බුදු බණ විකෘත්ති වෙලාද?
දැන් බුදු ධහම විකෘත්ති වෙලා වගෙම වර්තමාන හිමිවරැ බුද්ධ දේශනාව අනුගමනය කරන්නේ නෑ කියලා සිරිධම්ම හිමියන් කියන එක සත්යක් ද?

වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් කිව්වානම් ඒක පිලිගන්න තිබ්බා ඒත් සිරිධම්ම හාමුදුරුවෝ ගෙනියන වැඩපිලිවෙලත් නියම ධර්මයට අනුකුල නෑ කියලයි මට හිතෙන්නේ