බුදු රදුන් තම ගාථාවල සංගීත ප්‍රස්ථාර ඕමල්
බුදු රදුන් තම ගාථාවල සංගීත ප්‍රස්ථාර ඕමල්පේ සෝභිත නම් පාප ගුලියට දුන්නේ කවදාද?---------
(ලංකා ඊ නිව්ස් -2012.පෙබ.09, ප.ව.5.30) ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා ප්‍රමුඛ "ඩැඩී" සංගීත කණ්ඩායමේ 'ටිකෙන් ටික' නම් ගීතයට එරෙහිව ජාතික හෙළ කරුමයේ නායක ඕමල්පේ සෝභිත නම් චීවරධාරියාගේ පස්ස පැත්ත රත්වී තිබේ. එම ගීතයේ කොටසකට භවතු සබ්බ මංගලම් නම් ජය මංගල ගාථාවෙන් කොටසක් භාවිතා කිරීම මෙයට හේතු වී තිබේ. නිවේදනයක් නිකුත් කරන සෝභිත චීවරධාරියා පවසන්නේ මෙම ගාථා ගීතයට මුසු කිරීම දහමට නොගැලපෙන්නක් ලෙස සකස් වී ඇති බවත් එබැවින් එම නිර්මාණය වහාම තහනම් කරන ලෙසත්ය.
පළමුවෙන්ම කිව යුත්තේ එම ගීත නිර්මාණයේ සමස්ථ පද මාලාව අතහැර කොටසක් ගෙන කතා කිරීම විහිළුවක් මෙන්ම කුහක කමක් බවයි. විවාහක තරුණයෙකුගේ අත්දැකීමක් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් එම ගීතයෙන් තරුණ ගායක ගයාන් පෙරේරා විසින් සිදුකර තිබේ. එය ඉතා නිර්මාණශීලී ගීතයකි. ඒ පිළිබඳ ඔහුව අගය කළ යුතු ය.
සංගීත නිර්මාණ වල සුදුසු නුසුදුසු භාවය මැනීමට ඕමල්පේ සෝභිත චීවරධාරියාට ලයිෂන් දුන්නේ බුදු හාමුදුරුවෝද? බුදු රජානන් වහන්සේගේ අනිත්‍ය ධර්මය පිළිගෙන ඒ වෙනුවෙන් චීවරයක් අඳින අතරේ තක්කඩි දේශපාලනය කිරීම ඇතුළු සෝභිත චීවරධාරියාගේ සමස්ත ක්‍රියා කලාපයම බුදු දහමට ගැලපෙන්නක්ද?
'චරථ භික්කවේ චාරිකං. බහුජන හිතාය. බහුජන සුඛාය යන්න බුදු රදුන් විසින් තම සංඝයාට දුන් පළමු උපදේශය අනුව දේශපාලන පක්ෂ සාදාගෙන පාර්ලිමේන්තු යන්නැයි බුදු රදුන් උපදෙස් දී ඇත්තේ කුමන සූත්‍රයේද? කුමන වග්ගයේ ද? කුමන අටුවාවේද? බුදු රදුන් තම සංඝ පරම්පරාවට සසරින් එතෙර වීම සඳහා ඕමල්පේ සෝභිත නම් චීවරධාරියා ක්‍රියාකරන ලෙස හැසිරෙන්නැයි කියා ඇත්තේ කොතනකදැයි හැකිනම් ඔප්පු කරන ලෙස අභියෝග කරමු.
උදේ සිට සවස් වන තුරු බුදු දහම විනාශ කරන මෙවන් චීවරධාරීන් දැන් දක්ෂතාවයක් පෙන්වන අනුකාරකයන් නොවන ගයාන් පෙරේරා වැනි තරුණ සංගීත ශිල්පීන් විනාශ කිරීමට උත්සාහ දරයි.
බුදු දහම අනුව නච්ඡ, ගීත, වාදිත, විසූක දස්සන මාලා අකැප ඕමල්පේ සෝභිත ගීත ශ්‍රවණය කිරීමම තමා සමාදන් වී ඇති ශීලය අනුව නැතහොත් බුදු දහම අනුව වරදක් නොවන්නේද? ගූ කප්පරක් ස්නානය කරන ගමන් සෝභිත අනෙකාගේ බඩයාම ගැන බණ කියයි.
එකක් ජයමංගල ගාථා යනු බුදු දහම නොවේ. ගයාන් පෙරේරා ජය මංගල ගාථා ගායනා කරන ආකාරය වැරදි නම් අමරදේව 'සබ්බ පාපස්ස අඛරණං' ගායනා කරන ආකාරය නිවැරදි ආකාරයක්ද? මොහිදීන් ඛෙග් බුද්ධං සරණං ගච්ඡාමි කියා ගිරිය පුප්පං කෑ ගැසීම හරි ආකාරයක්ද? කුමන හෝ ගාථාවක් ගායනා කළ යුතු අකාරය මෙසේ යැයි සංගීත ප්‍රස්ථාර බුදු රජානන් විසින් ඕමල්පේ සෝභිතට සපයා තිබේද? එසේත් නැතිනම් ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරණුවෝ එවන් සංගීත ප්‍රස්ථාරයක් සෝභිත චීවරධාරියාට හෝ හෙළ කරුමයේ කාට හෝ සපයා තිබේද? එසේ තිබේනම් එළිකරන්න.
ආගම පාවිච්චි කොට තක්කඩි කුහක කම් කිරීම නවතාලිය යුතුය. එම ගීතය ගැන තම මතය ප්‍රකාශ කිරීමට සෝභිතට අයිතියක් තිඛෙන බව අප පිළිගන්නා නමුත් එය තහනම් කළ යුතු යැයි ඔහු පාලක ආණ්ඩුවේ සහකාර දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය
මිහින්තලේ එක් නායක චීවරධාරී පාප ගුලියක් දැරියක් දූෂනය කර තිබේ. ඔහු තවමත් සිවුරේ සිටිමින් බණ දෙසයි. ලන්ඩනයේ තවත් එවන් දැරියක් දූෂණය කළ නායක පාප ගුලියක් සිවුරක් හැඳගෙන බණ දෙසයි. ලිවීමට ගියහොත් මෙවැනි සිදුවීම් ගැන කෙළවරක් නැත. ඒවා ගැන මුන්ගේ කටේ පිට්ටු ය. හෙළ කරුමයේ රතන නම් චීවරධාරියා මහජන මුදල් කෝටි ගණනක් අවභාවිතා කරමින් තමන්ට සුව පහසු මාලිගාවක් ඉදිකරමින් සිටී.
කළ යුත්තේ ජනතාවට කලා නිර්මාණ කිරීමේ අයිතිය ඒවා රස විඳීමේ අයිතිය විනාශ කරමින් ඒවා තහනම් කිරීම නොව ආගමේ නාමයෙන් ආගම්වාදී ජාතිවාදී මත පතුරුවමින් ජනතාව බේද භින්න කිරීම තහනම් කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම වැලැක්වීමය
ඕමල්පේ සෝභිත වැනි නෂ්ඨ කාමයෙන් පෙළෙන, කුහක පාප ගුලි සිවුරු දරමින් ලංකාවේ බුද්ධිමත් තරුණ තරුණියන් ඇතුළු ජනතාව ආගමේ නාමයෙන් බේද භින්න කරන මෙවන් ප්‍රචාර වහාම තහනම් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියෙන් ද~ුවම් ලබා දිය යුතුය.
-විමල් ධීරසේකර විසිනි-

Code:
Lankaenews