බුදු රදුන් ජන්ම වූ දීපය
බුදු රදුන් ජන්ම වූ දීපය ජම්බුදීප කියලා සදහන් වෙනවා. මෙතැන් කියවන්න -> jambudipa.
ජම්බුදීපයේ පැරණි සිතියම් මෙලෙසින් පලවී තිබෙනවා.
ඉන්දියානු සිතියම් -> Rankapur
චීන සිතියම්
සිවු හෙළය
මෙතැන් පැහැදිලි කරන්නේ යම් කිසි මට්ටමක තේරෙන නමුත් ඔප්පු වී නැති කරුණු. මේවාට ආරම්බක සාදක දෙන්නේ මීවණපලානේ හිම්.
ජම්බුදීපය ඔය උඩ සිතියමේ දැක්වෙන පරිදි පළාත් හතරකට බෙදී ඇති දුපතක්. එම දුපත මැද "සුමේරු" යන නමින් කන්දක් ඇත. "දීප" කියා සාමාන්‍යයෙන් අපි නම් කරන්නේ දුපත්.
ඔය පළාත් සතරට තමයි සිවු හෙළය කියන්නේ. ජම්බුදීපය නැතිනම් සිවු හෙළය සකස් වි තිබුනේ දේව, නාග, යක්ෂ සහ කුම්බන්ඩ කියන ගෝත්‍ර සතරින්.
එම සිතියම මැද තියෙන කන්ද ශ්‍රී පාදයයි. ශ්‍රී පාදය අවුරුදු 2500 පෙර යොදුන් 8 උසට නැග තිබෙනවා. ඒ කියන්නේ කන්ද උඩ හිම වලින් වැසි තිබුන ආකාරය සදහන් වෙනවා.
මෙතන පෙන්නන්නේ "සුමේරු" නැතිනම් සමනල කන්ද දැන් පෙනෙන ආකාරයයි.
සිවු හෙළයේ ඉතිහාසය, ත්‍රිපිටකය -> මහාවංශය
ත්‍රිපිටකයේ සදහන් වන ගෝත්‍ර හතර මහාවංශයේ සදහන් වනවා. ඒ කියන්නේ ව්ජය කුමරා විවාහ වුන කුවේණි සහ ත්‍රිපිටකයේ සදහන් වන ආලේවක එකම යක්ෂ ගෝත්‍රයේ. ඒ වගේම දුටු ගැමුණු රජු ත්‍රිපිටකයේ සදහන් වන නාග ගෝත්‍රයේ එක්කෙනෙක්.
දඹදිව සහ ලංකාව කියලා නම් කරලා තිබ්බේ එකම දීපේ පළාත් දෙකක්. මිහිදු හාමුදුරුවෝ දඹදිව සිට ලංකාවට අවා කිවිවේ ඔහු ලංකාවේ එක පළාතක සිට තවත් පළාතකට වැඩමවූ නිසා.
බුදු වරුන් ජම්බුදීපයේ විතරක් පහල වෙන්නේ ඇයි?
ඔය NASA සිතියමට පෙනෙන පරිදි ජම්බුදීපය ලෝකයේ අනෙක් කලාප වලට වඩා වෙනස්. ඔතන පලවන භූගෝලීය ලක්ෂණ බුදු වරුන් පහල විම උපකාර වෙනවා.
තව විසිතර මෙතනින් දැන ගත හැකිය -> ශ්‍රී සද්ධර්මය

Last edited: