බුදු බණ විකෘත්ති වෙලාද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදු බණ විකෘත්ති වෙලාද?

    දැන් බුදු ධහම විකෘත්ති වෙලා වගෙම වර්තමාන හිමිවරැ බුද්ධ දේශනාව අනුගමනය කරන්නේ නෑ කියලා සිරිධම්ම හිමියන් කියන එක සත්‍යක් ද?

    :eek::sorry:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් කිව්වානම් ඒක පිලිගන්න තිබ්බා ඒත් සිරිධම්ම හාමුදුරුවෝ ගෙනියන වැඩපිලිවෙලත් නියම ධර්මයට අනුකුල නෑ කියලයි මට හිතෙන්නේ
     
    • Like
    Reactions: rchithral

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් කිව්වානම් ඒක පිලිගන්න තිබ්බා ඒත් සිරිධම්ම හාමුදුරුවෝ ගෙනියන වැඩපිලිවෙලත් නියම ධර්මයට අනුකුල නෑ කියලයි මට හිතෙන්නේ

    sahathika aththa bro. serama himiwaru salli walatai,balayatai buddhagama pawala deela thiyenne.....:confused:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මටත් හිතුනා ඒක ඇත්ත කියලා මොකද
    ඇත්තටම බැලුවොත් දැන් හාමුදුරැවරැ බන කියලා කියන්නෙත් බයිලා
    කරන්නෙත් තමන්ගෙ වාසියට වැඩ විතරයි
    දැන් බුදු දහමක් කියලා තියෙන්නෙ
    අනිත් ආගම් වගෙම තවත් ආගමක් :(

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් කිව්වානම් ඒක පිලිගන්න තිබ්බා ඒත් සිරිධම්ම හාමුදුරුවෝ ගෙනියන වැඩපිලිවෙලත් නියම ධර්මයට අනුකුල නෑ කියලයි මට හිතෙන්නේ

    ඒ කිවුවෙ ? මොනාටද අනුකූල වෙන්නෙ නැත්තෙ