිටපන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගිණි ගත්තේ මොනවා වෙලාද? පෙරලිලා අහල පහල දේකට ඇවිලුනා ද?
    පෙරලිලා මුකුත් නෑ
    අර උසට තියන පොඩි සුදුයකඩ පහනක්
    පහන නිකන්ම ගිනි අරන්
    ඊට පස්සෙ ඒක කියල තිබුන ප්ලාස්ටික් බොථල් මුඩියට ඇවිලිලා

    තිරේ පොඩ්ඩක් ඇදල පත්තු කරපන්

    කවදෙවත් මෙහෙම ගිනි අරන් නෑ :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    බුදුපහනක් ඇත්තෙත් නැති ගෙවල් කොච්චර තියෙනවද බං? ඔය කියන විදිහට බුදුපහනක් තියාගෙන ඉන්න එකෙන් අසුබ දේවල් නෙ වෙන්නෙ :lol: පිස්සු නැතුව ඉඳිං.
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    බුදුපහනක් ඇත්තෙත් නැති ගෙවල් කොච්චර තියෙනවද බං? ඔය කියන විදිහට බුදුපහනක් තියාගෙන ඉන්න එකෙන් අසුබ දේවල් නෙ වෙන්නෙ :lol: පිස්සු නැතුව ඉඳිං.
    :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදුපහනක් ඇත්තෙත් නැති ගෙවල් කොච්චර තියෙනවද බං? ඔය කියන විදිහට බුදුපහනක් තියාගෙන ඉන්න එකෙන් අසුබ දේවල් නෙ වෙන්නෙ :lol: පිස්සු නැතුව ඉඳිං.

    නෑ භාන්
    අපිට ඉස්සරහට වෙන්න තියෙන කරදරයක් කලින් පෙන්නුම් කරනව කියල කියන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    නෑ භාන්
    අපිට ඉස්සරහට වෙන්න තියෙන කරදරයක් කලින් පෙන්නුම් කරනව කියල කියන්නෙ

    නොවිච්ච කරදරයක් ගැන කරදර වෙවී ඉන්න එකම මොන කරදරයක්ද?

    ඔය මොකුත් නෑනෙ බුදුපහනක් තිබ්බෙ නැත්නම්?

    බුදුහාමුදුරුවන්ව නිකම් අපරාදෙ කරදරයක් කරගෙන :yes:
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ භාන්
    අපිට ඉස්සරහට වෙන්න තියෙන කරදරයක් කලින් පෙන්නුම් කරනව කියල කියන්නෙ

    එහෙනම් ඉතින් කරන්න තියෙන හොදම වැඩෙ තමා තුන්මං හංදියක පත්තරයක් එලාගෙන "පහන බලාගෙන සාස්තර කියනු ලැබේ"කියල බොර්ඩ් එකක් ගහගෙන පානක් තියාගෙන සාස්තර කියන්න කියන්න පටන් ගන්න එක....

    පහන පත්තු උනොත්(ගිනි ගත්තොත්)එයාට අනාගතේ කරදයක්...පත්තු උනෙ නැත්නම් (ගිනිගත්තෙ නැත්නම් )එයාගෙ අනාගතේ සුරක්ෂිතයි.......:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද අපෙ ගෙදර බුදුපහන ගිණි ගත්තා.
    ඒක ලොකූ ගින්නක්
    සිවිලිමත් කලු වෙලා

    මෙක අසුභ පෙරනිමිත්තක්
    මෙම දෙකට පස්සෙ මොකක්හරි ලොකු දෙයක් වෙනව කියල අහල තියෙනවා :baffled:
    මෙහෙම දෙවල් ගැන අත්දැකීම් තියෙනවද?

    අපෙ ගෙදරත් ඔහොම දෙයක් උනා..එවගෙම ලොකුම ලොකු දෙකුත් උනා...

    අම්මා බැන්නා..තාම පහන තියන්න දන්නෙ නැද්ද ලමයො..කියලා:sorry::sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙනම් ඉතින් කරන්න තියෙන හොදම වැඩෙ තමා තුන්මං හංදියක පත්තරයක් එලාගෙන "පහන බලාගෙන සාස්තර කියනු ලැබේ"කියල බොර්ඩ් එකක් ගහගෙන පානක් තියාගෙන සාස්තර කියන්න කියන්න පටන් ගන්න එක....

    පහන පත්තු උනොත්(ගිනි ගත්තොත්)එයාට අනාගතේ කරදයක්...පත්තු උනෙ නැත්නම් (ගිනිගත්තෙ නැත්නම් )එයාගෙ අනාගතේ සුරක්ෂිතයි.......:D

    එහෙම නෙවෙයි
    මන් වගෙ පින්වන්ත මිනිස්සුන්ට කරදරයක් වෙන්න කලින් දෙවියො දැනුම් දෙනවා

    හැමොටම එම නෑ :angry:
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    එහෙම නෙවෙයි
    මන් වගෙ පින්වන්ත මිනිස්සුන්ට කරදරයක් වෙන්න කලින් දෙවියො දැනුම් දෙනවා

    හැමොටම එම නෑ :angry:

    Somebody please enlighten me one thing.
    Is this guy having some.mental diaorder? :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම නෙවෙයි
    මන් වගෙ පින්වන්ත මිනිස්සුන්ට කරදරයක් වෙන්න කලින් දෙවියො දැනුම් දෙනවා

    හැමොටම එම නෑ :angry:

    පිංවන්ත වූ ඔයා අමනාප නොවි මෙදා.........

    අපි වගෙ පවුකාරයන්ට හෙල්ප් කරන්න කො මේයා.....

    .එලලා පත්තරේ....කියලා සාස්තරේ...

    ගොඩ් ගෙ හෙල්ප් එකෙන්......:rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ ගෙදරත් ඔහොම දෙයක් උනා..එවගෙම ලොකුම ලොකු දෙකුත් උනා...

    අම්මා බැන්නා..තාම පහන තියන්න දන්නෙ නැද්ද ලමයො..කියලා:sorry::sorry:

    මට හිතෙන්නෙ අවට ඉන්න නරක අමනුශ්‍ය බලවෙග මන් තව්තිසාවට යන එක නවත්තන්න හදන්නෙ
    මාරයා බාධා කරනවා
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිංවන්ත වූ ඔයා අමනාප නොවි මෙදා.........

    අපි වගෙ පවුකාරයන්ට හෙල්ප් කරන්න කො මේයා.....

    .එලලා පත්තරේ....කියලා සාස්තරේ...

    ගොඩ් ගෙ හෙල්ප් එකෙන්......:rolleyes:
    ඔයාට මගෙන් ඕන උදව්ව මොඛද්ධ සූදූ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,798
    113
    Mother Earth
    පහන පත්තු නොකෙරුවාට ගෙදර එළිය වැටෙයි රෑට..
    හුත්ත පතුරු පක විසිතුරු ඇරියනෙ පක හම යනතුරු..:cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,798
    113
    Mother Earth
    ගිණි නිවන හමුදාවට කෝල් එකක් දෙන්න එපැයි බන් පහන ගිණි ගන්නවා කියල. නැත්තම් fire extinguisher එකක් හයි කරපන් පහන ගාවින්. පහනට ආ යකා. මොහුක් :yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හැම දෙයක්ම හිත තමයි බන්....බුදු පහනක් පත්තු කරන්නෙ බුදු හාමුදුරුවොන්ට කරන ආලෝක පුජාවක්...ඉතින් මොකක් හරි හින්දා ඒපහන පෙරෙලීලා ලග තිබ්බ මොක්කට හරි ගිනි අරන් සිවිලිමේ වැදිලා කලුපාට වෙලා..ඒකට උම්බවත් ගෙදර අයවත් පලි නෑනේ..බුදු හාමුදුරුවොන්ට පහන තියලා විතරක් වැඩක් නෑ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දහමත් අහපන් ඔය වගේ ඒවා එතකොට හිතෙන්නේ නෑ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,798
    113
    Mother Earth
    උබලෑ ගෙදර සියවිලිම ගහල තියෙන්නෙ කියල කියන්නනෙ ඕන වුනේ. හරි හරි අපි දැනුවත් වුණා. උබල පොෂ්.:cool: