බුදු පහන ගිනිගත්තා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැම දෙයක්ම හිත තමයි බන්....බුදු පහනක් පත්තු කරන්නෙ බුදු හාමුදුරුවොන්ට කරන ආලෝක පුජාවක්...ඉතින් මොකක් හරි හින්දා ඒපහන පෙරෙලීලා ලග තිබ්බ මොක්කට හරි ගිනි අරන් සිවිලිමේ වැදිලා කලුපාට වෙලා..ඒකට උම්බවත් ගෙදර අයවත් පලි නෑනේ..බුදු හාමුදුරුවොන්ට පහන තියලා විතරක් වැඩක් නෑ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දහමත් අහපන් ඔය වගේ ඒවා එතකොට හිතෙන්නේ නෑ...
    ඒක නෙවෙයි
    වෙන්න තියෙන කරදරයක් කලින් ප්‍රන්නනව කෘයන්නෙ බන්

    උබලෑ ගෙදර සියවිලිම ගහල තියෙන්නෙ කියල කියන්නනෙ ඕන වුනේ. හරි හරි අපි දැනුවත් වුණා. උබල පොෂ්.:cool:

    ලැට්ටෙක ඒසී
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    අද අපෙ ගෙදර බුදුපහන ගිණි ගත්තා.
    ඒක ලොකූ ගින්නක්
    සිවිලිමත් කලු වෙලා

    මෙක අසුභ පෙරනිමිත්තක්
    මෙම දෙකට පස්සෙ මොකක්හරි ලොකු දෙයක් වෙනව කියල අහල තියෙනවා :baffled:
    මෙහෙම දෙවල් ගැන අත්දැකීම් තියෙනවද?

    hey kasun, i thought u were catholic?:confused:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Ape gedarath siwilima tikak kalui pahane dum wadila. Ape gedara pahana tyananne tikak udin nisa. Pahana awilenna aththe thel wala mokak hari nisa wediya nohitha inna
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,798
    113
    Mother Earth
    Ape gedarath siwilima tikak kalui pahane dum wadila. Ape gedara pahana tyananne tikak udin nisa. Pahana awilenna aththe thel wala mokak hari nisa wediya nohitha inna

    pol thel kiyala buumithel dammada danne na.
    avatar507391_2.gif
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට හිතෙන්නෙ අවට ඉන්න නරක අමනුශ්‍ය බලවෙග මන් තව්තිසාවට යන එක නවත්තන්න හදන්නෙ
    මාරයා බාධා කරනවා

    මාරයා දිව්‍යලෝකෙට යනවට බාධා කරන්නේ නෑ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    wikara kiyanna epa bn...pahan witarada gini ganne...kuppi lampu emath gini ganne....gedara gas ekat gini ganne...ewath asuba peranimithida...moda katha....awashya thathwa hadunama gini gannawa
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අද අපෙ ගෙදර බුදුපහන ගිණි ගත්තා.
    ඒක ලොකූ ගින්නක්
    සිවිලිමත් කලු වෙලා

    මෙක අසුභ පෙරනිමිත්තක්
    මෙම දෙකට පස්සෙ මොකක්හරි ලොකු දෙයක් වෙනව කියල අහල තියෙනවා :baffled:
    මෙහෙම දෙවල් ගැන අත්දැකීම් තියෙනවද?

    හුත්තො තොට පිස්සු..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද අපෙ ගෙදර බුදුපහන ගිණි ගත්තා.
    ඒක ලොකූ ගින්නක්
    සිවිලිමත් කලු වෙලා

    මෙක අසුභ පෙරනිමිත්තක්
    මෙම දෙකට පස්සෙ මොකක්හරි ලොකු දෙයක් වෙනව කියල අහල තියෙනවා :baffled:
    මෙහෙම දෙවල් ගැන අත්දැකීම් තියෙනවද?

    Buddhism wala ohoma asuba peranimithi na. Oka naturally wechcha deyek. Don't get serious
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    අද අපෙ ගෙදර බුදුපහන ගිණි ගත්තා.
    ඒක ලොකූ ගින්නක්
    සිවිලිමත් කලු වෙලා

    මෙක අසුභ පෙරනිමිත්තක්
    මෙම දෙකට පස්සෙ මොකක්හරි ලොකු දෙයක් වෙනව කියල අහල තියෙනවා :baffled:
    මෙහෙම දෙවල් ගැන අත්දැකීම් තියෙනවද?

    එහෙම මුකුත් වෙන එකක් නෑ බන්, උබේ හිත වට්ටාගන්නේ නැතිව හිටපන්, අසුබ සුබ කියල දෙයක් බුධාගමේ නෑ , උබ කරපු පින් පව් අනුව තමයි, පිනක් දහමක් කරාපන්, ජය !
     
    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    හොද නැ පුතේ පරිස්සමින් ඉදපං,වේලාවක් වෙන් කර ගෙන ‍දිගටම පංසල් ගිහින් ඒවා සුද්ද පවිත්‍ර කරලා මල් පහන් තියලා වැදලා ආගමික පැත්තට මෙන්ම බොධි පුජාවක් වගේ දෙවල් කරන්න දිගටම උනත් කමක් නැහැ අනතුර පහව යයි
    කල හැකි හොදම දේ එයයි අනිවාරයෙන් අනතුරක් උඔට හෝ පවුලේ ලගම කෙනෙක් හට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,798
    113
    Mother Earth
    "බුදු පහන ගිණි ගත්තා" කියල ෆිල්ම් එකක් හැදුවනම් හරි. :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම මුකුත් වෙන එකක් නෑ බන්, උබේ හිත වට්ටාගන්නේ නැතිව හිටපන්, අසුබ සුබ කියල දෙයක් බුධාගමේ නෑ , උබ කරපු පින් පව් අනුව තමයි, පිනක් දහමක් කරාපන්, ජය !
    :cool:
    Buddhism wala ohoma asuba peranimithi na. Oka naturally wechcha deyek. Don't get serious
    :cool:
    wikara kiyanna epa bn...pahan witarada gini ganne...kuppi lampu emath gini ganne....gedara gas ekat gini ganne...ewath asuba peranimithida...moda katha....awashya thathwa hadunama gini gannawa
    :cool:
    "බුදු පහන ගිණි ගත්තා" කියල ෆිල්ම් එකක් හැදුවනම් හරි. :rolleyes:
    :dull:
    හොද නැ පුතේ පරිස්සමින් ඉදපං,වේලාවක් වෙන් කර ගෙන ‍දිගටම පංසල් ගිහින් ඒවා සුද්ද පවිත්‍ර කරලා මල් පහන් තියලා වැදලා ආගමික පැත්තට මෙන්ම බොධි පුජාවක් වගේ දෙවල් කරන්න දිගටම උනත් කමක් නැහැ අනතුර පහව යයි
    කල හැකි හොදම දේ එයයි අනිවාරයෙන් අනතුරක් උඔට හෝ පවුලේ ලගම කෙනෙක් හට
    මූකුත් උන්‍ර නෘ තාම

    ඔවාට වයස කීයද :dull: