බුදු පිළිම දන්සැල

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    බුදු පිළිම දන්සැල

    ගාල්ලේ ගල්වඩුගොඩ බුදු පිළිම දන්සැළක් විවෘත විය. සුදු පැහැති තිරුවානා කුඩුවලින් නිමවූ අගල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ පරිත්‍යාග කැරේ. ව්‍යාපාරික විසුම් ඒ. මාපලගම මහතා මෙය සංවිධානය කළේය. :yes::yes::yes:

    2en1g6u.jpg


    තෙරුවන් සරණයි!!!!
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    අගය කල යුතු වටිනා අදර්ශමත් වෑඩක් !
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    machan mama me therad eka dammata ekek mage rep kapala..mata hithaganna be ai ehema kale kiyala..mokada mama methana wedakata nethi deyak demme ne.. mage rep kapanna eththe bududhamata nigakarana para ballek thamai:angry::angry: mage rep kepuwata awlak ne hebai kiyana deyak munata kiyala rep kapapallaa..
    mage rep kapapu eka kiyanawa mama sex 4to dammalu.. mata kiyapalla meke thiyena sex monawada kiyala..

    27y3jpl.jpg