බුදු පිලිමේත් විකුණන තම්බි කඩ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බුදු පිලිමේත් විකුණන තම්බි කඩ

    මෙන්න මේක ගැන දන්නේ කවුද

    1peVDc9.jpg


    neaoFlw.png


    Unity Systems Solutions

    මේක සිහල කදයක්ද නැද්ද
    :oo::oo::oo:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේකත් ඒක trick ඒකක්. අනිත් ඒක ජාතික කොඩිය..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔකේ සිංහල කඩ තියෙන්නේ කඩ 3-4 ක් වගේ අනික්වා සේරම දෙමලයි හම්බයෝයි. යුනිටියේ තියේ කඩ ටිකක් උඩ තට්ටුවල වැඩිය පෙන්නේ නෑ ඒවා තියෙනවද කියලවත්.
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    oke sinhala kada thiyenawda ban dan. Issara sinhala kadyak kiyala hithan badu gatta ekak passe aranchi wuna dan muslim kiyala. issaraha sinhala un inna kada wala management eka muslim wenath puluwan
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    unity system සිංහල කඩයක් බන් ..

    මාත් එහෙම තමා හිත ඉන්නේ . email එක දැක්කේ අද :oo:

    මාකටිං පාර දෙනවා ඇත්තේ හම්බයෙක්ද දන්නේ නෑනේ..:baffled: අපේ උන් කස්ටමස්ලට සලකන්න, කතා කරන්න දන්නේ නැති නිසා ඒ වැඩේට හම්බයෙක් තියන් ඉන්නවද දන්නේ නෑ..:eek: