පෙරලිලා මුකුත් නෑගිණි ගත්තේ මොනවා වෙලාද? පෙරලිලා අහල පහල දේකට ඇවිලුනා ද?
තිරේ පොඩ්ඩක් ඇදල පත්තු කරපන්

බුදුපහනක් ඇත්තෙත් නැති ගෙවල් කොච්චර තියෙනවද බං? ඔය කියන විදිහට බුදුපහනක් තියාගෙන ඉන්න එකෙන් අසුබ දේවල් නෙ වෙන්නෙපිස්සු නැතුව ඉඳිං.

බුදුපහනක් ඇත්තෙත් නැති ගෙවල් කොච්චර තියෙනවද බං? ඔය කියන විදිහට බුදුපහනක් තියාගෙන ඉන්න එකෙන් අසුබ දේවල් නෙ වෙන්නෙපිස්සු නැතුව ඉඳිං.
නෑ භාන්
අපිට ඉස්සරහට වෙන්න තියෙන කරදරයක් කලින් පෙන්නුම් කරනව කියල කියන්නෙ

නෑ භාන්
අපිට ඉස්සරහට වෙන්න තියෙන කරදරයක් කලින් පෙන්නුම් කරනව කියල කියන්නෙ

අද අපෙ ගෙදර බුදුපහන ගිණි ගත්තා.
ඒක ලොකූ ගින්නක්
සිවිලිමත් කලු වෙලා
මෙක අසුභ පෙරනිමිත්තක්
මෙම දෙකට පස්සෙ මොකක්හරි ලොකු දෙයක් වෙනව කියල අහල තියෙනවා
මෙහෙම දෙවල් ගැන අත්දැකීම් තියෙනවද?

එහෙනම් ඉතින් කරන්න තියෙන හොදම වැඩෙ තමා තුන්මං හංදියක පත්තරයක් එලාගෙන "පහන බලාගෙන සාස්තර කියනු ලැබේ"කියල බොර්ඩ් එකක් ගහගෙන පානක් තියාගෙන සාස්තර කියන්න කියන්න පටන් ගන්න එක....
පහන පත්තු උනොත්(ගිනි ගත්තොත්)එයාට අනාගතේ කරදයක්...පත්තු උනෙ නැත්නම් (ගිනිගත්තෙ නැත්නම් )එයාගෙ අනාගතේ සුරක්ෂිතයි.......![]()

එහෙම නෙවෙයි
මන් වගෙ පින්වන්ත මිනිස්සුන්ට කරදරයක් වෙන්න කලින් දෙවියො දැනුම් දෙනවා
හැමොටම එම නෑ![]()

එහෙම නෙවෙයි
මන් වගෙ පින්වන්ත මිනිස්සුන්ට කරදරයක් වෙන්න කලින් දෙවියො දැනුම් දෙනවා
හැමොටම එම නෑ![]()

අපෙ ගෙදරත් ඔහොම දෙයක් උනා..එවගෙම ලොකුම ලොකු දෙකුත් උනා...
අම්මා බැන්නා..තාම පහන තියන්න දන්නෙ නැද්ද ලමයො..කියලා![]()
ඔයාට මගෙන් ඕන උදව්ව මොඛද්ධ සූදූපිංවන්ත වූ ඔයා අමනාප නොවි මෙදා.........
අපි වගෙ පවුකාරයන්ට හෙල්ප් කරන්න කො මේයා.....
.එලලා පත්තරේ....කියලා සාස්තරේ...
ගොඩ් ගෙ හෙල්ප් එකෙන්......![]()