බුදු පහන

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    මචන්ලා රෑවෙලා බුදුපහන තියන්න එපා කියල කෙනෙක් කිව්වා ,එක සත්‍යක්ද , එසේනම් වේලාවන් මොනවාද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෑ වෙලා කළුවර වුන වෙලාව තරන් තවත් සුදුසු වෙලාවක් තියෙනවද පහනක් පත්තු කරල බුදුහාමුදුරුවන්ට ආලෝක පුජාව කරන්න :oo:
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    මචන්ලා රෑවෙලා බුදුපහන තියන්න එපා කියල කෙනෙක් කිව්වා ,එක සත්‍යක්ද , එසේනම් වේලාවන් මොනවාද?

    මේකයි මචන් , මම හිතන්නේ
    සියලු අසාවන් අත්හැර මිනිසුන් අතර ඉපදී මිනිසුන් එක්ක ජීවත්වෙලා ඇති උත්තම බවට පත්වුන කෙනෙක් ඒ විතරක් නෙවෙයි ඒ මග උන්වහන්සේගේ අනුගාමිකයන් හට පරිත්‍යාග කල උතුම් කෙනෙක් වෙනුවෙන් කුමන වෙලාවක පහනක් දල්වුවත් යහපතක් මිස අයහපතක් වෙන්නේ නැ.... :yes::yes:
     

    kingdewi

    Well-known member
  • බුදු පහන ඕනේ වෙලාවක තියපන් .මිත්‍යාව ප්‍රතික්ෂේප කරපු බුදුහාමුදුරුවන්ට තියන පහනට මිත්‍යා මත ගාවාගන්නේ මොකටද ?
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බුදු පහන ඕනේ වෙලාවක තියපන් .මිත්‍යාව ප්‍රතික්ෂේප කරපු බුදුහාමුදුරුවන්ට තියන පහනට මිත්‍යා මත ගාවාගන්නේ මොකටද ?

    :yes::yes::yes:
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    pahana paththukarala witharak yanne nethuwa pooja karanawanam awulak ne....

    hawas waruwe 6 wage weddi thiyanawanam bohomathma hondayi..