බුදු පියාණන්ගේ පරිත්‍යාගය අද පෝය දවසක් සම්බුදු පියාණන් විසින් කිසිදු බණ පදයක් නොවදාරා, වැඩිම වෙහෙසක්-කාලයක් වැය කරමින් ලෝකයට කියා දුන් ධර්මය කුමක්දැයි ඔබට සිහියට නැඟේද?