බුදු පියාණන්ගේ පරිත්‍යාගය

බුදු පියාණන්ගේ පරිත්‍යාගය

අද පෝය දවසක්
සම්බුදු පියාණන් විසින් කිසිදු බණ පදයක් නොවදාරා, වැඩිම වෙහෙසක්-කාලයක් වැය කරමින් ලෝකයට කියා දුන් ධර්මය කුමක්දැයි ඔබට සිහියට නැඟේද?
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
බුදු කෙනෙක් පහල වෙන්නේ මිනිස්සුන්ව නිර්වාණයට මෙහෙයවන්නනේ. මන් නම් හිතන්නේ චතුරාර්‍ය සත්‍යයයෙන් යුතු තිලක්ෂණය වෙන්න ඇති කියලා.
 
  • Like
Reactions: shammee
බුදු කෙනෙක් පහල වෙන්නේ මිනිස්සුන්ව නිර්වාණයට මෙහෙයවන්නනේ. මන් නම් හිතන්නේ චතුරාර්‍ය සත්‍යයයෙන් යුතු තිලක්ෂණය වෙන්න ඇති කියලා.
එළකිරියේ මේකට පළමු උත්සාහය දැරුවේ ඔබයි.ස්තුතියි.:yes:
එහෙත් පිළිතුර නම් මම බලාපොරොත්තු වුන එක නෙවෙයි.
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අද පෝය දවසක්
සම්බුදු පියාණන් විසින් කිසිදු බණ පදයක් නොවදාරා, වැඩිම වෙහෙසක්-කාලයක් වැය කරමින් ලෝකයට කියා දුන් ධර්මය කුමක්දැයි ඔබට සිහියට නැඟේද?
බණ පදයක් නොවදාරා දෙශනා කළ ධර්මය ...??

මට හිතෙන විදිහට පහසුවෙන් සසරෙන් මිදෙන්න පුළුවන් කම තියෙද්දී ලොව දුක් විදින මිනිසුන් කෙරේ ඇති කරගත් මහා කරුණාවෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම ..(සටහනක් විදිහට ලිව්වෙ ඔබ බලාපොරොත්තුවූ දෙය නොවෙන්න ඇති)
 
මේක නම් හොඳ උත්තරයක් තමයි.:Dබුද්ධත්‍වයට පත් වුනාට පසු සිදුවීමක් ගැනයි මම අහන්නෙ.:)
(සටහනක් විදිහට ලිව්වෙ ඔබ බලාපොරොත්තුවූ දෙය නොවෙන්න ඇති):yes:
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
අද පෝය දවසක්
සම්බුදු පියාණන් විසින් කිසිදු බණ පදයක් නොවදාරා, වැඩිම වෙහෙසක්-කාලයක් වැය කරමින් ලෝකයට කියා දුන් ධර්මය කුමක්දැයි ඔබට සිහියට නැඟේද?

:):yes:

Animisa lochana pujawa.

Kalaguna Salakima.
 
:):yes:

Animisa lochana pujawa.

Kalaguna Salakima.
ඔබ හරි!:yes::Dකිසිදු වචනයක් භාවිතා නොකර ආදර්ශයෙන්ම සතියක් මුළුල්ලේ ලෝකයට මුලින්ම කියා දුන් වටිනාම දහම ,කළගුන සැළකීම.:)ස්තුතියි!
 
Last edited:

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
ඔබ හරි!:yes::Dකිසිදු වචනයක් භාවිතා කොකර ආදර්ශයෙන්ම සතියක් මුළුල්ලේ ලෝකයට මුලින්ම කියා දුන් වටිනාම දහම ,කළගුන සැළකීම.:)ස්තුතියි!

Thanks
 
Similar threads